අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)තීරණය ඔබේදසන් බුද්ධිකනාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Following [S03 – E07] | තරගය….[සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

The Following SE3-3

කොහොමද යාළුවනේ…..!!! ඔන්න එහෙනම් හත්වෙනි කොටසත් අරගෙන මම ආවා.. අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගමු..

FBI එකෙන් බේරිලා යන ස්ට්‍රස් යන්නේ එයාගේ තව ගෝලයෙක් ළගට. ඒ තන ගැන රයන් ගේ මොලේ නිසා දැනගන්න ලැබුනා. ඒ වගේම ස්ට්‍රස් ගේ අවසානයත්, එයාගේ හොදම ශිෂ්‍යයා කවුද කියලා දැනගන්නත් , ස්ට්‍රස් ට උදවු කරපු කෙනා අහු උණු හැටි දැනගන්නත් පුළුවන් උනා.. ඉතින් මේ හොදම ශිෂ්‍යයා ජෝ කැරොල් ටත් එහා ගියපු කෙනෙක්. එයා මොලෙන් තමයි ගේම ගහන්නේ. ඒ ටික තමයි කලින් සතියේ උනේ.

දැන් එහෙනම් අද කොටස පැත්තට හැරෙමු.

මතකයිනේ කලින් ක්ලාර්ක් ගේ ඊ මේල් එකට ඇවිත් බොරු ඊ මේල් වගයක් දැම්මා.. ඒ ගැන කස්ටිය හොයන්නයි යන්නේ. ඉතින් ඒ ගැන හොයද්දි කස්ටිය දැනගන්නවා ඒක ඇවිත් තියෙන්නේ සමාගමක් හරහා කියලා.ඒ සමාගම ගැන හොයන්න නියෝජිත මැක්ස් හාඩි සහ නියෝජිත ස්ලෝන් යනවා. එතනදී එයාලට හිතපු නැති දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඒ මොනවද ඒ ? ඒ වගේම තමයි FBI එකේ ජිනා වෙනුවට අලුතින් වැඩ බලන්න කෙනෙක් එනවා. ඒ කෙනාට කලින් අනතුරක් වෙලා තියෙනවා ජෝ නිසා. ඒ කෙනා කවුද ? එය රයන් ට නිදහසේ වැඩ කරන්න ඉඩ දෙයි ද ?

එහෙනම් කතාව බලන්න යාළුවනේ…!!! යන ගමන් කමෙන්ටුවකුත් දාගෙනම යන්න. ජයවේවා….!!!

The Following (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/Xf4h” type=”icon” “center” newwindow=”yes”] 304 MB කොපිය මෙතනින් බාගන්න[/button]

01C3F786B07972FEBCCDEA08AB716D441A7F6B5A

[button link=”http://tinyw.in/9vsL” type=”icon” “center” newwindow=”yes”] 349 MB කොපිය මෙතනින් බාගන්න[/button]

B0B571A12C83C68AB92CA71BD86D2D5AC26FFF98

[button link=”http://tinyw.in/YrSb” type=”icon” “center” newwindow=”yes”] 148 MB (720p x265 HEVC)කොපිය මෙතනින් බාගන්න[/button]

5FD538C39241FFA4A8832D0BD003775620A1AE31

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

7 thoughts on “The Following [S03 – E07] | තරගය….[සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට

    Reply
  • බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply

  • 😛
    උපසිරැසියට තුති…… 🙂

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • එල ඈ..
    නියමයි දසන් සහෝ.
    අදනම් කලින්ම වගේ.
    දිගටම කරගෙන යමු.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *