අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComics (TV)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඉංග්‍රීසි (TV)චාමික ඉසුරුවන්ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

The Chilling Adventures of Sabrina [S01 : E02] Sinhala Subtitles | අදුරු බෞතීස්ම කිරීම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 30 votes.
Please wait...

හැමෝම හොදින් ඉන්නවද? ඔන්න කතාවෙ දෙවනි කොටසෙ උපසිරසිය ගෙනල්ල තියෙන්නේ, මුලින්ම කලින් කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමුකෝ. සබ්‍රීනා කියන්නේ අර්ධ වංශිකයෙක් ඒ කියන්නේ සම්පුර්ණ මායාකාරියක් නෙමෙයි, තාත්ත මායාකාරයෙක් අම්මා සාමන්‍ය මනුශ්‍යයෙක්. ඉතින් සබ්‍රිනට එයාගේ 16 වෙනි උපන්දිනේ ලබනකොට තීරණයක් ගන්න වෙනව. ඒ කියන්නේ මායාකාරියෙක් වෙනවද මනුෂ්‍යයෙක් වෙනවද කියල. කොහොම කොහොම හරි පහුගිය කොටසින් දකින්න ඇති සබ්‍රිනා එයාගේ මස්සිනාගේ කීම අහල මැලම්මැලස් කෑවා, හැබැයි ඒකෙන් පෙන්නුම් කරපු අනාගතය නම් හොද එකක් වගේ නෙමෙයි පෙන්න තිබුනේ. ඔය අතරේ සබ්‍රිනට දැනටමත් හතුරොත් ඇවිත් හිටිය මතක ඇති නේ, වන්කගිරියේදී පහරදුන්නේ. කොහොම හරි පහුගිය කොටස අවසාන වුනේ අදුරු දේවස්ථානේ ප්‍රධාන පුජක තුමා සබ්‍රීනගේ ගෙදරට ආපු තැනින් නේ

මේ කොටසේ තියෙන්නේ සබ්‍රිනාගේ අදුරු බෞතීස්ම කිරීම වෙන හැටි 🙂 ඔයාලට තියන සමහර ප්‍රශ්න වලට උත්තර මේ කොටසෙන් සමහර විට ලැබේවි. එහෙනම් අරගෙන බලන්න ආපහු අටවෙනි කොටසෙන් හමුවෙමු 🙂

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

 

29 thoughts on “The Chilling Adventures of Sabrina [S01 : E02] Sinhala Subtitles | අදුරු බෞතීස්ම කිරීම [සිංහල උපසිරැසි සමඟ]

  • Sajithlakshan

    thanks ……………………

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    ජය වේවා.!

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • sewwandi13

    Thank you so much ❤

    Reply
  • තෑන්ක්ස් මචෝ..

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • Uvindu Dilshan

    sub ekata thankx

    Reply
  • bohoma sthuthi sahooo jaya ….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • තැන්කුයි වේවා

    Reply
  • තැන්කුයි වේවා

    Reply
  • sub ekata thanks saho..puluwannam riverdale ekatath sub denna…jaya wewa!!

    Reply
  • Sachintha Kalhara Benet

    බොහෝම ස්තූතියි!

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු….

    Reply
  • Pramukmili

    thanxx bro………

    Reply
  • thanks for sub..
    good luck..

    Reply
  • Ravindu Rukshan

    තැන්ක්ස්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *