අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ජපන් (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නලහිරු ලක්මාල් කිරිල්ලාවලවික්‍රමාන්විත (TV)සත්‍ය කතා (TV)සිංහල උපසිරැසි

The Days [S01: E03] Sinhala Subtitles | විකිරණශීලී විමෝචනයන් අවම වේවිද? [සිංහල උපසිරසි]

Rating: 8.0/10. From 7 votes.
Please wait...

හැමෝමට ආයුබෝවන්,

අද කථාංගයේදී බලාගාර පාලන මණ්ඩලයට තවත් දරුණු ආකාරයේ අභියෝගයකට මුහුණපෑමට සිදුවනවා. ඒ නොසිතූ ලෙසින් රැඳවුම් කුටි පීඩනය ශීඝ්‍රයෙන් ඉහලයාමට පටන් ගැනීම නිසාවෙනුයි.

බලාගාරය සැලසුම් කිරීමේදී ලබාදෙන උපරිම ප්‍රශස්ත පීඩයනත් ඉක්මවා මෙම පීඩනය අස්ථාවර වීම පාලනාධිකාරය හට වැළැක්විය නොහැකිවනවා. ඔවුන් දැන් සිටින්නේ භයානක විකිරණ විමෝචක පිපුරුම් කිහිපයක් අභිමුඛයේයි..

ඔවුනට තිබෙන එකම විසඳුම ප්‍රතික්‍රියාකාරක ඇතුළත අධික පීඩිත වායූන් වායොගෝලය වෙත මුදාහැරීමයි. ඒ න්‍යෂ්ටික බලාගාරයක් වෙන්ට් කිරීමක් සිදුකරන ලොව පලමුවන වතාවයි…

ඉතින් ඔවුන්ට කුමන ආකාරයේ ගැටළු වලට මුහුණ දීමට සිදුවේවිද?
කවුරුන් හට මේ සඳහා බලාගාරය තුළට යාමට සිදුවේවිද??

එහෙනම් අද කතාංගය සමඟත් එක්වන්න…..

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල් කිරිල්ලාවල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-01-31
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1All BT1

Next BT1

4 thoughts on “The Days [S01: E03] Sinhala Subtitles | විකිරණශීලී විමෝචනයන් අවම වේවිද? [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Godak sthuthi..Jaya wewa!

    Reply
  • තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *