අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නලින් පෙරේරාරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Bridge [S02 : E03] | දුක්කිත දිවුරුම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

The Bridge 2x3

ඔන්න එහෙනම් The Bridge දෙවැනි කථාපෙලේ තුන්වෙනි කොටස අරන් මම ආවා.. කලින් කොටසදි අපි දැක්කා, එල්නොර්ගේ සහයකයා යුවානි ව කාර් එක ඇතුලෙම මරලා දාලා තිබ්බා. ඒ ගැන පරීක්ෂණය කරන සොන්යා හොයාගන්නවා ඔහුත් සමග කාන්තාවක් හිටිය බවට. එල්නොර් ගැන පොලිස්සිය එතැන් පටන් හොයන්න පටන් ගන්නවා..

ඔය අතරේ ……

එල්නොර් විසින් මිනි මරල පනලා යන අතරතුර පොඩි කොල්ලෙක් වන කයිල්ව මුණ ගැහෙනවා. කයිල්ගේ පිහිටෙන් ඇදුමක් එහෙම හොයාගන්න එල්නොර් අවසානයේ කයිල්ව මරා දමනවා.

එල්නොර් ගේ ඊලග අරමුණ වුනේ කයිල්ගේ මිතුරා ඩෙක්ස් ව හොයාගන්න එකකයි. ඉතින් මේ එල්නොර් ඩෙක්ස්වත් මරයිද? මොකද්ද මේ එල්නොර් ගේ අරමුණ ? මොකටද එල්නොර්ව ගල්වාන් ට මෙච්චරටම වැදගත් වෙන්නේ?

ඉතින් එහෙනම් හතර වන කොටසින් හමුවන තෙක් සමුගෙන යනවා. යන ගමන් දෙයියනේ කියලා අදහසක් ලියාගෙන යන්න..පුළුවන් නම් කියලා ඉල්ලනවා..

ඔබ සැමට ජය වේවා!

The Bridge (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/F32V” type=”icon” “center” newwindow=”yes”] 150 MB කොපිය මෙතනින් බාගන්න[/button]
c8763d187d1143e49c893ec939b1ea67e70477fa
[button link=”http://tinyw.in/7TX7″ type=”icon” “center” newwindow=”yes”] 260 MB කොපිය මෙතනින් බාගන්න[/button]
d32fb85eae7e57dd1ae3093c0b58b7c032b1d0e1
[button link=”http://tinyw.in/5NRy” type=”icon” “center” newwindow=”yes”] 970 MB කොපිය මෙතනින් බාගන්න[/button]
a532887f78a660db9b777079847887616287d177
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                      Next Episode>> 

8 thoughts on “The Bridge [S02 : E03] | දුක්කිත දිවුරුම… [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • dedunu- yatalamatta

    ස්තුතියි සහෝ…

    Reply
  • “චූටී මල්ලි”

    එල naleen
    සබට තුති
    ඔබට ජය……

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *