The Blacklist [S04 : E20] with Sinhala Subtitles | ණය එකතුකරන්නා [සිංහල උපසිරසි සමඟ]
හොදයි මේ අරන් ඇවිත් තියෙන්නේ 20 වෙනි කොටසයි.
පසුගිය සතියේ රෙස්ලර් මතකය වෙනස් කරන්න ඩොක්ටර් ක්‍රිලොව් මතක ඇතිනේ. ඒ වගේම මේ වෙනකොට ජුලියන් ගේල් විමර්ශන වල යම් දෙයක් හොයාගන තියනවා.
අද කතාවෙන් එයාට ගොඩක් වටින කාරණාවක් දැනගන්න පුලුවන් වෙනවා. ඒ වගේම ලිස්වත් අද පැහැරගැනීමකට ලක්වෙනවා. හැබැයි ඒක පිටිපස්සේ ඉන්නේ අපි හීනෙකින්වත් හිතන කෙනෙක් නම් නෙවෙයි.
එහෙමනම් ලබන සතියේ කොටස් දෙකකින් යුත් සීසන් ෆිනාලේ එකෙන් හමුවෙමු… !!!
Due to copyright issues, we do not provide any torrent links.
The.Blacklist.S04E20 -The Debt Collector.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 4674 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx for sub…
බොහොම ස්තූතියි
සබ් වලට බොහොමත්ම ස්තුතියි.
Akka anthima dekath demu neda :d
thank
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
thank a lot
Thanks:)
thnks 4 sub.
thank you akke
thanks akke sub ekt…..
Anith ep 2kth ikmnt onaaa……
tnx…………
බොහොම ස්තුතියි උපසිරසට..