The Blacklist [S04 : E05] with Sinhala Subtitles | ලින්ඩ්ක්විස්ට් ව්‍යාපාරය [සිංහල උපසිරසි සමඟ]
පසුගිය සතියේ කිව්වා වගේම අද ඉදන් කළු ලැයිස්තුව විකාශය මද විරාමයක් ලබාගනයි තියෙන්නේනේ. නැවත පටන්ගන්නේ 2017 ජනවාරි මාසයේදිියි. ඉතිං කතාව පැත්තට හැරෙමුකෝ.
එහෙම නම් මේ එකතු වෙන්නේනේ 5වෙනි කොටසත් එක්කයි. පුසුගිය සතියේදීීත් ලිස් ඇතුලුු පිරිසට ඇග්නස් ඒ කියන්නේනේ ලිස්ගේගේ දුවව හොයාගන්න බැරි උනානේ. ටොම් ඇග්නස්ව හොයාගන්න ගත්ත උත්සහයත් ව්‍යාර්ත උනා මතක ඇතිනේ. ඉතිං අදත් රෙඩ් සහ ලිස් එකතුවෙලා ඒ වගේම ටොම් වෙනම විදියකිනුත් ඇඇගන්ස් ගැන සහ ඇලෙක්සැසැන්ඩර් කර්ක් ගැන තොරතුරක් හොයාගන්නයි හදන්නේ. ඉතිං ඒකේ ප්‍රතිපලයක් හැටියට අද දවසේදිත් කළු ලැයිස්තුවේ පුද්ගගලයෙක් පස්සෙසෙන් එෆ් බී අයි කණ්ඩායම ලුහුබදිනවා.
එහෙමනම් ඉතිං කතාව බලන්නකෝ… හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
The.Blacklist.S04E05.HDTV.KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 7101 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
Thnx for sub …
Thank you
Thank you☺
ස්තුතියි අක්කා……..
thankz for sub
අපි තවත් සබ් දෙනකම් බලාගෙන ඉන්නේ. පුළුවන් ඉක්මනට ඉතිරි කොටස් වලටත් සබ් දෙන්න.
බොහොම ස්තුතියි උපසිරැසියට…තව කොටස් 3 ක් ඇවිත් තියනවා ඒවාටත් ඉක්ම්නට සබ් දාන්න
06 වෙනි කොටසත් ඉක්මනට දාමු..බොහොම ස්තුතියි උපසිරැසියට…
අක්කි සබ් එකට තෑන්ක්ස්.එත් මෙකේ සීසන් බ්‍රේක් එක දැම්මේ 6 වෙනි එපි එකෙන්.දැනටමත් 6 වෙනි එපිය ඇවිත් තියෙන්නේ.ප්ලීස් එකටත් සබ් එක දෙන්නකෝ.
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thnx………….
සබ් එකට තුති අක්කේ
06 වෙනි කොටසත් ඉක්මනට දාමු
තව කොටස් 3 ක් ඇවිත් තියනවා ඒවාටත් ඉක්ම්නට සබ් දාන්න
thanx surani
thnx saho sub 1te 😀
ela honde…thanks
බොහොම ස්තුතියි උපසිරැසියට…
බොහොම ස්තුතියි
Thank you Sureni
සබ් එකට තුති අක්කේ
06 වෙනි කොටසත් ඉක්මනට දාමු
සිංහල උපසිරැසියට ස්තූතියි සුරේනි අක්කේ
තව කොටස් 3 ක් ඇවිලා තියනවා ඒවාටත් ඉක්ම්නට සබ් දාන්න
෴෴ජය වේවා෴෴
WEDA KANDAK THIYAN SUB EKA DENAWATA THANKS, PULUWAN VIDIHATA HARI SUB EKA DENDOOO
ThanX BrO………!
tnqq sis
niayamai…thanks SURENI sis..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks