MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඑළකැළුම් ගුණසේකරචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නවර්ගීකරණය නොකළසිංහල උපසිරැසිහොල්මන්

The Dead (2010) Sinhala Subtitles| මරණයේ අදුරු සෙවනැලි අතරින් ජීවිතය සොයා [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.5/10. From 17 votes.
Please wait...

බ්‍රයන් :- මම පියාසැරි ඉංජිනේරු ලුතිනන් බ්‍රයන් මර්ෆි. සොම්බි වසංගතේ අපේ රටට ඇතුල්වුනාට පස්සේ කොටුවෙලා ඉදපු මගේ යාලුවොත් එක්ක ගුවන් යානකින් පැනලා යද්දි කඩන්වැටුනා. අවාසනාවට ඉතුරුවුනේ මං විතරයි.

ඩැනියෙල් :- මම ඩැනියෙල් ඩෙම්බේලේ. මගේ ගමට සිද්දවුන සොම්බි පහරදීමත් එක්ක මට මගේ බිරිදවයි පුතාවයි හොයාගෙන එන්න වුනා. රාජකාරියත් පැත්තකට දාලා.

බ්‍රයන් :- ජීවිතය හොයන් යන ගමනේදී මට තව යාලුවෙක් ව මුණගැහෙනවා. ඩැනියෙල්. තමන්ගේ ආදරණීය පුතා හොයන් යන ආදරණීය තාත්තා කෙනෙක්. අපි දෙන්නට ම මේ ගමනේ දි ගොඩක් බාධක වලට මුහුණ දෙන්න සිද්ධවුනා. සමහර සිදුවීම ඇත්තටම සංවේදීයි. සංවේදී හිත් තියන ඔයාලට ඒ සිදුවීම් දරන්න පුලුවන්වේවි ද කියන්න මම දන්නේ නෑ. ඒත් අපේ වෑයම සාර්ථක කරගන්න පුලුවන් වේවිද? ඩැනියෙල් ට එයාගේ පුතා හොයාගන්න පුලුවන් වේවිද? සොම්බි වසංගතයේ අවසානයක් අපිට දකින්න පුලුවන් වේවිද?

කොහොමද ඉතින්? දැන් නම් කස්ටියට අපි අමතකත් ඇති. කාලෙකට පස්සේ 2010 නිකුත්වුන IMDB දර්ශකයේ 5.8/10 අගයක් Rotten Tomatoes 72% අගයක් ගත්ත සුපිරි සිනමා පටයක් තමයි අරන් ආවේ ඔයාලට. අප්‍රිකාව වටා ගෙතුන කතාවක් මේක. ප්‍රධාන නලු දෙපල වන බ්‍රයන් මර්ෆි චරිතය සදහා රොබ් ෆ්රීමෑන් (Saving Private ryan 1998, Shining Through 1992, Shanghai Knight 2003) දායකවන අතර ඩැනියෙල් ඩෙම්බේලේ ගේ චරිතය සදහා ප්‍රින්ස් ඩේවිඩ් (Flight by Knight 2016, Nana Means King 2015) දායක වෙනවා. 2012 වසරේ Fangoria Chainsaw Award සහ 2016 වසරේ FrightFest සම්මාන සදහා නිර්දේෂ වෙලා තියනවා. අවුරුද්ද පරණ වුනත් මේ සුපිරි සිනමාපටය බලන්න කියලා ආරාධනා කරනගමන් නවතින්නම්.

“ටිම්බු… ඒ කියන්නේ බලාපොරොත්තුව”

 

https://www.youtube.com/watch?v=KB98AlAaBeo

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2828 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-02-29
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

14 thoughts on “The Dead (2010) Sinhala Subtitles| මරණයේ අදුරු සෙවනැලි අතරින් ජීවිතය සොයා [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Ishara Lakshitha

    Sub akata thanks machan

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • මලින්ද

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ
    ජයෙන් ජය…

    Reply
  • අලුත් පිල්ම් ඇත්තේ නැ නේ බලන්න…වටිනවා..එකයි.

    Reply
  • තව පරන පිල්ම් නැද්ද සබ් කරන්න….

    Reply
  • Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • දමිත්

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි කැළුම් සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • KANTHA_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    The Dead 2: India (2013) සබ් දෙන්න
    ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *