The Falcon and the Winter Soldier [E01] Sinhala Subtitles | අලුත් කැප්ටන් ඇමරිකා? [සිංහල උපසිරසි]
වොන්ඩා විෂන් බැලුවද? 🙂 එහෙනම් ඉතිං ආයේ දෙකක් නෑ මේකත් අනිවා බැලිල්ලක් තමයි 😀
කොමික් රසිකයෙක් හැටියට මාවල් ස්ටුඩියෝ එකෙන් කරන මේ වැඩේ හරි වටිනවා. බලන්න ඇතිනේ මේ වෙනකොට ඔයාල? ස්නයිඩර් ගානට ගොඩ නැගල තියෙන DC යුනිවර්ස් එක වෝනර් බ්‍රදර්ස්ලා අනුභව කරමින් යන හැටි. එයාල එහෙම කරනකොට වත්මනේ තමන්ගේ සිනමා විශ්වයේ ඉන්න උප ප්‍රධාන චරිතවලට පවා වටිනාකමක් දීලා මාවල් සිනමා විශ්වයේ ඉදිරි ගමන වෙනුවෙන් එයාලගේ චරිත සංවර්ධනය සැකසීම හරිම අගේට කරගෙන යනවා කියල වොන්ඩා විෂන් බලපු කට්ටිය මේ වෙනකොට දන්නව. ඩිස්නි+ ඔස්සේ විකාශනය වෙන දෙවැනි කොමික් පාදක කතා මාලාව මේක. මේකේ පැයකට ආසන්න විකාශන කාලයක් සහිත එපිසෝඩ් 6ක් තියෙනව. අධ්‍යක්ෂණය The Handmaid’s Tale සහ The Punisher වැනි කතා මාලාවන් සඳහා අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙන Kari Skogland විසින් සිදුකරනව.
මේකේ ප්‍රධාන චරිත දෙකක් තියෙනවා. එක චරිතයක් Sebastian Stan වින්ටර් සෝල්ජර් නොහොත් බකි බාන්ස්, අනිත් චරිතය තමයි Anthony Mackie විසින් රග දක්වන ෆැල්කන් නොහොත් සෑම් විල්සන්. මේ දෙන්න ගැනම ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ නේද? කොමික් සිනමා රසිකයෙක් නම් හොඳ හැටි දන්නවනෙ. ඒ වගේම Emily VanCamp විසින් ඒජන්ට් කාටර් චරිතයත් මෙම කතා මාලාව තුලින් අපිට හමුවෙනවා. එතකොට කවුද මේකේ දුෂ්ඨයා? දැනට imdb එකේ තියෙන විධියට නම් අපිට සුපුරුදු දුෂ්ඨක් වෙන සීමෝ. මේ හැමෝම අපිට කලින් මුණගැහුනා, විස්තර දන්නව. ඒ නිසා අනවශ්‍යය විධියට ලිපිය දීර්ඝ කරන්න බලාපොරොත්තුවක් නැහැ. කෙලින්ම කතාවට යොමුවෙමු. වැඩි විස්තරයක් තිබ්බොත් දෙවැනි එකෙන් පැහැදිලි කරන්නම්. 🙂
[box]
Director: Kari Skogland.
Writers: Malcol Spellman, Malcolm Spellman.
IMDB Ratings : 8.1
Air Date: 19 March 2021
[/box]
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 17883 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks sub ekata
ගුණාත්මක අන්දමින් , චිත්‍රපටයට ගැලපෙන සිංහල උපසිරැසියක් ලබා දුන්නාට ගොඩාක් ස්තූතියි විමුක්ති සහෝ !!!
bohoma sthuthi sahodarayaa
Qulity yk hodeee
උපසිරසියට බොහෝම ස්තූතියි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thanks for sub!
thanks bro
thanks ………………
thanks
Thanks !!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි සිංහල උපසිරසියට 🙂
thankx machan
Thanks for the sub!!!!!!!
thanks ayya
thank you for sub
උපසිරැසියට ස්තුතියි ♥️
thanks a lot saho sub ekata
දෙවෙනි එපියේ සබ් එක දාන්ඩෝ
උපසිරැසියට බොහෝම ස්තුතියි
E02 awoo sub oona
බොහොම ස්තූතියි සගෝ!! 2 වනි සබ් එක ඉක්මනට දෙන්න ❤️
Thanks for the Sub
Ela!!!!!!
උපසිරැසියට බොහොම ස්තූතිය සහෝ …!
thanx machn
thanks…
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
පරක්කු උනේ ඇයි …
ඊලග ඉක්මනට දාමු ස..
සෙට් එකටම ජය
parakku una neda? kamak na wada goda gahilane eththe. anika oyalath minissune.oyalata salli denneth nathi eke parakkui kiyana eka waradi. eka nisa THANK YOU!
ammoooooooooooooooooooo
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…
Sub ekata thanx
Marvel සහ DC කථා නම් අනිවාර්යෙන්ම බලනවා . කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට .
සබ්එකට ස්තූතියි සහෝ! වටින වැඩක් මේක..දිගටම කරන්යමු ජය!!!
බොහොම ස්තූතියි සහෝ
මේක දෙනකන් බලන් හිටියේ සහෝ
අනිත් ඒවත් release වුන ගමන් දෙමු
ස්තුතියි සහෝ…ජය වේවා!!!
Godak parakkui,eth Godak sthuthi sub ekata.
Ane ow….nathikamata wena site ekaka sub ekak daan baluwa…anith tikawath kalin demu
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
බොහොම ස්තුතියි!
Thanks For Sub
thanks..
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි
තෑන්ක්ස් සහෝ
Thank you ❤️
Sub ekata Thanks Saho.