MENU

AllFeatured ArticlesSinhala Subtitleඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නරොයිලි ප්‍රනාන්දුසත්‍ය කතාසිංහල උපසිරැසි

The Fifth Estate (2013) | තමුන්ව හෙළිනොකර ලෝක රහස් හෙළිකිරීමට නොහැක. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

the-fifth-estate

මේ දවස් වල Revolution එකත් නැති එකේ ලැබුණු අධික ඉල්ලීම් පිට චිත්‍රපටියකට උපසිරසි දැම්මා. ඇත්තටම කිව්වොත් මේකේ blue ray ආපු කාලෙම මේකට උපසිරසි දාන්න කියලා මුලින්ම කිව්වෙ අපේ සමීර මලයා. ඒත් ඒ දවස් වල කර කර උන්නු වැඩ අනුව භාරගන්නවද නැද්ද කියලා හිතලා අන්තිමේ කවුරුත් නොකළොත් විතරක් පස්සෙ කරනවා කියලා හිතලා පස්සට කල් දාලා දිමුතුගේ අදහසක් අනුව වෙන චිත්‍රපටියකට අත ගහන්න යද්දි එකපාරම සෑහෙන ඉල්ලීම් වගයක් මේල් එක හරහා ලැබෙන්න ගත්තා. ඉතින් ඒවත් සලකලා බලලා අනික් වැඩේට කලින් මේක ඉවර කරලා දෙන්න හිතුවා. ඒ ඉල්ලීම් කරපු අයගෙන් මම කරන විශේෂ ඉල්ලීමක් ලිපියේ අග තියෙනවා. පොඩ්ඩක් කාරුණිකව සලකා බලන්න.

කාටවත් විශේෂයෙන් විස්තර කරන්න ඕනා නැති විකි ලීක්ස් වෙබ් අඩවිය හා ජුලියන් අසාන්ජ් කියන නම් අප්‍රසිද්ධ තැන ඉඳන් මෙතරම් ප්‍රසිද්ධියට පත්වෙච්ච විධිය හා ඊට සම්බන්ධ අප්‍රසිද්ධ කතාව තමා මේකේ ගලාගෙන යන්නේ. විශේෂයෙන් ඊට ජූලියන් හා සම්බන්ධ වෙච්ච කෙනා හමුවෙච්ච විදියේ ඉඳන් කරපු කැපකිරීම් හා අවසානයේ සිදුවෙච්ච අවාසනාවන්ත වෙන්වීම දක්වා මේ චිත්‍රපටයෙන් කතා කරනවා. මම කතාව ගැන ඔයිට වඩා දෙයක් නම් කියන්නෙ නෑ. හැබැයි මේ චිත්‍රපටයට ජූලියන් දැඩි ලෙස විරුද්ධ වුණ බව හා මෙය පදනම් වී ඇති පොත් දෙකේ තියෙන්නේ විකෘති කළ දේවල් බව ජූලියන් පවසා ඇති බව කියන්නම ඕනේ. ඉතින් මේ අපභ්‍රංසේ වටහාගන්න එක වගේම මේ කරුණු වල සත්‍ය අසත්‍ය බව සොයා දැනගැනීම හා ඒ පිළිබඳ විනිශ්චයක් දීම ඔබට බාරයි.

මම මුලින් කිව්වා වගේ මේ කාරුණික නිවේදනය අර මට මේල් එවපු අයටයි. අපි ඒ මේල් වල තිබ්බ කරුණු මෙතන කමෙන්ට් එකකින්වත් නොදා ඉම්මු කියලා කරුණාවෙන් ඉල්ලනවා. මොකද ඕනෑම කෙනෙක් ඕනෑම වැඩක් කරනකොට ඒකේ සාර්ථක අසාර්ථක වීමට තම තමුන්ගේ දැනුම හා හැකියාව බලපානවා. තැන තැන විවේචනයක් නොකර ගන්න තියෙන දෙයක් අරගෙන බැහැර කරන්න ඕනා දේවල් බැහැර කරලා ඉම්මු කියන එක තමා මගේ අදහස. ඇත්තටම මේ චිත්‍රපටයේ බර ඉංග්‍රීසි වත් අමාරු වාක්‍යවත් නෑ. එකම දේ තිබ්බේ විශේෂ යෙදුම් නැත්තම් idioms හා පුවත්පත් යෙදුම් හරි විදියට තේරුම් අරගෙන උපසිරසි දාන එක විතරයි. හැබැයි වරදවා තේරුම් ගන්න එපා මගේ උපසිරසියත් 100% ක් නිවැරදියි කියලා. අනේ නෑ. වැරදි ඇති. ඒවා මට පෙන්වලා දෙන්න. මම කැමතියි වැරදි හදාගන්න. ඉතින් මම හිතනවා මගේ ඉල්ලීම ඔයාලා ඉටුකරයි කියලා.

