අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)ලිශාන් නිමන්ත අධිකාරිසිංහල උපසිරැසි

Colony [S02 : E01] with Sinhala Subtitles | එකොළහයි දහතුන [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 19 votes.
Please wait...

 

කොහොමද යාළුවනේ, මම අද එන්නේ මගේ පළවෙනි උපසිරසත් එක්කයි. ඒ මේ අවුරුද්දේ විකාශය වීම ආරම්භ කරපු COLONY Tv Series එකේ season 2 එකත් සමගයි.මේ සදහා මූලික මග පෙන්වීම ලබා දුන්නු සමන් ප්‍රසාද් සහෝදරයට මුලින්ම මගේ ස්තූතිය පල කරන්න කැමතියි. මේ වෙනකොට season 2 වල episode 8ක් පමන නිකුත් වෙලා ඉවරයි. ඒවායේ උපසිරසවලුත් හැකි ඉකමනින් ගේන්න බලාපොරොත්තු වෙනවා. පලවෙනි උපසිරස නිසා යම්කිසි අඩුපාඩුවක් වෙලා තියනවනම් , ඒකට සමාවෙන්න ඕනි. වැඩි විස්තර ඕනි නෑනේ අපි කතාව පැත්තට හැරෙමු.

මෙම කොටසට විතරක් 8.3 ක IMDB අගයක් ලැබිලා තියනවා.කලින් season එක බලපු කට්ටිය නම් දන්නවා කතාව කොතනින්ද ඉවර උනේ කියලා, ඒත් මේ season 2 එක පටන් ගන්නේ නම් එතනින් නෙමෙයි, The host ලා ලොස් ඇන්ජලීස් නගරය අක්‍රමනය කරන්න මොහොතකට කලින් අපේ කතාවේ ප්‍රදාන චරිතවල ජිවිතයේ සිදුවූ වෙනස් වීම මේ season 2 හි පලමු කතාවෙන් අපිට බලාගන්න පුලුවන්. ඒ වගේම ගිය season එක පුරාවටම අපිට දැක ගන්න නොලැබුනු කෙනෙකුත් බලාගන්න මෙම කොටිසින් පුලුවන්කම ලැබෙනවා. වැඩි විස්තර කියන්න ඕනි නෑනේ .

ඔයගොල්ලොම බ​ලන්නකෝ, ඉක්මනින්ම ඊලග කොටසින් හමුවෙමු.

 

Colony on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලිශාන් නිමන්ත අධිකාරි” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

22 thoughts on “Colony [S02 : E01] with Sinhala Subtitles | එකොළහයි දහතුන [සිංහල උපසිරැසි සමඟ]

  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    ජය වේවා.!!

    Reply
  • Thanks ……………good luck ……………….

    Reply
  • Free Download Movies Visit freeFilmz .com

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Colony S02 සබ් එක දෙනකම් බලාගෙන හිටියෙ, ගොඩක් ස්තූතියි
    ජයවෙවා..

    Reply
  • Udara Damith B/K

    6b90698cac3abc776db197f6597b5269bd69d987

    Reply
  • Udara Damith B/K

    පලවෙනි එකට සුබ පැතුම්
    මේක දෙනකල් හිටියේ
    ඉක්මනට අනිත් කොටස් 13 දෙන්ඩ
    මග නතර කරොත් එහෙම ඔන්න තරහම තරහයි හොදේ

    Reply
  • 1 සබ් එකට හදවතින්ම සුබ පතනවා සහෝ
    මේකේ 2 වන සීසන් එකට සබ් දෙනකල් තමයි බලන් හිටියේ
    මග නවත්තන්නේ නැතුව ඉතිරි කොටස් 7 ත් නොකඩවා සබ් එක දාන්න සහෝ
    මමත් Comment එකක් දාලා අනිවා සප් එක දෙනවා…

    Reply
  • නියමයි සහෝ සබ් එකට තෑන්ක්ස්
    කොටස් 8ම ගින්දර වගේ සබ් දෙමු සහෝ
    ඕන් මග නම් නවත්තන්න ඔට්ටු නෑ හොදේ…

    Reply
  • සබ් එකට තුති මචෝ
    මේ කතාමාලාවට උපසිරැසි ලබා ලබා දීමට කටයුතු කල එකට ගෝඩාක් ස්තූතියි මචෝ
    නැවත ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ ජයෙන් ජයම වේවා ෴෴

    Reply
  • G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    Reply
  • Thanks for sub ikmanata ithuru kotas tikath demu puluwannam the mist TV series eka denna

    Reply
  • sameera madusanka

    good work bro

    Reply
  • meka download karaganna tenak kiyanawada season 1 ekath ekkama

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *