The Flash [S06 : E13] Sinhala Subtitles | දුවන්න, ග්‍රොඩ්. දුවන්න. [සිංහල උපසිරැසි සමඟ]
මිත්‍රවරුනි, බයවෙන්න එපා මම පටන් ගත්තු දෙයක් මග දාලා යන කෙනෙක් නෙමෙයි. සීසන් එකක් පටන්ගෙන මග නවත්තන පුරුද්දක් මගේ ලඟ නෑ.පහුගිය ටිකේ කරදර ටිකකට මූණදෙන්න සිද්ධවුනා. සෞඛ්‍ය සම්බන්ධයෙන් ගැටළුවක් නිසා. ඉතින් ඒ වෙලාවේ කලින් එපි දෙක ඔයාලාට අරගෙන ආපු හිරාන් මල්ලිටත්, චමෝද් මල්ලිටත් මම ගොඩාක් ස්තූති කරනවා.
ඉතින් අයිරිස් තවම අර කණ්ණාඩිය ඇතුලේ හිරවෙලා ඉන්නවා. කවුරුවත් කිසිම දෙයක් ගැන දන්නේ නෑ. මොකද එයා වගේම කෙනෙක් කණ්ණාඩියෙන් පිටත ලෝකයේ ඉන්නවා. ඇත්තම අයිරිස් කණ්ණාඩිය ඇතුලේ තිබෙන අනිත් ලෝකයේ ඊවා එක්ක එලියට එන්න උත්සාහ කරනවා. එතකොට මේ එලියේ ඉන්න කෙනා මොනවා කරන්නද හදන්නේ? එයාගේ වැඩ නම් එච්චර අල්ලන්නේ නෑ.
අද කොටසින් ඔයාලාට පරණ හුරුපුරුදු කෙනෙක්ව නැවත ඔයාලාට බලාගන්න පුලුවන්. ඒ තමයි ගෝරිල්ලා ග්‍රොඩ්. ග්‍රොඩ් ARGUS එක ඇතුලේ කොමා එකක ඉන්නේ. ඒත් වැරදීමකින් ෆ්ලෑෂ් එයාගේ මනස ඇතුලේ ගිහින් හිරවෙනවා. ඉතින් ග්‍රොඩ් ෆ්ලෑෂ්ට මොනවා කරයිද ? ෆ්ලෑෂ්ට බේරෙන්න පුලුවන් වෙයිද ? අපි එහෙනම් බලමු මොකද වෙන්නේ කියලා. අපි ඊලඟ කොටසින් මුණගැහෙමු.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 9550 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you!
thank
ඊළග එපිය නැද්දෝ
කව්රුත් නැද්ද ඊළග එපියට උපසිරස දෙන්න
thanks machn…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thankx machan
ස්තුතියි සහෝදරයා සබ් එකට. දැන් හොදටම සනීප ඇති කියලා හිතනවා. නැත්තම් ඉක්මන් සුවය පතනවා!!
Tnx lot
thanks and welcome back mchn…
Thanks bro
thank you
Thanks for sub!
Thanks brooo
Thanks for Subtitle……….
Jayawewa………..!!!!!!!!!!!!!
ANne bn shadow hunters eke final season eke twa epi 5k wge tynne eka thma nane ai bn nawathuwe….. e 5th dalma inna kyl karunika illimk krnwa
Thanks saho
නියමයි….සබ් එකට තැන්ක්ස්…..
සුපිරි වැඩක්…දිගටම සබ් දෙමු….
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
get well soon , thank you for sub
Thanks Nuwantha aiye sub ekata… aye thanks mawath lipiye mathak karata
thank bro
Thank you 😀
Thanks bro
බොහොම ස්තූති සහෝ උපසිරසට..දැන් හොදටම සනීපයි කියලා හිතනවා. එහෙම නැත්තම් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..ජය වේවා..බුදුසරණයි…!
Thank You
බොහොම ස්තුතියි මචං සබ් එකට 🙂 🙂 ….
ජය වේවා.!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
thank you
Thanks Saho Sub ekata.
Jaya Wewa