Watch Trailer

The Flash [S02 : E12] with Sinhala Subtitle | තාර ගොඩක්. [සිංහල උපසිරැසි සමඟ]

කලින් දවසේ වුන දේවල් එක්ක මට පැටීට මුහුණ දෙන්න බැරි තත්වයක් තියෙන්නේ. මොකද පැටී මගෙන් ඈත් වෙලා යන්න හදන නිසා. ඉතින් මම එයාට එයාගේ හීනයට යන්න දෙන්න හිතාගත්තා. ඒ නිසා මම දිගින් දිගටම විවේකයක්වත් ගන්නේ නැතිව නගරය ආරක්ෂා කරන වැඩ කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේ තමයි අපිට දැනගන්න ලැබුනේ ටර්ටල් මැරිලා කියලා. ස…

The-Flash-S2P6

කලින් දවසේ වුන දේවල් එක්ක මට පැටීට මුහුණ දෙන්න බැරි තත්වයක් තියෙන්නේ. මොකද පැටී මගෙන් ඈත් වෙලා යන්න හදන නිසා. ඉතින් මම එයාට එයාගේ හීනයට යන්න දෙන්න හිතාගත්තා. ඒ නිසා මම දිගින් දිගටම විවේකයක්වත් ගන්නේ නැතිව නගරය ආරක්ෂා කරන වැඩ කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේ තමයි අපිට දැනගන්න ලැබුනේ ටර්ටල් මැරිලා කියලා. සූම් අල්ලා ගන්න අපිට තියෙන හැම සැලැස්මක්ම ආයෙමත් මේ නිසා ආපස්සට ගියා.

ඔය වෙලාවේ තමයි සිස්කෝගේ හැකියාවෙන් දැනගන්න ලැබුනේ රිවස් ෆ්ලෑෂ් ආයෙමත් ඇවිල්ලා කියලා. මට නම් මේක හිතාගන්නවත් බෑ. මොකද එඩී මැරුණ නිසා රිවස් ෆ්ලෑෂ්ව නැතිවෙලා ගිය නිසා. වෙල්ස් කියන විදියට නම් මේ අනාගතයෙන් ආපු රිවස් ෆ්ලෑෂ්ලු. කොහොම හරි මෙයා ඇවිත් ඩොක්ටර් මැක්ගීව අල්ලාගන්නවා. එයා ගියේ කොහාටද කියලා මට හිතාගන්නවත් බැරිවෙනවා. මේ හැමදේම නිසා මගේ ඔලුව ගොඩක් විකාර වුනා. ඔය අත‍රේ තමයි ඩොක්ටර් වෙල්සුයි සිස්කොයි එකතුවෙලා සිස්කෝගේ හැකියාව පාලනය කරන්න පුලුවන් උපකරණයක් හදන්නේ. ඒක පාවිච්චි කරපු සිස්කෝට දකින්න පුලුවන් වෙනවා ‍රිවස් ෆ්ලෑෂ් ඩොක්ටර් මැක්ගීව මරලා දානවා. හැබැයි සිස්කෝට පෙනිලා තියෙන්නේ අනාගතයේ දර්ශනයක්. අපි හිතනවාට වඩා සිස්කෝගේ බලය ගොඩක් ශක්තිමත් වගේ. රිවස් ෆ්ලෑෂ් හදන්නේ ආයෙමත් කාලය හරහා එයාගේ කාලයට යන්නයි. හැබැයි ඉතින් මට ගිහින් ඒක නවත්වන්න පුලුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි එයත් එක්ක සටනක් දිලා අල්ලාගන්නත් පුලුවන් වෙනවා.

මේ හැමදේම වෙද්දි නොහිතපු විදියේ දෙයක් සිද්ධ වුනා. පැටී ආයෙමත් ඇවිත් මට කතා කරලා මම ෆ්ලෑෂ් නේද කියලා මගෙන් ඇහුවා. පැටී මම ෆ්ලෑෂ් කියලා දන්නවද? එයා කොහොමද ඒක දැනගත්තේ? හැබැයි ඉතින් මම එයා කියපු ‍දේ පිලිගත්තේ නම් නෑ. මේ වෙලාවේ සිස්කෝගේ නහයෙන් ලේ ගිහින් එයාට ගොඩක් අමාරු වෙනවා. එයාව අතුරුදහන් වෙන තත්වයට පත් වෙනවා. වෙල්ස් කියන විදියට මේ අපි රිවස් ෆ්ලෑෂ්ව නවත්වාගත්ත එකේ ප්‍රතිඵලයක්ලු. මොකද ඒ නිසා කාල රාමුව ගොඩක් වෙනස් වෙලා. ඉතින් අකමැත්තෙන් වුනත් සිස්කෝව බේරගන්න අපිට රිවස් ෆ්ලෑෂ් නිදහස් කරන්න වෙනවා. එයා අනාගතයට යන්න හදපු උපකරණය කඩපු නිසා එයාව යවන්න වෙන විදියක් ගැන අපිට හිතන්න වුනා. ඉතින් මගේ වේගය පාවිචිචි කරලා අපිට පුලුවන් වුනා එයාව අනාගතයට ආයෙමත් යවලා සිස්කෝව බේරාගන්න.

ඔය හැමදේම වෙලා ඉද්දි මට හදිසියේම පැටීගෙන් කෝල් එකක් ආවා එයා යන කොච්චියේ කරදරයක ඉන්නේ කියලා. ඉතින් මම පුලුවන් තරම් ඉක්මනින් එතනට ගියා. හැබැයි පැටී ඒ කෝල් එක අරගෙන තියෙන්නේ බොරුවටයි. එයා මං ගැන දැනගන්නයි එහෙම කරලා තියෙන්නේ. කොහොම හරි පැටී හරියටම දැනගත්තා මම ෆ්ලෑෂ් කියලා. හැබැයි ඉතින් එයාගේ ගමන නම් ඒකෙන් නතර වුනේ නෑ.. . . ^_^

The Flash (2014) on IMDb

 

 

244 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න

5B2E289F006F90D201DD4197BF69BDC07E152B32

214 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

7AF1DCE8B9FD644460FA6CDC0F56C5F3E7CAD9F0 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

13,612 downloadsDownload The-Flash-S02-E12.zip81 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode>>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

13,612 downloadsDownload Subtitles81 KB

68 comments

  1. milinda

    nice.. bro..

  2. Tharanga

    බොහොම ස්තුතියි SUB එකට

  3. tharindu gunarathna

    thanks

  4. Saketha Pulasthi

    අද ගොඩක් ඉක්මනට දීලා...තාම බෑවෙවත් නෑ
    උපසිරසියට බොහොම ස්තූතියි :)

  5. Darshana

    Sub eka ikmntama dila... Thanks machan..

  6. sunera medawatta

    ela ela ada kalinma dila :D

  7. ays

    thanxxxxx sub ekataaaa

  8. ayesh

    ubath nikan Flash wagene ban :D ,,, full speed eken wade karalane.. ela machan thnx a lot sub ekata..

  9. kavintha dinujaya

    ela ela bro

  10. Shehan Madhusanka

    ela kollek ne mehema thma inna one

  11. Eranga Sandaruwan

    අහ්. අද ඉක්මනට දීලා නේ. එල කිරි. බෝම ස්තූතියි උප සිරැසියට. ජය වේවා

  12. අමා

    අද කලින්ම sub දීල නියමයි සහෝ ...

    ජයෙන් ජයම වේවා !!!!

  13. Kasun Upeksha

    ස්තූතියි උප සිරැසියට. ජය වේවා

  14. lahiru

    ඇත්ත කියහන්.....උඹටත් අකුණක් වැදුනා නේ......??????

    1. kusal

      iyama coment ek

    2. ගත්සර උමේෂ් කුමාර ...

      නියමම කොමෙන්ට් එක.ඇත්තටම අකුනක් එදිල වගේ

  15. Deshan Mudalige

    බොහෝම ස්තූත්යි සහෝ සබට .........ජය වේවා !!!!!!!!!!

  16. Sajeevi

    Thanks

  17. Udeesha bandara

    patta bn ada sahenna ikamanata deela..thanks bro

  18. Sanath Indika

    thx sahoo

  19. Suu

    thank u

  20. damitht

    thanks macho

  21. Ravindu Adithya

    adanam flash download karannath kalinma sub deela.
    thanks.

  22. Isuru

    thanks bro!! ada sub eka ikmanatama deela. digatama sub eka karamu. Good luck!!

  23. නුවන්

    ස්තුතියි සබ් එකට අද කලින්ම දීලා

  24. S.K.Ruchiranga

    adoo elane bn ikmnatama diila thz machoo sub ekata

  25. Tharindu D

    එළ ආ...
    අදනම් ඉක්මණට සබ් එක දීල..
    බොහොම ස්තූතියි..
    ජය වේවා...!

  26. Pasindu

    thaaaaaaz................thaaaaaaz................thaaaaaaz................

  27. මදූෂ දුලාංජන

    thanks macho

  28. Himash

    හැමදාම මෙන්න මෙහෙම ඉක්මනටම සබ් 1 දෙන්න බ්‍රෝ... එල.. :-)

  29. Sameera

    Elakiri machoo..Thanks ikmanatama dunnata..

  30. kelum

    thanks

  31. kalana

    thnq bro ada kalinma neda gdk pin
    mcn

  32. මධුකප්‍රිය පෙරේරා

    ආ අද පට්ට ඉක්මනට දීලනේ..
    මොකෝ සහෝ වුනේ උබටත් ෆ්ලෑෂ්ට
    වගේ අකුනක්වත් වැදුනද??හේ හේ කොහොමෙන්හරි
    කමක් නැහැ ඉක්මනට දුන්නට තැන්කු..හෙට මේ වගේ ඇරොත් දෙන්න.

  33. Ravin

    Thanks for the sub

  34. lakmal

    thanks saho ikmata dila arrowth demu hetama aniwa

  35. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  36. Praveen Geeshan

    ඉක්මන්ට දුන්නට ගොඩාක් ස්තුතියි සහෝ..............................

  37. Hima Bene

    ada kalinma sub dila. thanx saho

  38. Sanath Perera

    thanks for sub bro...

  39. Davin

    Thanx bro

  40. Janira

    Maru honde! Elama bro!

  41. Charuka

    Thank You very much Bro

  42. Lahiru Ruwanga

    onna oya wage ikmanta denewa nam kawda baagannaththe......ela bro

  43. thanuja

    autonagar surya (2014) me film akata sinhala sub aka tiyanam dennwada

  44. Janith

    Thanks. Please upload Black Sails season 3 Sinhala subtitles.

  45. KuShith GaVeesha

    වැඩ තියෙන දවසටම තමා ඔයත් ඉක්මනට සබ දෙන්නේ....
    හැමදාම ඉක්මනට සබ දෙමු..... :D

  46. Hope

    Thanks machan....

  47. wauk de mel

    elama thamai ada ikmaninma deela. thanx bro...................

  48. Kasun

    Tx

  49. ashan

    Seriously, you re a committed one BRO. thnx..

  50. Harindu Jayakody

    Jaya Wewa.. Thanks

Load more comments