අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාඉංග්‍රීසිකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයසිංහල උපසිරැසිසිතුම් L. කෝදාගොඩ

The First Time (2012) | පළමු සැරය….. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.9/10. From 10 votes.
Please wait...

The First Time (2012)

කොහොමද යාළුවනේ. ඔන්න මගේ දෙවැනි උපසිරසියත් ඉක්මණටම ගෙනාවා. මේක මගේ වැලන්ටයින් තෑග්ග.☺. ඉතින් මං මුලින්ම ස්තුති කරන්න ඕනේ මේක භාරදුන්නු හසන්ත සහොටත්, සමීර සහොටත්. මං බලපු ගොඩක් ලස්සන චිත්‍රපටියක් මේක.

2012 ජනවාරි 21 තිරගතවීම ආරම්භ වුනු මේ සලරුව imdb 7.0 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය Jon Kasdan විසින් තමයි කරලා තියෙන්නේ. ප්‍රධාන චරිත දෙක ගැන කියනවනම් ඔයාලා දැනටමත් හොඳටම දන්න Dylan O’Bryan(Teen Wolf කතාමාලාව තුලින් සහ The Maze Runner චිත්‍රපටිය තුලින් හමුවේ) සහ Britt Robertson(Under The Dome කතාමාලාවේ ඇන්ජි) තමයි මේකේ ඉන්නේ.

කතාව ගැන විස්තරයක් නම් කරන්න ඕනේ නෑ කියලත් හිතෙනවා. නමෙන්ම හිතෙනවා ඇතිනේ මොකක්ද කියලා. නමුත් මං මෙහෙම කියන්නම්. අමුතු කෙල්ලෙක් සහ කුලෑටි කොල්ලෙක් ඉන්නවා ආබ්රි සහ ඩේවිඩ් කියලා.ආබ්‍රිට පෙම්වතෙක් ඉන්නවා නමට වගේ, ඩේවිඩ්ගේ හිතේ කෙල්ලෙක් ගැන ආදරයක් තියෙනවා. හොඳම වැඩේ කියන්නේ මේ දෙන්නම් නොයිඳුල්. එහෙනම් එයාලගේ කතාවේ ඉතිරි හරිය ඔයාලත් බාගෙනම බලන්නකෝ.

ඔයාලගේ අදහස්,යෝජනා හෝ උපසිරසිවල වැරදි අඩුපාඩු තියේනම් අදහසක් පලකරන්න කියලා මං කරුණාවෙන් ඉල්ලා සිටිනවා.ඒක මට ලොකු ශක්තියක් වේවි…

Donkey Xote (2007) on IMDb

 

 

[button link=”http://tinyurl.com/n9ckdsd” type=”icon” “center” newwindow=”yes”] 750 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

7D25DE287FAAB441BBE2C328B598E13612B07C62
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/02/DSC_0010-e1423018514682.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිතුම් L.කෝදාගොඩ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

36 thoughts on “The First Time (2012) | පළමු සැරය….. [සිංහල උපසිරසි සමඟ]

  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • TharakaWAS

    Thanks for sub…!!!

    Reply
  • Thusitha Hettiarachchi

    ස්තූතියි සහෝ!!

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි සිතුම්

    Reply
  • බොහොම ස්තූතියි සිතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • samitha prabath

    niyamaiiiii thanks wewa……………………

    Reply
  • ගොඩාක් thanks
    හැමෝටම…..

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • Thanku saho, ela film 1k

    Reply
  • බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.

    Reply
  • kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • බොහෝම ස්තූතියි සිතුම් මල්ලී ෆිල්ම් එකනම් සුපිරියි

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    ඔන්න බෑවෙනවා..
    සබට තුති..
    ඔබට ජයම වෙවා..

    Reply
  • Thank you very much saho…!!!

    Reply
  • ඩෙගා

    සබට පිං සහෝ දිගටම කරන්න

    Reply
  • amarajith

    MEKA PATTA FILM 1KAK kalin balala thiyebwa.dan sub ekka balanna one. teenagers la athareth sira love thyenwa kiyala thma pennanne.anthimata n]gelpena aya ekathu wenwa.first time 1 aththa wagemai niyma script 1…thanks for sub

    Reply
  • ස්ටිලින්ස්කි 😛 ඉන්න නිසා අනිව බලනව…බොහොම ස්තූතියි මචං මේකට 😀

    Reply
  • මේකනම් බලන්නම හිතන් හිටිය එකක්. ස්තූතියි!!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *