The Chilling Adventures of Sabrina [S01 : E03] Sinhala Subtitles | ශාපලත් අධිකරණයේ අවනඩුව.. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙමනම් Chilling Adventures Of Sabrina පළමු කතාමාලාවේ තුන්වැනි කොටසට උපසිරසි ලබාදීමේ කාර්‍යභාරය ඉෂ්ට සිද්ද කරන්නයි යන්නේ. ඉතින් කලින් කොටස් දෙක බලලා කට්ටිය නොඉවසිල්ලෙන් වෙන්ටෑ ඇත්තේ සබ එනකම් බලාගෙන.. ඒ නිසා මං කෙටියෙන් විස්තරයක් කරන්නම්.
සබ්‍රිනා අදුරු අධිපතියා එක්ක විවාහ කරවන්න කියලා එයාගේ නැන්දලා දෙන්නයි හොර මායාරැලයි එයාව රවට්ටලා කැලෑවට අරන් ගියත් චාරිත්‍රවාරිත්‍ර සම්පුර්ණ නොකරම සබ්‍රිනා එතනින් පැනලා ආවා. ඉතින් මේක නිසා අදුරු අධිපතියා එහෙමත් සබ්‍රිනා එක්ක සෑහෙන කේන්තියකින් තමා ඉන්නෙ. ඉතින් ඔය අස්සේ මේ මායාරැල එක්කාසු වෙලා සබ්‍රිනාට නඩුවක් දාලා. නඩුව දාලා තියෙන්නෙ පොරොන්දුව කඩ කරලා අදුරු අධිපතියාට අවමන් කළාය කියලා. මාර නඩුවක් තමා ඕන්.. නඩුවක් නෙවේ කොටින්ම අවනඩුවක් කියලා කිව්වහැකි. ඉතින් සබ්‍රිනානම් කැමති නෑ මේකට ඉදිරිපත් වෙන්න නමුත් එයාගේ නැන්දලා දෙන්නගේ බලයන් පවා අහිමි කරලා ඒ දෙන්නවත් මේකේ විත්ති පාර්ශවය ලෙස නම් කරලා තියෙන නිසා සබ්‍රිනා ස්පෙල්මන්ට වෙන විකල්පයක් නෑ.
ඔය අල්ලපනල්ලේ තමයි සබ්‍රිනාට දැනගන්න ලැබෙන්නේ මායා නීතිය ගැන මෙන්ම ගුප්ත කලාවන් ගැන හොදින් දන්න නීතිඥයෙක් ග්‍රීන්ඩේල්වලම ඉන්නවයි කියලා. ඒ කෙනා නමින් ඩැනියෙල් වෙබ්ස්ටර්. කටකතාවල හැටියටනම් මනුස්සයා බොහොම දක්ෂයා කියලා තමා කියන්නෙ. ඉතින් සබ්‍රිනා යනවා තමන්ට මේ වෙලා තියෙන අවනඩුවෙන් බේරෙන්න ඔහුගේ සහය ඉල්ලන්න. ඉතින් අපි බලමු ඔහු සබ්‍රිනාට සහය දේවිද? සබ්‍රිනා ශාපලත් අධිකරණයට එරෙහි මේ අවනඩුවෙන් දිනාවිද කියලා.
එහෙමනම් ඉතින් මම මෙච්චරයි කියන්නෙ. ඊට වඩා කිව්වොත් එහෙම ඔහෙලගෙ කුතුහලේ නැති කළාය කියලා මට බනින්ටත් බැරි නෑ.. එහෙනම් අපි ගියා. නැවත හමුවෙන තෙක් සැමට ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5475 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks ………………………
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
ජය වේවා.!
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thank you ❤
thanks bro
Thanks
තෑන්ක්ස් බ්‍රෝ
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
sthuthi sahooo
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub ekata thanks saho.. jaya wewa!!
Thanks bro
sabrinaaaaaaa
thanx bro sub akata
Tjanks bro sub ekata..! Ilaga ekath ikmanata denna..!jaya wewaa…!!
thanks…
thanxxxxxxx bro………
Thank You
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු…
Thanx sahoo
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු.
ජය
subata thanks…
thanks
Thx
ස්තුති සහො …
උපසිරැසියට
තෙරැවන්සරණයි
Mekanm pttama . Bohoma sthuthiy
THANKS BRO SUB EKA DENAKAN BALN HITIYE.
Thanks bro..
තෑන්ක් නිලූ.