අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නලින් පෙරේරාරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Bridge [S02 : E04] | මිනිස් මුර්ගයා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

The Bridge 2x3

පසුගිය කොටසින්…

එල්නොර්, ඩෙක්ස් ව හොයාගෙන ගිහින් කයිල් ව හොයාගන්න පුළුවන් විදිහේ ඉගියක් දීලා එනවා. ඒ තොරතුර ඔස්සේ යන සොන්යා සහා මාර්කෝ ක්යිල්ගේ මළ සිරුර සොයාගන්නවා. එත් තවම ඇල් පැසෝ පොලිස් දෙපාර්තමේන්තුවට එල්නොර් අල්ල ගන්න හැකියාවක් ලැබුනේ නැහැ.

අද කොටසින්…

කර්ටල් එකේ සල්ලි හුවමාරු වන බැංකුවේ කලමණාකරුටත් අද අපල දවසක් වෙනවා. මේ මුදල් හුවමාරුව පස්සේ යන පත්තර කාරයා. ඩැනියෙල් දිගටම මේ සම්බන්දය හොයනවා. ඔහු විවිද මුලාශ්‍ර වලින් කරුණු හොයා ගන්නවා. අපරාද ගොඩකට වග කියන එල්නොර් කිසිම ගානක් නොමැතිව ගල්වාන් ලගට එනවා.

ඉතින් මොනවගේ ගනුදෙනුවක්ද ඔහුන් අතරේ තියෙන්නේ හා යෝවනි ගේ මරණයට හේතුවත් අද දැනගන්න ලැබේවි.
එහෙනම් දේශ සීමාවන් පසුකොට අදත් අපි මෙක්සිකෝව දෙසට ගමන් කරමු ! මොනවද මෙයාලා කරන්නේ කියලා දැනගන්න…

ඉතින් එහෙනම් පස් වන කොටසින් හමුවන තෙක් සමුගෙන යනවා. යන ගමන් දෙයියනේ කියලා අදහසක් ලියාගෙන යන්න. ඔබ සැමට ජය වේවා!

The Bridge (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/4Z88″ type=”icon” “center” newwindow=”yes”] 180 MB කොපිය මෙතනින් බාගන්න[/button]
ef8dbc1bba45d54418b5949b7f84c401659a834c
[button link=”http://tinyw.in/uvwO” type=”icon” “center” newwindow=”yes”] 310 MB කොපිය මෙතනින් බාගන්න[/button]
630c4ff14bcb72aabf3bd6b429bcc6b131c62ad5
[button link=”http://tinyw.in/YtcQ” type=”icon” “center” newwindow=”yes”] 1.3 GB කොපිය මෙතනින් බාගන්න[/button]
c4b8a1aacb582e94c57146b2e162f91ea54b78be
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                      Next Episode>> 

7 thoughts on “The Bridge [S02 : E04] | මිනිස් මුර්ගයා… [සිංහල උපසිරැසි සමඟ]

  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • Thank you very much……..

    Reply
  • chandima amarasinghe

    ඕන්න බෑව අද කලින්මද දන්නෑ….. ඔබට තුති සුභපැතුම්…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *