Imdb දර්ශකයේ 9.4 ගත්ත මේ කොටස නම් ගොඩක් විශේෂ එකක් වෙනවා. ඒ Wentworth Miller , Prison break ටිවි සිරියස් එකේ ප්‍රධාන චරිතය මයිකල්, එහෙමත් නැත්නම් ලින්කන්ගේ මල්ලි මේ කොටසේදි ෆ්ලැෂ් කතා මාලාවේ ස්නාර්ට් කියන චරිතයට පණ පොවනවා. ගිය සතියේ Arrow 3×04 කොටස බැලුවා නම් ඔයාලට මතක ඒකෙ අන්තිම කොටසෙදි ෆෙලසිටි කි…
Imdb දර්ශකයේ 9.4 ගත්ත මේ කොටස නම් ගොඩක් විශේෂ එකක් වෙනවා. ඒ Wentworth Miller , Prison break ටිවි සිරියස් එකේ ප්‍රධාන චරිතය මයිකල්, එහෙමත් නැත්නම් ලින්කන්ගේ මල්ලි මේ කොටසේදි ෆ්ලැෂ් කතා මාලාවේ ස්නාර්ට් කියන චරිතයට පණ පොවනවා.
ගිය සතියේ Arrow 3×04 කොටස බැලුවා නම් ඔයාලට මතක ඒකෙ අන්තිම කොටසෙදි ෆෙලසිටි කියනවා එයා බැරී ඇලන් බලන්න සෙන්ට්‍රල් නගරයට යනවා කියලා. එයා කිවා වගේම බැරිව බලන්නත් සෙන්ට්‍රල් නගරයට එනවා. ඒ අතර තුර අයරින් බැරිවයි ෆෙලසිටිවයි පෙම්වන්තයෝ කරන්නත් උත්සහ කරනවා. මේ අතර තුර ෆ්ලෑෂ්ට අලුත්ම කෙනෙක් එක්ක හැප්පෙන්න වෙනවා. හැබැයි ඒ මෙටා මිනිසෙක් එක්ක නම් නෙවෙයි. හදිසියේ සෙන්ට්‍රල් නගරයේ මතුවෙලා ලොකු හොරකමක් කරලා යන ස්නැර්ට් කියන මේ හොරා මේ සැරේ රාජකිය දියමන්තියක් හොරකම් කරන්නයි යන්නේ. හැබැයි එයාගේ අතට ස්ටාර් ලැබ් එකෙන් හොරකම් කරපු විශේෂ ආයුධයක් ලැබෙනවා. ඒ ආයුධයෙන් විදින හිම වැදුන තැනක උෂ්ණත්වය නියතව බිංදුවක් වෙනවා. මේ කැප්ටන් කූල්ට විරුද්දව ෆ්ලැෂ් සටන් කරන විදියට මේ කොටසින් බලාගන්න පුලුවන්.. . . !
හෙට Arrow කතා මාලාවෙන් හමුවෙනකන් ඔබට ජය… . . !
0f89352115919a20f829672fd6fd887e0b72a8ee dfa9bddc27b9a25256ec8629126f7fb8a3303146 6c99d9bf2426b1899bf7ec2b4b4cc5068d1cdd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
13,669 downloadsDownload The.Flash_.S01.E04.baiscopelk.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
69 comments
දේනුක යශාන්
HAcker
Thank you very much! :D
De Mobile Zone
ela thanks ah :D
c
pattai sahooo
thanks sub walataSaketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Pramod
එල මචන්
Prison Break එකේ නේද ඉන්නෙ!
කොහොම උනත් Thnx bro (y)Sam
thnkss sahoo..sub 1 dankn hitiyeee...
elzzzzRavindu Adithya
thankx saho
Anushka
අකුණක වේගෙන් Sub එක..!!
ස්තුති සහෝ...Sidaththa Priyanjitha
ela ela machan..........
“චූටී මල්ලි”
එල එල
ඇරෝ මල්ලි
සබට තුති
ඔබට ජය.............Rashmika
thanks saho......JAYA WEWA!!!!
sulakshana
Bro mn asama katha malawa meka....thankz apita me dewal denawata... oyata jayen jaya.....
Sanjaya
ude negita gaman download karala beluwa..dn aye sub eka balana wa :D thanx bro sub walata
ගයාන් රූකාන්ත (ජෝනා)
අනේ මංදා දැන් ඇරෝ මල්ලිගේ නම ෆ්ලෑෂ් මල්ලි
කියලා වෙනස් කරන්න වෙයිද මංදා...කෝක උනත්
අදම සබ ගෙනාපු එක නම් මසුරන් වටිනවා
එපිය උදේ ගත්තා දැන් සබත් එක්ක බලන්න තමා තියෙන්නේ
සබට තුති කවිඳු සහෝ ජය!! :) :)shehan
thanks macho
ෂෙරින් සමාධි ගිනිගේ
බොහොම ස්තූතියි සහෝ....
දැන් ඇත්තටම ෆෙලිසිටි කැමති ඇරෝටද ෆ්ලෑෂ්ටද කියන ප්‍රශ්නයක් තියෙනවා.
අනේ මන්දා...
බලමුකෝ ඉස්සරහට...
:)රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
ෆ්ලෑශ් ස්පීඩ් එකටම කතාවත් දෙනවා නේද?
එල කොල්ලෝ.ආයු -බෝ -වේවා !!!
Sach
සබට තුති !
ඔබට ජය !තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Deshan
උපසිරසියට බොහොම ස්තූතියි
sajeevi
thanks
D.Chamara
koiwelada denna kiyala balagena hitiya thanks ... jaya...
Keshan Wasala
ඊයේ රෑම බැලුව දැන් තමා කමෙන්ට් එකක් දාන්නේ..අනේ මන්ද ඇරෝයි මේකයි ගහගනිද මන්ද ෆෙලිසිටි අක්ක වෙනුවෙන් :P ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට අද ඇරෝත් අරන් එන්න :D
ujitha
thanx saho..... onna bewa .obata jaya
kavindu
elazz
Tharindu
සබ් එකට ස්තූතියි සහෝ.......
ඔබට ජය...!SheranRoxx
suppa a...........tnx
lakshan
Thanks Machan.........!
Jamson
Thanks a lot
Ruchira
sub 1ට ස්තුතියි සහෝ.........
MENAKA RAJAPAKSHA
THANK YOU SO MUCH BRO! DIGATAMA DEMU. OBATA JAYA.
නලින්
ස්තුතියි වේවා! පැතුම් සහෝ.. මෙක නම් දාපු ගමන්ම බැලුවා...
ජය වේවා!
bhanusha
tnx mcn sub ekata banna damma . jaya wewa
vince kaveen
thankz.. saho..... (Y)
Laksh!tha
Thanks Bro...!!!
Gayan Sampath
ela ela
Thankz saho....silent$
thanx bro !!!!
Pramuk
patta mcho thanx lot
sujith lasantha
thanks
Kulanjana Maduranga
ELA....suba denkm hitiye..thanks KAVIDU saho.....digatama sub demu.jaya wewa...........
Mahesh
sub ekata thanx aaaaaa
sanath indika
thx sahoo
James
thanx
Sahan
thankz a lot bro...
යශෝධ
දැනුයි කවිඳුවෝ සබ් එක ගන්නේ.. බොහෝම ස්තූතියි උපසිරසට.. ජයම වේවා..! එලස්ස්ස්ස්...
Hasitha Helappriya
උපසිරසියට බොහොම ස්තූතියි :D
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!sadali
Thank you....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Flash [S01 : E04] | කැප්ටන් කෝල්ඩ් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/Flash-TV-3.jpg)

එල සහෝ ඉක්මන්ටම දුන්නට ගොඩක් තුති...
ජයවේවා!!!