මේ ගෙන ආවේ Flash කතා මාලාවේ පළවෙනි සිරියස් එකේ 9වෙනි කොටසයි. The Man in the Yellow Suit නම් වූ මේ කොටස CW නාලිකාවේ විකාශය වුනේ 2014 දෙසැම්බර් 9 වෙනිදාය. ඒ වගේම මේ කොටස imdb දර්ශකයේ 9.8 වැනි ඉතාම ඉහල අගයක් අත්කරගෙන තියෙනවා. ගිය සතියේ කොටස නම් ගොඩක් උද්යෝගමත් වගේම අපි නොහිතපු විදියේ කොටසක් වුනා. අපේ…
මේ ගෙන ආවේ Flash කතා මාලාවේ පළවෙනි සිරියස් එකේ 9වෙනි කොටසයි. The Man in the Yellow Suit නම් වූ මේ කොටස CW නාලිකාවේ විකාශය වුනේ 2014 දෙසැම්බර් 9 වෙනිදාය. ඒ වගේම මේ කොටස imdb දර්ශකයේ 9.8 වැනි ඉතාම ඉහල අගයක් අත්කරගෙන තියෙනවා.
ගිය සතියේ කොටස නම් ගොඩක් උද්යෝගමත් වගේම අපි නොහිතපු විදියේ කොටසක් වුනා. අපේ වීරයා ඇරෝ ගිය කොටසේදි ෆ්ලෑෂ් එක්ක එකතු වෙලා වැඩ කලා. ඇත්තටම එකතු වෙලා වැඩ කලා කිවට ඇරෝට සිද්ද වුනා ෆ්ලෑෂ් එක්ක සටන් කරලා එයාව නවත්වන්න. එහෙම වුනේ ෆ්ලෑෂ් තවත් මෙටා මිනිසෙක්ට අහුවෙලා එයාගේ තරහව වැඩි වුන නිසයි. කොහොම හරි මේ අතරතුර සෙන්ට්‍රල් නගරයේ වුන අපරාධ වලට ෆ්ලෑෂ්ව අල්ලා ගන්න එඩී වැඩ කරපු නිසා ෆ්ලෑෂ් එඩීට කරදර කරන්නත් ගියා. හැබැයි මේ දේ සිද්ද වුනේ ෆ්ලෑෂ් අර මෙටා මිනිසාගේ බලපෑම යටතේ ඉද්දියි. ඒ සිද්ධිය නිසා අයරිස්ගේ හිතේ ෆ්ලෑෂ් ගැන තිබුන පැහැදිම නම් නැත්තටම නැතිවෙලා ගියා. කොහොම හරි අන්තිමේට අර මිනිස්සුන්ගේ වෛරය වැඩි කරන මෙටා මිනිසාව අල්ලාගෙන තමයි ඇරෝ ෆ්ලෑෂ් හවුල අවසාන වුනේ.
සාම්ප්‍රදායික විදියට ගලාගෙන ගිය ෆ්ලෑෂ් කතාව ගිය සතියේ කොටසේ සිට වෙනත් පැත්තකට යන්න පටන්ගත්තා. හැමදාමත් මෙටා මිනිසෙක් මුණගැහිලා එයත් එක්ක සටන් කරලා එයාව උමගේ හිර කරන දේ මේ සතියේදි වෙනස් වෙනවා. මේ වෙනස නම් අපි නොහිතපු එකක්. බෙරීගේ අම්මා මැරුව කෙනා නැත්නම් ජෝගේ ගෙදරට ඇවිත් ජෝව බය කරපු කෙනා බෙරිත් එක්ක සටනට එනවා. ඒ විතරක් නෙවෙයි මෙයා බෙරී ගැන හැම විස්තරයක්ම දන්න කෙනෙක්. ඇත්තටම මෙයාට මොනවද ඕනි? මෙයා බෙරීගේ අම්මා මැරුවේ ඇයි? හදිසියේම මෙයා මතුවුනේ ඇයි කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්න.. . .
ප.ලි. – ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනි අදින් පස්සේ 2015 ජනවාරි 20 වෙනදා වෙන තෙක් ආයෙත් ෆ්ලෑෂ් කතා මාලාවේ අලුත් කොටසක් එන්නේ නෑ. මේ නත්තල් උත්සව කාලය වෙනුවෙන් කතා මාලාව මාසයක් යනතුරු නවත්වන්න CW නාලිකාවේ නිෂ්පාදක මණ්ඩලය තිරණය කරලා තිබෙනවා. දුකෙන් වුනත් ඒ සති 5ක කාලය අපි හැමෝටම ඉවසාගෙන ඉන්න වේවි. 🙁
හෙට Arrow කතාවෙන් හමුවෙනතුරු ඔබට ජය… . . !
d80bd102e173b9f002ed738ba23a3902ffa97674 3FF163473CC539C3AEE3E2418F089BAE5F24BBB0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,703 downloadsDownload The-Flash-S01E09.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
82 comments
kaveesha anjula
ලෝඩ් බොරා
එනකම් පේජ් එක රිෆ්‍රෙශ් කර කර හිට්යේ..
ගොඩක් ස්තුතියි :)තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)EagleTDW
නියමයි! බෝම ස්තූතියි සබ් එක ඉක්මනිනම දුන්නට!!! :)
emil
fattta
Ama
ගොඩක් ස්තුතියි!!!
umesh
hy dr
Eranga
ඒනකමි මග බලන් හිටිෙයෙ තෑන්ක්ස් සහෝ
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D මේ කහ පාට පොර රිවස් ෆ්ලෑෂ් නේද ? දැන් නම් කතාව කියලා වැඩක් නෑ සුපිරියි :)
Ravindu Adithya
thanks saho sub ekata.
suba nieadu kaalayak weewa :-)nuwan
denakan balan hitiye saho.
rukka
niyamai onna gaththa. . jayawe.. ;)
Thusitha
Thankssss....
Nicol Vishan
සබ් එකට තැන්ක්ස්.... CW එකෙන් කරපු වැඩේනම් හරිම කැතයි... :(
කතාවේ සුපිරිම තැනකට ඇවිත් මෙහෙම නවත්තන එකනම් කැතයි...
එහෙනම් අයෙත් ලබන ජනවාරි හම්බෙමු....isuru
බොහොම ස්තූතියි සහෝ
Gayantha Hillary
thanks saho...CW eke FLASH wage ARROW th 5 weeks walata nawathanna epa kiyala prarthana karanawa...subata thx...jaya wewa.....ada wage arrow ekatath wadi MB wala links denna...
Tharindu
බොහොම ස්තූතියි සහෝ........
sanjeewa
thanks
Deshan
ගොඩක් ස්තුතියි!!!
Nishantha
Kalekin Balapu Asama kathawa. Me kotasa denakan hitiyeth Amaruwen. Sathi 5k Kohoma wawannada??? Sthuthi mcn.......
Sach
සබට තුති සහෝ !!!!!!!
Tharindu
නියමයි.. නියමයි..
එදා වගේම පට්ට කොටසක් අදත් තියනව... :)
බොහොම තුති උපසිරසට..
ජය වේවා...!
ප.ලි.- ෆ්ලෑෂ්ට ලොකු නිවඩුවක් තියනව අපිට තමා ඉතින් කම්මැලි :(
මොනා කරන්නද. නිවාඩු කාලෙ බලන්න හොඳ ෆිලුම් ටිකකට සබ් එක දෙන්න.... :)kelum
එල එල මෙන්න බෑව... ගොඩක් තුති සබ් වලට... තෙරැවන් සරණයි..
THUSHARA
ගොඩක් ස්තූතී සහෝ
Anushka
නත්තලේ,
ෆ්ලෑෂ්ලා දෙන්නයි,
ගින්දර පොරකුයිසබ් එකට ස්තුති සහෝ..
dewaka
ela ela....................
Sanju Madhuwantha
aiyooo sathi 5k balagena inne kohomda? CW karapu wade katai hde....thanks sahooo sub ekata
Ruchira
sub 1ට ස්තුතියි........
Akila Weerakoon
niyamai bro.thankz.
chamath
thanx mcn
Gayan sampath
Thanks saho.......
bee
anakan balan hitiye tnx tnx
ලහිරු මධුශංක අමරසිංහ
සබට තෑන්ක්ස්......
ඊලඟ එකට සති 5ක් බලන් ඉන්නත් එපැයි.....
ඇරෝ එකටත් ඒ සෙතේමද?
කොහොම උනත් ජය ශ්‍රී කොල්ලෝ...................Lahiru
Thanks
Thanu
Thanku saho sub 1ta
madhushka
උපසිරැසියට තුති……
tharindu lakmal
නියමයි. එත් සති 5ක් ඉන්නන බැරි.පල වැඩක්
pavithra rushan
thnxs bn ublata digatama meya karagena yanna labewaaaaa.....gd luck...onna mchn mm mekath banawa.....
Chamith deshan
mona magulak da manda dan echchara kal balan inna baaaaa :(
subtitle walata thnx (y)
Chamith deshan
:D
:D
:D
:Dචන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!lakshan
බොහොම ස්තූතියි මචන් :)
VisH
බොහොම ස්තූතියි මචං : )
thisal
ටtnxx
sajeevi
thanks
madush
godak thankz enakn baan hitiye
Kulanjana Maduranga
denakm balan hitiye..subata thanks KAVINDU saho.digatama sub denn.jaya wewa....
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Dhanushka
Thanksssss!!!!!!!!!!!!!!!!!
Pramuk
thanx saho
යශෝධ
ෆ්ලෑෂ් බලන්න වෙන්නෙත් ඕං අද.. කතා සෙට් එකම මාසයක් විතර නැති වෙන එකේ එක පාරම සේරම බලලා දානවා. බොහෝම ස්තූතියි කවිඳු උපසිරැසියට. ජයම වේවා..! එලස්ස්ස්.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Flash [S01 : E09] | කහපාට ෆ්ලෑෂ් කෙනෙක්…? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/Flash-TV-4.jpg)

very thanks hode........................