MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කොමඩියක්කොරියානු (TV)නාට්‍යමය (TV)මහේෂි චතුරිකා

The Bride of Habaek AKA Habaekui Shinboo (2017) [EP 12] Sinhala Subtitles | දිය දෙවියාගේ මනමාලිය…[සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 12 votes.
Please wait...


මූ රා යූන් සු ආව එක්කගෙන ගිහින් දේව අධිරාජ්‍යයේ සිද්ධ වුන සිදුවීමක් ගැන කතාවක් යූන් සු ආට කියනවා. නක් බින් නමැති මනුස්ස කෙල්ල බිලි පූජාවකට ඉදිරිපත් කරපු කෙල්ලක්. මේ කෙල්ලව බේරගෙන තිබුණ නිසා දේව අධිරාජ්‍යයේ තමයි එයා ජීවත් වුනේ. හබෙක් මේ නක් බින් එක්ක ආදරයෙන් බැඳෙනවා. අමරණීය ජීවිතයක් ඕන කරපු නක් බින් ඒ නිසාම හබෙක්ව පාවලා දෙනවා. මේ නක් බින්හ බෙක් ඇතුළු දිය දේශයම පාවලා දුන්න නිසා දිය දේශයේ මව වුන සූ වැන්ග් මූ මේ නක් බින්ව දියේ ගිල්ලවලා මරන්න අණ කරනවා. ඒ විතරක් නෙවෙයි නක් බින්ගෙ සහෝදරයාට සහ ඔහුගෙ පුතාටත් දඬුවම් දෙනවා. ඒ දඬුවම තමයි ඒ දෙන්නා විතරක් නෙවෙයි එයාලගෙන් පැවතගෙන එන්නන් පවා දේව මෙහෙකාරයන් බවට පත් කිරීම. ඉතිං මේ පරම්පරාවෙන් පැවතගෙන එන කෙනෙක් තමයි යූන් සු ආ. මේ කතාව කියලා මූ රා යූන් සු ආගෙන් ඉල්ලා සිටිනවා හබෙක්ව රඳවලා තියාගෙන ඉන්නෙ නැතිව ආපහු දිය දේශයට යවන්න කියලා.

හබෙක් ආපහු දිය දේශයට යන්න තීරණය කරනවා. එයා යන්න කලින් යූන් සු ආට උපදෙස් ගොඩකුත් දීලයි යන්නෙ. හබෙක් ගියාට පස්සෙ යූන් සු ආට ගොඩක් පාළුයි වගේම දුකයි. යූන් සු ආ හබෙක්ගෙ මතකයන් එක්කම ජීවත් වෙනවා. වෙලාවකට හොඳටම අඬනවා. යූන් සු ආ ශින් සභාපතිතුමාට සමීප නිසා ජා යා  යූන් සු ආට ඊරිසියා කරනවා. යූන් සු ආගෙ සායනය තියෙන ගොඩනැගිල්ල අයිති ජා යාගෙ සීයට නිසා ජා යාගෙ මැදිහත් වීමෙන් යූන් සු ආගෙ සායනය මේ ස්ථානයෙන් ඉවත් කරනවා. 

මේ අතරෙ යොම් මීට දිගින් දිගටම එකම හීනයක් පේනවා. ඒ හීනෙ ඉන්නෙ යූන් සු ආ. යූන් සු ආ යොම් මීට යමක් කියන්න උත්සාහ කලත් ඒක යොම් මීට තේරෙන්නේ නැහැ. මූ රා ශින් සභාපතිතුමා හම්බවෙන්න ගිහින් එයාට කියනවා කොහොමහරි යූන් සු ආව  බඳින්න කියලත්, වෙනත් කෙනෙක්ට යූන් සු ආට ළංවෙන්න ඉඩ තියන්න එපා කියලත්. මූ රා මේ උත්සාහ කරන්නෙ යූන් සු ආව කොහොමහරි හබෙක්ගෙන් ඈත් කරවන්නයි. මූ රා සාර්ථක වේවිද? මේ කොටස අවසානයේදී පුදුම හිතෙන දේකුත් සිද්ධවෙනවා. 

එහෙනම් 13 කොටසෙන් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4731 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/06/018046abf64305004028e237166d4bf6-e1527791872294.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

15 thoughts on “The Bride of Habaek AKA Habaekui Shinboo (2017) [EP 12] Sinhala Subtitles | දිය දෙවියාගේ මනමාලිය…[සිංහල උපසිරසි සමඟ]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • umesha prabodani

    Thanks sub akt.

    Reply
  • nuwan_lakmal_thilakasiri

    thanks api wenuwen mahansi wela sub denawta gl

    Reply
  • Amal_indika

    බොහොම ස්තූතියි
    fattayaaaa

    Reply
  • Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි……

    Reply
  • Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ep 10 sub eka download krn ba error ekak enw. page not found kiyla. eka podk check krla balan sis..

    Reply
  • thanujamilandi

    Thanx sub ekata…. Bs!

    Reply
  • Lahiru Sandharuwan

    godak godaaaaaaaaaaaaaaaaaaaaaaakkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk thanks akke……….godaaak aaasaawen balan inne sub eka denakan………really thanks……and keep it up…me sub eka ikmanata dunna nisaa godak sathutui.ithuru epi tiketh sub tika puluwannam ikmanata denna akeee…..thanks a lot……..bs.tc

    Reply
  • Danushka adikari

    Thanks for subtitle…

    Reply
  • shehandilshan

    ela ela thnx sis sub ekata
    meka ikamnata dila thnxxxxxxxx

    Reply
  • geeganagamage

    මහේෂි චතුරිකා” සොහොයුරියට බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *