The Burning Dead (2015) | ගිනිකන්දෙන් උපන් මළවුන් [සිංහල උපසිරසි සමඟ]
2015 වසරේ release උන මම බලපු පළවැනි සොම්බි ෆිල්ම් එක.සෝම්බි රසිකයෙක් නම් අනිවාර්යෙන්ම බලන්න ඕනා ෆිල්ම් එකක්.නමුත් වෙනත් ෆිල්ම් වලට වඩා ටිකක් වෙනස් කතාවක් තමයි තියෙන්නේ.සුපිරි නළු ඩැනි ට්‍රේජෝ ගේ රංගන දායකත්වයෙන් හැඩගැන්වුන හොද Horror ෆිල්ම් එකක්.
කතාව ගැන කියනවනම් මේකේ වෙන්නේ කාලයකට කලින් කරපු ශාපයක් හින්දා එක්තරා ගිනිකන්දක් කාලයකට වරක් විදාරණය වුනාම ඒකෙන් සොම්බිලා ට පන ලැබී කන්දේ ඉන්න මනුෂ්‍ය ජනාවාස විනාශ කරන එකක්. ගිනිකන්දේ ලාවා වලින් උපදින සෝම්බිලා ගැන අමුතුවෙන් කියන්න ඕනා නැහැනේ.කතාවේ තියෙන්නේ ෂෙරිෆ් පොලිස් නිලධාරියෙක් කන්දේ ජිවත් වෙන පවුල් කිහිපයක් ගිනි කදු විදාරණයෙන් සහ සෝම්බිලා ගෙන් බේර ගන්න දරන උත්සාහයක්. ගිනි කදු විදාරණයත් සමග සෝම්බිලා දහස් ගානකට ලාවා වලින් පණ ලැබෙනවා. ඉතින් ෂෙරිෆ් ට මේ වැඩේ කරන එක නම් ලේසි වෙන්නේ නැහැ.මම මේ කතාව පටන් ගද්දිම සුපිරි නළු ඩැනි ට්‍රේජෝ කරන මුල් හදුනවාදීමේ පරිවර්තනයක් ඉදිරිපත් කරන්නම්.මේක කියවලා මේ ෆිල්ම් එක download කරනවද නැද්ද කියලා තීරණයක් ගන්න.
කාලයකට කලින් නපුරු ආත්මයන් හොද ආත්මයන්ට විරුද්ධ ව සටන් කළා. හොද ආත්මයන් පරාද උනා. සාගරයේ බටහිරට පලා ගියා. නපුරු ආත්මය කදුකරයේ සැගවුනා. කවදාවත්ම ඉවත් උනේ නැහැ. සුදු මිනිස්සු විශ්වාස කරනවා නපුරු ආත්මයන් 1846 පෙනී ඉන්න එනවා කියලා. සුදු මිනිහා වැරදියි. නපුරු ආත්මය පැමිණියේ ඔවුන්ට බොහෝ කලින්. නපුරු ආත්මය වසර ගානක් සිටියත් ඒවා ඉවත්ව ගියේ නැහැ ඔවුන් එහිම නිදා ගත්තා
ස්තුතියි මීලග උපසිරැසියෙන් යලි හමුවෙමු.
[button link=”http://tinyw.in/3U8W” type=”icon” “center” newwindow=”yes”] 645 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3148 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/08/සිනෙත්-ලහිරු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිනෙත් L. සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Great resources here. I’ll be back for the next your posting. keep writing and happy blogging.
Ane meka chater bn meloma rahak na aparade oyage mahansiya
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
එල!
thanks
thanks saho
Thanks Saho Puluwannam
[[Cradle 2 The Grave 2003]]
Sub Aka Dendako
Jet li Movie ekak
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
tnk bro
බොහොම ස්තූතියි සිනෙත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තෑන්ක්ස් සහෝ!
ජය!
niayamai… thanks SINETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
බොහොම පින් සහෝ.
ජය වේවා!!
ස්තූතියි සහෝ ….
thanks bro……!!
ස්තුතියි සිනෙත් සහෝ..
ජය වේවා!
Ela Thanx
manna dnawnam film
yts.to/movie/lila-eve-2015
බලන්න ඕනේ. ඕන් මාත් බාගන්නවා. සබට තෑන්ක්ස් මචෝ…..!
mekata IMDB nam 2.3 wat watinne na.. pattama cha film ekak
tnx
එලම. සබ් දෙනකන් උන්නු ෆිලුමක් තෑන්ක්ස් සබට
ane me avrude apu Avengers dennaaaaaaaaaaaa
aiyo mewage melo rahak nathi film danna epa. please
ඔව් බං මෙව්ව මුන්ට අතිරස වගේ
නියම පිලුමක් මචං මේකනම් දැන් සබ් දීල නිසා ආයි බලනව
ස්තූති සහෝ…
ජය……!!!
tnxxxxx
ස්තූති සහෝ!!!
ජය!!!
iaam 1st
elaaaaaaaaaaaaaaaaa aaaaa,mama asama film ekak