අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅංජන ඉෂාන්අප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Blacklist [S02 : E02] | දෙවනි වෙළුම… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.6/10. From 8 votes.
Please wait...

Blacklist_S2
අද කොටසින් රෙඩින්ටන් සිද්ද වෙන බැංකු මංකොල්ලයකින් වාසියක් ගන්න සැලසුම් කරනවා. මේ බැංකුව තියෙන්නේ වර්සොව් වල සහ ඒක විශේෂිත බැංකුවක්. ඒකේ කෙරෙන සි්‍යළුම ගනුදෙනු මතක තියාගෙන ඉන්නේ කාජා කියලා ගෑනූ කෙනෙක්ගේ මතකයේ. කිසිම කොලයක හෝ ලිපියක කිසිම ගනුදෙනුවක් සදහන් වෙන්නේ නැහැ. මෙන්න මේ බැංකුව පිරිසක් විසින් මංකොල්ල කනවා.

ඇයි බැංකුව මංකොල්ල කන්නේ ? රෙඩින්ටන් ඒකෙන් කොහොමද වාසියක් ගන්න උත්සාහ කරන්නේ කියලා මේ කොටස බලලාම බලමු.

The Blacklist (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/Vxta” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]

6856A4722CB50A44ACD04D61A72B4FE7ADA868E2

[button link=”http://f.oc.gs/logam” type=”icon” “center” newwindow=”yes”] 195 MB කොපිය මෙතනින් බාගන්න[/button]

6856A4722CB50A44ACD04D61A72B4FE7ADA868E2

[button link=”http://j.oc.gs/gabut” type=”icon” “center” newwindow=”yes”] 339 MB කොපිය මෙතනින් බාගන්න[/button]

F9EA73B5D846ED220C45B33DC80494F04B92256C
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

33 thoughts on “The Blacklist [S02 : E02] | දෙවනි වෙළුම… [සිංහල උපසිරසි සමඟ]

  • Dushan Tharuka

    Thank You…..Jaya wewa !!!

    Reply
  • Udara Damith B/K

    බොහොම ස්තූතියි …………….

    Reply
  • උපසිරැසියට තුති…… 🙂

    Reply
  • භාතිය කෝසල

    සබ් එකට තැන්කු සහෝ…….

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • thanx for sub bro!!!!!

    Reply
  • බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. දැන් නම් ලින්ක් එක වැඩ. ජය෴෴ 😛 😛

    Reply
  • ow saho okkkoma delete karala magnet link ekath wada karanne na….. ikmanin dammoth bohoma pin saho…

    Reply
  • torrnt fille okkoma ain krla. aluth ewa dammok hoda ndda?

    Reply
  • Dulanga sugeeth

    tikak parakku nan una ne,et kamak ne saho dunnane,thanx for sub

    Reply
  • ස්තූතියි ඔබට මෙන්න ගත්තා

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • නියමයි අංජන අයියේ…
    පළවෙනි සිසන් එකට වඩා වැඩි ගතියක් තියෙනවා.
    24 එක ගැනත් පොඩ්ඩ්ක් බැලුවොත් හොදයි.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • බොහොම ස්තුතියි සබ් එකට.

    24 කතාවේ සබ් දෙන එක දැන් බයිස්කෝප් එකෙන් නවත්තලද? අනේ එහෙම නවත්තන්න නම් එපා එක මම ආසම TV Sereis එක .

    Reply
  • parakku wela hari dunna aka gena sathutui… (y) elaz

    Reply
  • thanx kollo.torrent nam delete karala.search karala goda danna

    Reply
  • Gayan sampath

    බොහොම ස්තුතියි සහෝ……..

    Reply
  • Machan
    torrent link tika weda nehene 🙁

    Reply
  • ela ela…parakku wenna epa……

    Reply
  • බොහොම ස්තුතියි : )

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *