කට්ටියට මාව මතකද දන්නේ නෑ. මම තමයි සෙන්ට්‍රල් නගරයේ වීරයා ෆ්ලෑෂ්. අවුරුදු 5ක් අපායක හිටියට පස්සේ, මම ආපහු ආවේ එක ඉලක්කයකටයි, ඒ මගේ නගරය බේරාගන්නයි. ඒ වෙනුවෙන් මට වෙන කෙනෙක් වෙන්න වුනා. මට වෙන දෙයක් වෙන්න වුනා. මට ග්‍රීන්…. o.O හැ… සොරි. වැරදි දෙබසක් කියෙව්වේ. ලොකු නිවාඩුවක් ලැබුන නිසා ඔක්කොම ටැපලි…

කට්ටියට මාව මතකද දන්නේ නෑ. මම තමයි සෙන්ට්‍රල් නගරයේ වීරයා ෆ්ලෑෂ්.
අවුරුදු 5ක් අපායක හිටියට පස්සේ,
මම ආපහු ආවේ එක ඉලක්කයකටයි,
ඒ මගේ නගරය බේරාගන්නයි.
ඒ වෙනුවෙන් මට වෙන කෙනෙක් වෙන්න වුනා.
මට වෙන දෙයක් වෙන්න වුනා.
මට ග්‍රීන්…. o.O
හැ… සොරි. වැරදි දෙබසක් කියෙව්වේ. ලොකු නිවාඩුවක් ලැබුන නිසා ඔක්කොම ටැපලිලා. ඉතින් මේ නත්තල් නිවාඩුව නම් අපිට ගොඩක් සතුට නිදහස තිබුන නිවාඩුවක් වුනා. මොකද මාර්ඩන් එකපාරටම බන්ධනාගාරයට පැනලා එතන කුනාටුවක් ඇති කරලා ජෙසීවයි, ස්නාර්ට්වයි හිරෙන් නිදහස් කරගෙන ගිහින් තිබුනා. අපිට නම් මේ කට්ටිය මේ මොකාටද එන්නේ කියලා ලොකු ප්‍රශ්නයක් ආවා. ඒ වගේම පැටී මාර්ඩන් එක්ක තරහෙන් ඉන්නේ. මොකද එයාගේ තාත්තාට කරදර කරලා තියෙන්නේ එයා නිසා.
ඔය අතරේ හිරෙන් පැනලා ගිය ස්නාටර් මාව හොයාගෙන ආවා. ඒ විතරක් නෙවෙයි එයා මේ තුන්දෙනා එකතු වෙලා ලොකු දෙයක් කරන්න යනවා කියලා කිවා. හැබැයි ඒ මොකක්ද කියලා එයා පැහැදිලිව කිවේ නම් නෑ. ඒ වගේම එයා මෙහෙම ආවේ ඇයි කියලත් පැහැදිලි නෑ. එක පාරටම ඔන්න ජෙසි ලොකු පණිවිඩයක් තිබ්බා. ඒ එයාව මුණගැහෙන්න මට එන්න කියලා. ඉතින් එයා ඉන්න තැන හොයාගෙන එතනට යන්න ගියා. හැබැයි ඉතින් මට කලින් පැටිත් එතනට ඇවිත්. ඒ වෙලාවේ තමයි අපි දෙන්නට තේරුනේ අපි මේ ලොකු උගුලකට අහුවෙලා ඉන්නේ කියලා. වෙන මොකුත් නෙවෙයි අපි දෙන්නාව විනාශ කරන්න එතන බොම්බ අටවලා. හැබැයි ඉතින් මගේ බලේ නිසා බොහොම අමාරුවෙන් අපිට එතින් බේරෙන්න පුලුවන් වුනා.
ඔය සිද්දියෙන් පස්සේ මාර්ඩන් මාව මුණගැහෙන්න ආවා. මම එයාව අල්ලා ගන්න හදද්දි හිතාගන්නවත් බැරි දෙයක් එයා කිවා. එයයි ජෙසියි එකතු වෙලා බෝම්බ තැගි විදියට හදලා පොඩි ළමයි 100 දෙනෙක්ට දිලා. මම යටත් වුනේ නැත්නම් මේ සියදෙනා මරනවා කියලා කිවා. ඉතින් වෙන කරන්න දෙයක් නැතිම නිසා මම මාර්ඩන්ට යටත් වුනා. එයා මට හොදටම ගැහුවා. ඔය අතරේ සිස්කොයි හැරියි එකතු වෙලා ඒ බෝම්බ හැම එකක්ම විනාශ කරලා දැම්මා. ඒ නිසා මාර්ඩන්වයි ජෙසිවයි පරද්දන්න පුලුවන් වුනා. ඔය අතරේ එතනට පැටී ඇවිත් මාර්ඩන්ව මරලා දාන්න හැදුවා . බොහොම අමාරුවෙන් මම ගොඩක් දේවල් එයාට කියලා තමයි ඒ දේ නතර කරගත්තේ. ඔය අතරේ අපේ නත්තල් පාටිය ජෝගෙ ගෙදර අපි තිබ්බා. ඔය උත්සවයට අපිත් එක්ක ඉන්න හැම කෙනාම ආවා. ඒ විතරක් නෙවෙයි තවත් අමුත්තෙකුත් ආවා. වෙන කවුරුත් නෙවෙයි මෙච්චරකාලයකට නෙදැන හිටපු ජෝගේ පුතා, එහෙමත් නැත්නම් අයරිස්ගේ මල්ලි ආවා. ඉතින් අපි හැමෝම එකතු වෙලා නත්තල් පාටිය හොදින් සැමරුවා.
176 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න
DC48E4E02175955BFADA7F44C777B36E3A61D394213 MB (HDTV.AVC.x264) කොපිය මෙතනින් බාගන්න
E4E4418C9FAA0625FC05D547BDF35D0797086D86 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
11,686 downloadsDownload The-Flash-S02-E10.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
60 comments
DCG
Priyanga Sameera
Thanx bro
Lalantha Madushan
Thanx bro...මග බලාගෙන හිටියෙ
Lalantha Madushan
මග බලාගෙන හිටියෙ.....ස්තූතියි
Sajeevi
Thanks
Hope
Thanks machan sub ekata....
Koo kauruwath "The 100" S3 ekata sub denne naddda? Api maga balagena inne?Anton Perera
Ammo maga balagena hitiye mekata.. niyamai.. thanks saho..
PD Rox
Meka ankam koccara kal balan hitiyada?niyamai niyami Tanx wewa.
Manisha Sewwandi
බලාගෙන හිටියේ දෙනකල්.Thankzzz :)
ruwa
සබට තැන්කස්.ඒත අදනම් ගොඅක්ම පරක්කුයිනේ .මම බලන් ඉදල බැරිමතැන වෙන එකකෛන් බැව.ඒත් අපි හැමදාම මේකත් එක්ක තමයි.හැමදාම .කෝ නේ arrow තාම නෑනේ .හරිහරි කොහොම හරි ඊලග කොටස අනික් හැම අඩවියකටම වඩා ඉස්සෙල්ලම දෙන්න පුලුවන් වෙන්න කියල පතනවා .............ජය වේවා
ruwa
thanx
Hasitha Nuwan
Legends Of Tomorrow ekatath sub denawa neda??? bro.................
Milinda
amme kalekin. mamath gaththa ehenam.
Thanks Bro!Tharindu D
:) :) :)
හේ... හේ...
එළ...
සබට දහස් වාරයක් තෑන්ක්ස් සහෝ...
ජය වේවා...!kalana rajapaksha
ස්තුතියි සබ් එකට සහෝ.....
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaaaa
bokutta
මම දැකපු සුපිරි ඩයල් වලින් 1ක් උබ ස ෙහා්
bokutta
තැන්q මචං
Kalana
ammo athi yantham mama bayen hitiye sub denne nadda kiyala... tnx!!!! arrow ekath ikmanata denawane?
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
සචින් මින්ග් යාන් එරංග
නියමයි....සබ් එකට තැන්ක්ස්....ඉක්මනට Agent Carter, Legend Of Tomorrow, The 100, Jessica Jones Series ටිකට සබ් දෙන්නකෝ...Jessica Jones එක සති 2කෙන් දෙනවා කීවට තාම නැ...ඉක්මනට සබ් දෙන්නකෝ...Agent Carter එකත් ඇවිත් දැන් දවස් 2කක් වෙනවා....එපා වෙනවා....ඉක්මනට Jessica Jones එකට සබ් දෙන්නකෝ....කතාවත් අමතක වෙනවා...ඇඩ්මින් මඩුල්ල මේ ගැන අවදානය යොමු කරන්න....
charuka
thanks bro
Kavisha
එල බ්‍රෝ...තැන්ක්ස්...
Nuwan
Sub ekata bohoma thanks kiwwa. Request ekak thiyenawa.. Arrow and Flash tv series wala apita hamuwunu characters tikak ekathu karan hadapu " DCs Legends of Tomorrow" tv series eka iye awa.. ekatath ikmanta sub labadenna kiyala baiscope admin sahodarayangen illanawa.. ;-) jaya !
vimukthi
සබ් එකට තැන්ක්ස්
kasun
thanks bro
Kulanjana Maduranga
niayamai…denakm balan hitiye.thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rachitha Isanka
ස්තූතියි සබ් එකට සහෝ...
sanath
thanks for sub bro...
Ama
බොහොම තුති!!!
lakmal
THXXX.....
Legends of Tomorrow (2016– ) meke sub denna...Thusitha Hettiarachchi
සබ් එකට ස්තූතියි!!!
Kani
Admin The 100 / Legend Of Tomorrow sub ikmanata denna... Ay mechchara late wenne?
Plz ikmanata denna. Thank you!Thisara
ස්තූතියි! Legend Of Tomorrow සබ් දෙන්නකෝ...
me
Thanks
Hasitha Wimukthi
Fattai bro...
chathura
Tnx bro
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!
nadun menaka
DCs Legends of Tomorrow Tv සිරිස් එකේත් සබ් එන දපන්කො...................................
PLZ PLZashan
thankz bro
ඉසුරු දිල්ශාන්
බොහොම ස්තූතියි කවිදුවෝ සබ් එකට!
ජය!!!!!!!Lahiru
සබ් එකට thnks. ඉක්මනට DC's Legends Of Tomorrow එකටත් සබ් එක දාන්න plz. ඉවසිල්ලක් නෑ ඒක බලනකම්. සබ් නැතුව බලන්නත් බෑ.
Tharaka Lahiru
සබ් එකට ගොඩක් ස්තුතියි
nipun
සබ් එකට ස්තූතියි..
Legand of tomorrow වලටත් සබ් දෙන්නකෝSaketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Samith Fast
elaaaa mmmmmhhhh
amila
supiri eeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee,thanks
harshana
macho meke 176 mb copya audio vitharai
Pasan Perera
niyamai bro......
ikmanata legands of tomorrow sub denna ko....Isuru
Fattah bn... inna ba nxt enakn...
Thanks..osandasahan
ithuru tika ikmanata denna api balan innawa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ada mama 1 thanks saho sub ekata