එහෙනම් දැන් චිත්‍රපටිය බලන එක ඔයාලට බාරයි. තව එකකින් හමුවෙන තෙක් සමුගන්නවා. ජයම වේවා!!!!!! 282

The Fifth Estate (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/znF5″ type=”icon” “center” newwindow=”yes”] 395 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

4bf638065e20998f5530071cc98fe563defdb089

[button link=”http://tinyw.in/iy98″ type=”icon” “center” newwindow=”yes”] 791 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

dfc473fbf827964a322ad047885b4294e8276681
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5592 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/royli.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

53 thoughts on “The Fifth Estate (2013) | තමුන්ව හෙළිනොකර ලෝක රහස් හෙළිකිරීමට නොහැක. [සිංහල උපසිරසි සමඟ]

  • Godak sthuthi.. Jaya wewa!

    Reply
  • Prasanna P Epitawaththa

    Good job, well done

    Reply
  • thank you very much royly fernando aiya , i always love to watch movies base on real events & i enjoyed this movie very much. god bless u…………..

    Reply
  • Udara Damith B\K

    ගොඩක් ස්තූතියි

    Reply
  • සාරංග ලියනගම

    ගොඩක් ස්තූතියි රොයිලි අයියේ..
    මම ගොඩක් ආස නළුවෙක් තමයි Benedict Cumberbatch…
    මෙයාගේ The Imitation Game film එකටත් සබ් දෙනවද? 🙂

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • kasun champika

    thanks a lot brother….rock youuuuu

    Reply
  • Narada Warnasundara

    කල්පිතයකට වඩා සත්‍ය සිදුවීමක් පාදකව සිනමා කෘථියක් බිහිකිරීමේදී එහි අධ්‍යක්ෂක වරයා සුවිශේෂී නිර්මාණශීලී අයකු නොවුනහොත් එම නිර්මාණය නීරස එකක් බවට පත්වීම නොවැලැක්විය හැක්කකි…මෙම සිනමා නිර්මාණය නීරසව ඇත්තේ එම හේතුව නිසා බව මගේ පුද්ගලික අදහසයි…..

    Reply
  • machaaa site eke wada supiri.tv series wade digatama karan yanna…davinci’s demons,game of thrones new seasons enawaa…site eke yaluwanta kiyala ewayeth sub dala dennaa..api balan innawa….

    Reply
  • Givantha Arshakularathne

    පට්ට කතාවක් වගෙ,
    ඔන්න බාන්න දෑම්ම.
    සබට තුති,
    ජය වෙවා

    Reply
  • Thakshila

    a very good movie as it seems.. thanks for the effort!! Im sorry- but the subs are not flowing…. can you support on that?

    Reply
    • Thakshila

      Actually, Itz not working on GOM player

      Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • ප්‍රසාද්

    නියමයි සහෝ…….

    Reply
  • “චූටී මල්ලි”

    මොකද්ද සහෝ
    සීන් 1
    කොහොමහරි කමක් නෑ
    හොද 1ක් වගෙ
    එල එල සබට තුති
    ඔබට ජය……………..

    Reply
  • ela saho.. niyama wade karala thiyanawa..

    ela…

    Reply
  • 😮
    ganan ganna epa ban aiye..
    hoda wadak karaddi, ee wade nagala yaddi eekata burana kattiya ona tharam innawane.
    ganan ganna epa..
    erisiyawa kiyala kiyanne okata…

    Reply
  • ගමයා

    රොයිලි නම දෑක්ක ගමන් හිතුවා සුපිරි භාණ්ඩයක් තමා කියලා.
    ආයේ ඉතින් කතා දෙකක් නෑ…
    ස්තුතීයි සහෝ සබට!

    Reply
  • Sameera Dananjaya

    Niyama Movie Ekka !!

    Reply
  • Thanks aiye. keep it up..

    Reply
  • Dhanushka

    Thankssssssssssssss

    Reply
  • නලින්

    ස්තුතියි රොයිලි අයියා!

    ජය වේවා!

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි රොයිලි සහො 😀 ජය

    Reply
  • Fatta fatta……niyama paharak vageee….danma banava roili sahhoo…thanks sub ekataahhh….sahooo…24 tv series ekath kauruhari karanam mokoooo…..naththan roili sahooo velavak thibunoth oyaavath karannakoo…..e tv series eka nathi eka matanam danenne loku aduvak vageee……

    Reply
  • නියමයි රොයිලි අයියේ.. හැමදාම වගේ පට්ට කතාවක්.. එල එල මේ බානව..සුභපැතුම්.

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • චතුර මදුසංක

    niyamay.ude pandarama gindara tamay…ela ela

    Reply
  • meka denakn idye saho..THANKS LOT!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply

Leave a Reply to සාරංග ලියනගම Cancel reply

Your email address will not be published. Required fields are marked *