Watch Trailer

The Brothers Grimsby (2016) with Sinhala Subtitles | අයියගෙයි මල්ලිගෙයි සුපිරි මෙහෙයුම… (18+) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ටික දවසකට පස්සේ ගෙන්න යන්නේ මේ අවුරුද්දේ ආපු තවත් සුපිරි ෆිලුමක්.ආයේ කියන්න දෙයක් නෑ හිනා වේවි බලන්න පුළුවන් නියම ෆිලුමක්.ඒවගේම සුපිරි ක්රියාදමත් තියෙනවා. සමීර කරුණාරත්න අයියා තමා මට මේ ෆිලුම බාරදුන්නේ.ඉතින් එයාටත් ස්තුතිවන්ත වෙනවා මට මේ සුපිරි ෆිලුම බාරදුන්නට.. දෙන්න ඉතින් ටිකක් පරක්කු උනා..W…

ඔන්න ටික දවසකට පස්සේ ගෙන්න යන්නේ මේ අවුරුද්දේ ආපු තවත් සුපිරි ෆිලුමක්.ආයේ කියන්න දෙයක් නෑ හිනා වේවි බලන්න පුළුවන් නියම ෆිලුමක්.ඒවගේම සුපිරි ක්රියාදමත් තියෙනවා. සමීර කරුණාරත්න අයියා තමා මට මේ ෆිලුම බාරදුන්නේ.ඉතින් එයාටත් ස්තුතිවන්ත වෙනවා මට මේ සුපිරි ෆිලුම බාරදුන්නට.. දෙන්න ඉතින් ටිකක් පරක්කු උනා..Web-dl එකට තමා ෆිලුම බාරදුන්නේ.ඒත් මේක Bluray එකටම උපසිරසි හැදුවා.ඒකයි පරක්කු උනේ. ඉතින් අද තමා ඉවර කරගන්න හම්බුනේ.

ඉතින් මේ ෆිලුම ගැන කියනවනම් මේ ෆිලුම තිරගතවීම ආරම්භ කරේ මේ අවුරුද්දේ මාර්තු මස 11 වෙනිදා.ඒවගේම මේක අයිතිවෙන්නේ Comedy Action වර්ගයට.ඒවගේම IMDb අගය 6.4 විදියට තමා සදහන් වෙන්නේ.ඉතින් කියන්න දෙයක් නැනේ මේ ෆිලුම ගැන.ඒවගේම ඔයාලා බලන්න ඇතිනේ අපේ සමීර කරුණාරත්න අයියා දුන්න  Hardco Henry 2016  ෆිලුම.ඒක කරලා තියෙන්නේ අමුතුම විදියටනේ.ඒකෙ තියෙන විදියෙම අංග මේකෙත් තියෙනවා.ඒ බාවිතා කරලා තියෙන තාක්ෂණයම මේකෙත් භාවිතා කරලා හදලයි තියෙන්නේ.ඒක මේකේ තියෙන තවත් විශේෂ දෙයක්..

හරි මේ ෆිලුම ගැන පොඩි සාරාංශයක් කරන්නම්කො එහෙනම් වැඩිය කියන්නේ නැහැ පොඩ්ඩක් කියලා දාන්නම්.මේක කිව්වට වැඩක් නැතිවෙයි බලන්නම ඕනේ.

මේ කතාව ගෙතෙන්නෙ බුචර් කියන සොහොයුරන් පිලිබදව.අයියා තමා නෝබි මල්ලි තමා සෙබෙස්තියන්.ඉතින් මේ දෙන්න පොඩි කාලෙදිම දෙමව්පියෝ නැතිවෙන හඬ වෙන් වෙනවා.මෙයාලගෙන් සෙබා හොද පවුලකින් හදාගන්නවා.අයියා නෝබි මල්ලි ගැන හිතලා ඒ පවුලෙන් ඈත්වෙනවා.කොහොමහරි ලොකු වෙද්දී සෙබෙස්තියන් රහස් නියෝජිතයෙක් වෙනවා.ඒවගේම නෝබි ඔහේ පිස්සු කෙලින පවුලක් ඉන්න තියෙන කෙනෙක් වෙනවා.ඉතින් නොබිට උවමනා වෙනවා එයාගේ මල්ලිව හොයාගන්න.ඉතින් එයාව හොයාගන්න කියලා එයා යනවා ලෝක සෞඛ්ය සංවිධානයට.සෙබාත් එනවා මේ සංවිධානෙට මින්මරුවෙක්ව අල්ලගන්න.

ඔතන ඉදන් තමා කතාව පටන් ගන්නේ.නෝබි ඇවිල්ල ඔහුගේ වැඩ එක දෙක කරනවා.අන්තිමට ඒ සමුළුවේදී ඔහුව ලොකු මිනිමරුවෙක් කරලා තමා ඔහු නවතින්නේ.ඉතින් එදෙන්නා අන්තිමට මේ මිනීමරුවා සහ ඔහුගේ කිර්තිනාමය ආපහු ගන්න මේ මෙහෙටුම ආයේ පටන්ගන්නවා.පිස්සු නෝබිත් එක්කම.ඔච්චරයි……….ඔය ඇතිවගේ.ඉතුරු ටික ඔයාලට බාරයි..

ඒවගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මේක පොඩි ලමයින්ටනම් බලන්න බැරියෝ..ඒ නිසා පොඩි අය නැතුව ලොකු උදවිය බලන්ටෝ…

මම ගොහින් එන්නම්..

ජය වේවා….

The Brothers Grimsby (2016) on IMDb

 

 

සියලුම BR පිටපත් සඳහා උපසිරැස අදාළ වේ.

21,635 downloadsDownload The-Brothers-Grimsby-2016.zip99 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

21,635 downloadsDownload Subtitles99 KB

75 comments

  1. lahirulg

    bohoma sthuthi saha sub ekata.......kalekin me wage 18+ ekak baluweth ne

    1. Dhammika Thilan

      menna machan hash eka.

      The Brothers Grimsby (2016) 720p BrRip x264 - VPPV

      A48F59A6C0ED089D0C8E365FCF14F6F8108660A8

    2. Arosha

      tnxxx mcnnn

    3. Chaminda

      Thanx bro

    4. cnw

      Thnx bro

  2. sam

    Niyamai, Thanks

  3. Arosha

    kauruhari link eka dennakoo..plzzzzzzzzzzzz

  4. danushka

    Meka patta mcn

    1. Arosha

      Mcn..hash eka dynkoo..plzzzzzzzzzzz

  5. Arosha

    Tnx Saho Sub ekata..elaaaaaaa

  6. danushka

    Hash ekak denna

  7. අමුතු එකා

    මහත්තයෝ..

    සියලු BR පිටපත් වලට ගැලපෙනවා කිවිවට වැඩක් නෑ. මුල්ම Comment එක විදිහට Hash එක වත් දාන්න. නැත්නම් ගොඩාක් අය මේ Site එකෙන් ඈත් වෙලා විකල්ප වලට යයි. අන්තිමට වෙන්නෙ Site එක වහලා දාන්න....

    1. Hope

      Oyata torrent eka search karaganna ochcharatama amarui da? Ane manda!!
      Mulinma sub eka download karala eke thiyena name eka copy karala google karanna. ethakota oyata torrent file ho hash eka nikanma ganna puluwan.

      Baiscope eke aya karana deta gurawayak athuwa katha karanna. Eyala godak velava kapa karala thamai apata sub karala denne. Okay!!!

    2. රොයිලි

      බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

      @අමුතුඑකා හා මධුෂාන් - ඉතින් සහෝ අමුතු එකාගේ කමෙන්ට් එකට කලින් තියෙන කමෙන්ට් එකේම නමක් දීලා තියෙනවනේ.

    3. Madushan

      අමුතු එකා කියලා තියන කතාව ඇත්ත. අනික Hope දෙයක් කිවුවාම එක තේරුම් ගනින් මුලින්. ගරුත්වයක් දීලා කතා කරලා තියනවා. උබට සින්හල තේරෙන්නේ නැති උනාට

    4. sameera

      Katana attached tamai

    5. sameera

      Katawa atta tamai

  8. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  9. Dhammika Thilan

    thanks sub ekata

  10. Dhammika Thilan

    A48F59A6C0ED089D0C8E365FCF14F6F8108660A8

  11. Dhammika Thilan

    menna machan hash eka.

    The Brothers Grimsby (2016) 720p BrRip x264 - VPPV

    A48F59A6C0ED089D0C8E365FCF14F6F8108660A8

  12. Fer

    Jaya wewaa!!

  13. Shamidu

    apita dan hash eka denne naddo!!!!!!!!!!!!

    1. Hope

      Oyata torrent eka search karaganna ochcharatama amarui da? Ane manda!!
      Mulinma sub eka download karala eke thiyena name eka copy karala google karanna. ethakota oyata torrent file ho hash eka nikanma ganna puluwan.

  14. Sajith Anthony

    සබ් එකට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!!

  15. Dasun Jayasanke

    film eka kohomada baganne.....?

  16. නිරෝෂ්

    ස්තුතියි පැතුම් සහෝ.සබ් දෙනකම්ම බලන් හිටපු චිත්‍රපටියක්.ජයවේවා !

  17. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. Asitha

    ela thanks

  19. nipuna

    ela ela

  20. Jack

    නියමයි මචෝ..
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

  21. Tharindu Athukorala

    thank you macho

  22. dinesh

    thanks bro ...film eka bluwa ptta.......

  23. Amila

    Thanks mchn...!

  24. Rajitha

    Thanks machan.......jayawewa......!

  25. Bobby

    බොහෝම ස්තූතියි.

  26. yasas

    elama thnq wewa

  27. indika

    Thn Q .. :)

  28. Anton Priyashantha

    .ජයවේවා !

  29. Nishon Jey

    තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

  30. Dulanga

    Thanks

  31. Amila Mudalige

    Thanks Saho

  32. roshan_st

    සබ් එකට බොහෝම ස්තුතියි සහෝ
    ඩවුන්ලා‍ෙඩින්ග්.... පාන්දර බලලම නිදියනවා....,

  33. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  34. D Chamara

    bohoma sthuthi sahooo

  35. md

    thanx macho

  36. podda

    monawada ban issara wage dapallako torrent link eka. therumak nehe mehema sub dala. link eka hoyaganna sehena kattakkanawa. anika download una ewala video th nehe audiio witharai. ubala site ekata kelawaganna thama wenne

  37. chinthaka

    තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා..

  38. Lahiru prasad

    සුපිරි ආතල් ෆිලුම මචන්. සබත් හොදටම දීල තියෙනවා. සුපිරි.

    1. lesly weerasinghe

      Sub eka denavado

  39. LAKSHAN

    සබ් එකට බොහෝම ස්තුතියි

  40. Hiran Sharanga

    ස්තුතියි

  41. Sam

    thanx sahooo

  42. Nipun

    thanks bro

  43. charitha

    zip unlock password ekak illanawae macho..eka denna puluwanda..

  44. Anuradha Eranda Bandara

    ela ela thanks bro

  45. r.s.samantha

    ela ela
    thank u for sub

  46. mzonerz

    torrnet eka danne natte ai bn?

  47. Pramudaya Lal

    බොහොම ස්තූතියි සහෝ ගොඩක් සුපිරි ෆිලුමක්

  48. akalanka

    downlord link ekak denawado

  49. Shaminda

    Superb and Thanks bro

Load more comments