The Dukes of Hazzard (2005) | පිස්සු දෙමස්සිනෝ. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න ගෙනාවා සුපිරි කොමඩි ෆිල්ම් එකක්. මගේ පළවෙනි උපසිරැසිය විදියට ගෙනාවේ ටිකක් පරණ Warner Bros. ෆිල්ම් එකක්. මටත් ලගදී තමයි හම්බුනේ. හැබැයි පටන් ගත්ත වෙලාවේ ඉදන් කියන හැම වචනෙකටම හිනා වෙන්න පුළුවන්. කොමේඩි Adventure ෆිල්ම් එකක්. Imdb වල නම් 5/10 ක් තියනවා. කොහොමත් කොමඩි ෆිල්ම් වලට rate වෙනවා අඩුනේ. ඒ උනාට හිනා වෙන්න කවුද අකමැති.
කතාව මෙහෙමයි.Bo සහ Luke කියන්නේ ජෝර්ජියාවේ ගම්බද පැත්තක මස්සිනාල දෙන්නෙක්. මේ දෙන්න එකතු වෙලා කරන වැඩ තමයි ෆිල්ම් එකේ තියෙන්නේ. මෙයාලගේ කාර් එකේ නම තමයි ජෙනේරල් Lee. මේ කාර් එකෙන් මෙයාල පට්ට වැඩ කෑලිත් දානවා. කොමඩි වගේම ඒවාට කැමති අයටත් මේක නියම ෆිල්ම් එකක්.
මෙයාලගේ ගමේ ඉන්න Hogg ආණ්ඩුකාරයට ඕනා මෙයාලට තියන ගොවිපලෙන් මෙයාලව එළවලා ගම බෝම්බ දාලා විනාශ කරලා එයාගේ වැඩකට ගන්න. නමුත් මේකට විරුද්ධ වෙන දෙමස්සිනාල දෙන්නයි, Daisy නෑනයි, Jesssy මාමයි කට්ටිය එකතු වෙලා එයාලගේ ෆාර්ම් එකයි මුළු ගමමයි බේරා ගන්න හදන කතාවක් තමා තියෙන්නේ. Hogg මේ කරන්න යන වැඩේට ගමේ අයගෙන් එන විරෝධය නවත්තන්න ගමේ අයගේ අවධානය වෙනස් කරන්න ගමට රේස් එකක් ගේනවා. අපේ මස්සිනාලා දෙන්නා මේ රේස් එකේ කප් ගහපු අය. රේස් එකත් දිනලා ගමත් බේරා ගන්න ගන්න උත්සහයක් තමා මේ ෆිල්ම් එකේ තියෙන්නේ.
තව කිව්වොත් ඉතින් මේක බලන එකෙන් වැඩක් නැති වෙනවා. එහෙනම් කට්ටිය බලලා හොද නරක comment කරන්නකෝ.
[button link=”http://tinyw.in/T9G4″ type=”icon” “center” newwindow=”yes”] 699 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/P53q” type=”icon” “center” newwindow=”yes”] 850 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3516 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/SinethL.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිනෙත් L. සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankz a lot saho sub ekata..
Mama baluwa. Fatta. Thwa comedy ekak one.
ස්තූතියි බොස්…..
උපසිරැසියට තුති
ඉදිරියටත් සබ් දෙමු
ජයෙන් ජයම වේවා..
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ජය වේවා. !
බොහොම ස්තූතියි සිනෙත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය………..
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ඒ වගේම හදවතින්ම සුභ පතනවා පලමු උපසිරැසියට. දිගටම සබ් දෙමු. ජය වේවා!!!
බොහොම ස්තුතියි උපසිරැසියට !
දිගටම සබ් දෙමු .
ස්තුතියි සිනෙත් සහෝ…
ජය වේවා!
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
thanks bro!1st sub ekata suba pathum.puluwannam aluth comediyakuth demu.jayawewa!
thn Q 🙂
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !
thanks
අඩො සුපිරි බන් එකෙන්ම කොමඩි නම් අනිවා බැමක් තමා පට්ට පුලුවන් නම් තව කොමඩි දිපන් තැන්ක්ස් බන්
Thanksss!!!!!!!!!!!!!!!!!!
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks SINETH saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……
sthutiy
Thanks…
onna ehenam baawa… sub ekata godak sthuthiy… digatama sub demu… jaya wewa
අඩවියට සාධරයෙන් පිළිගන්නවා…
උපසිරසට තුති…
ජය…
Thanks wewa
sub eketa thaks,