The Burma Conspiracy (2011) with Sinhala Subtitles | බුරුමයේ කුමන්ත්‍රණය [සිංහල උපසිරසි සමඟ]
![The Burma Conspiracy 2011](http://www.baiscopelk.com/wp-content/uploads/2017/03/The-Burma-Conspiracy-2011.jpg)
Belgian comic book එකක් මත පදනම් වෙලා නිර්මාණය වුනු චිත්‍රපටයක්. අවුරුද්ද 2011. මේ චිත්‍රපටයට අදාලව තවත් එකක් තියෙනවා 2008 ආපු එකක්. ඒකටත් පස්සේ සබ් දෙන්නම්. නමුත් මේක රසවිඳින්න ඒක නොබැලුව කියලා බාධාවක් නෑ. සමහර තැන් වල ඉංග්‍රීසි සබ් එකට අදාලව ටයිම්ලයින් එකක් තිබුනේ නැති නිසා අලුතෙන් හදලා දැම්මා. IMDB දර්ශකයේ දැනට අගය 6.2ක්. ධාවන කාලය පැය දෙකක්. ප්‍රංශ චිත්‍රපටයක්. ලස්සන දර්ශන තලවල රූගත කරලා තියෙනවා. ඒ වගේම ඇක්ෂන් ෆිල්ම්ස් බලන අයට නම් කියාපු එකක්.
Due to copyright issues, we do not provide any torrent links.
The Burma Conspiracy 2011.720p.BRRip.x264.YIFY_sin
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
4302 downloads
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
හොදයි වගේ….. බොහෝම ස්තූතියි උපසිරැසයට
ස්තුතියි
Supiri macho niyama filuma Thanks a lot.
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
********
ගොඩක්
ස්තූතියි
*********
ස්තුතියි සහෝ සබ් එකට
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
Thanks machan !!!!!!!
Thnx ………..
thanks
me wage action wlata sab demu saho
Thanks machan…….jayawewa……!
Thank you very much!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
1st comment 😀 | 1st downloader
Thank you saho digatama me wage miss wechcha films denna