අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඉතිහාසමයඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේදමිත් තරංගබටහිරබලන්නයුද්ධවික්‍රමාන්විතසිංහල උපසිරැසි

The Eagle (2011) | රාජාලියා… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.2/10. From 12 votes.
Please wait...

The Eagle 2011

ක්‍රි.ව 120 දී රණශූර ෆ්ලේව්යස් ඇක්‍යුලා ගේ නායකත්වය යටතේ රෝමයේ නමවන මහා හමුදාව යුධ පෙරමුණේ උතුර බලා යද්දී ඒ මුළු හමුදාවම රාජාලියා සමඟම අතුරුදහන් වෙයි. රාජාලියා යනු රෝමානු පාලනය හා බලය සංකේතවත් කරන රාජාලියෙකුගේ හැඩය ගත් රනින් කරන ලද වස්තුවකි. එම සිදුවීමෙන් වසර විස්සක් ගෙවුනු තැන ඔහුගේ පුත් මාකස් ෆ්ලේව්යස් ඇක්‍යුලා (Channing Tatum) මෙම රාජාලියා හා ඔහුගේ පියා අයත් වුනු නම වෙනි හමුදාවට සිදුවුන දේ සොයා තවත් වහලෙකුගේ (Jamie Bell) Escaඋපකාරයද බලාපොරොත්තුවෙන් ගමන් අරඹයි. මොවුන් දෙදෙනා ගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වේවිද? රාජාලියා හා තමන්ගේ පියාගේ හමුදාවට සිදුවුන දේ සොයා ගැනීමට ලැබෙයිද?

Kevin Macdonald ගේ අධ්‍යක්ෂණයක් වන මෙය IMDb දර්ශකයේ 6.2ක අගයක් ගත් යුධමය හා ඉතිහාස ගනයට වැටෙන සලරුවක්. මේ සලරුව 300 ද්විත්වය සහ Centurion (2010) ට බොහෝ සමානකම් දක්වන අතර centurion හි කියවෙන්නේත් මේ නමවෙනි හමුදාවට සිද්ධ වුන දේ ගැනයි. මේ ගමන්ම Centurion චිත්‍රපටයත් බලනවා නම් හොඳ අදහසක් ගන්න පුලුවන් වේවි. ඉතාමත් ලස්සන දර්ශණීය පසුතලයන් කැමරාකරණයේදී උපයෝගී කරගෙන තියෙනවා. ඓතිහාසික කතා වලට කැමැත්තක් දක්වන අයට වගේම යුධ හා වීර කතා බලන අයටත් එක වගේම ගැලපෙන සලරුවක්.

The Eagle (2011) on IMDb

 

 

[button link=”http://tinyw.in/1f5T” type=”icon” “center” newwindow=”yes”] 701 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

77C5DBF26FEA14B28B5AA947F22D8E2A860DA35D
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

32 thoughts on “The Eagle (2011) | රාජාලියා… [සිංහල උපසිරසි සමඟ]

  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • arawindasunimal

    thanks sub ekata

    Reply
  • Saranga J. Liyanagama

    බොහොම ස්තුතියි

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • r.s. samantha

    thanks macho.. onna mamath gaththa.
    digatama sub denna wasanawa labewa..
    jaya wewa…!!!

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • lassana film eka. subs deela tiyenawa niyameta. thank you Damith, tawa me wage films denna. jayen jaya!

    Reply
  • බොහොම ස්තූතියි දමිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • jayama wewa damith godak sthuthi !!!!!!!!!!!!!!

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ
    ඉදිරියටම යමු..
    සබට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා..

    Reply
  • මදුර

    සිරාම කථාවක්

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • අදිත ප්‍රවීන්

    නළුවා නම් පට්ට .
    බොහොම ස්තුතියි උපසිරැසියට .

    Reply
  • me film aka tibunata ada thama sinhalat akka balanne.thanks yaluwe…..

    Reply
  • Good.
    Machanla PK movie eka ain karalada site ekan ?
    search kalata enne na ne.

    Reply
    • jinidu alwis

      Ow bn. Film eke mage athin delete una

      Reply
    • Sisira Hegoda

      Me Den Baluwa. Niyamai. Obe Subs Very Great. adupadu nethi hondama sub ekkak. Obata Suba Pathami

      Reply
  • නියමයි නියමයි.
    සිංහල සබ් එකට ගොඩාක් ස්තූතියි.
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
    ජයෙන් ජයම වේවා!

    Reply
  • සූටියා

    උපසිරැසි ගැන්වූ අයියාට සූටියාගේ ස්තූතිය!

    Reply
  • Subata thanks!jayawewa!

    Reply
  • නලින්

    ස්තුතියි දමිත් සහෝ.. සබට ස්තූතියි.
    ජය වේවා.

    Reply
  • ආසිරි

    නියමයි සහෝ.. සබට ස්තූතියි.
    ජය වේවා..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *