MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Flash [S02 : E12] with Sinhala Subtitle | තාර ගොඩක්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

The-Flash-S2P6

කලින් දවසේ වුන දේවල් එක්ක මට පැටීට මුහුණ දෙන්න බැරි තත්වයක් තියෙන්නේ. මොකද පැටී මගෙන් ඈත් වෙලා යන්න හදන නිසා. ඉතින් මම එයාට එයාගේ හීනයට යන්න දෙන්න හිතාගත්තා. ඒ නිසා මම දිගින් දිගටම විවේකයක්වත් ගන්නේ නැතිව නගරය ආරක්ෂා කරන වැඩ කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේ තමයි අපිට දැනගන්න ලැබුනේ ටර්ටල් මැරිලා කියලා. සූම් අල්ලා ගන්න අපිට තියෙන හැම සැලැස්මක්ම ආයෙමත් මේ නිසා ආපස්සට ගියා.

ඔය වෙලාවේ තමයි සිස්කෝගේ හැකියාවෙන් දැනගන්න ලැබුනේ රිවස් ෆ්ලෑෂ් ආයෙමත් ඇවිල්ලා කියලා. මට නම් මේක හිතාගන්නවත් බෑ. මොකද එඩී මැරුණ නිසා රිවස් ෆ්ලෑෂ්ව නැතිවෙලා ගිය නිසා. වෙල්ස් කියන විදියට නම් මේ අනාගතයෙන් ආපු රිවස් ෆ්ලෑෂ්ලු. කොහොම හරි මෙයා ඇවිත් ඩොක්ටර් මැක්ගීව අල්ලාගන්නවා. එයා ගියේ කොහාටද කියලා මට හිතාගන්නවත් බැරිවෙනවා. මේ හැමදේම නිසා මගේ ඔලුව ගොඩක් විකාර වුනා. ඔය අත‍රේ තමයි ඩොක්ටර් වෙල්සුයි සිස්කොයි එකතුවෙලා සිස්කෝගේ හැකියාව පාලනය කරන්න පුලුවන් උපකරණයක් හදන්නේ. ඒක පාවිච්චි කරපු සිස්කෝට දකින්න පුලුවන් වෙනවා ‍රිවස් ෆ්ලෑෂ් ඩොක්ටර් මැක්ගීව මරලා දානවා. හැබැයි සිස්කෝට පෙනිලා තියෙන්නේ අනාගතයේ දර්ශනයක්. අපි හිතනවාට වඩා සිස්කෝගේ බලය ගොඩක් ශක්තිමත් වගේ. රිවස් ෆ්ලෑෂ් හදන්නේ ආයෙමත් කාලය හරහා එයාගේ කාලයට යන්නයි. හැබැයි ඉතින් මට ගිහින් ඒක නවත්වන්න පුලුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි එයත් එක්ක සටනක් දිලා අල්ලාගන්නත් පුලුවන් වෙනවා.

මේ හැමදේම වෙද්දි නොහිතපු විදියේ දෙයක් සිද්ධ වුනා. පැටී ආයෙමත් ඇවිත් මට කතා කරලා මම ෆ්ලෑෂ් නේද කියලා මගෙන් ඇහුවා. පැටී මම ෆ්ලෑෂ් කියලා දන්නවද? එයා කොහොමද ඒක දැනගත්තේ? හැබැයි ඉතින් මම එයා කියපු ‍දේ පිලිගත්තේ නම් නෑ. මේ වෙලාවේ සිස්කෝගේ නහයෙන් ලේ ගිහින් එයාට ගොඩක් අමාරු වෙනවා. එයාව අතුරුදහන් වෙන තත්වයට පත් වෙනවා. වෙල්ස් කියන විදියට මේ අපි රිවස් ෆ්ලෑෂ්ව නවත්වාගත්ත එකේ ප්‍රතිඵලයක්ලු. මොකද ඒ නිසා කාල රාමුව ගොඩක් වෙනස් වෙලා. ඉතින් අකමැත්තෙන් වුනත් සිස්කෝව බේරගන්න අපිට රිවස් ෆ්ලෑෂ් නිදහස් කරන්න වෙනවා. එයා අනාගතයට යන්න හදපු උපකරණය කඩපු නිසා එයාව යවන්න වෙන විදියක් ගැන අපිට හිතන්න වුනා. ඉතින් මගේ වේගය පාවිචිචි කරලා අපිට පුලුවන් වුනා එයාව අනාගතයට ආයෙමත් යවලා සිස්කෝව බේරාගන්න.

ඔය හැමදේම වෙලා ඉද්දි මට හදිසියේම පැටීගෙන් කෝල් එකක් ආවා එයා යන කොච්චියේ කරදරයක ඉන්නේ කියලා. ඉතින් මම පුලුවන් තරම් ඉක්මනින් එතනට ගියා. හැබැයි පැටී ඒ කෝල් එක අරගෙන තියෙන්නේ බොරුවටයි. එයා මං ගැන දැනගන්නයි එහෙම කරලා තියෙන්නේ. කොහොම හරි පැටී හරියටම දැනගත්තා මම ෆ්ලෑෂ් කියලා. හැබැයි ඉතින් එයාගේ ගමන නම් ඒකෙන් නතර වුනේ නෑ.. . . ^_^

The Flash (2014) on IMDb

 

 

[button link=”https://goo.gl/T4RW4t” type=”icon” “center” newwindow=”yes”] 244 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න[/button]

5B2E289F006F90D201DD4197BF69BDC07E152B32

[button link=”https://goo.gl/RnVIgN” type=”icon” “center” newwindow=”yes”] 214 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

7AF1DCE8B9FD644460FA6CDC0F56C5F3E7CAD9F0
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 12913 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                All Episodes                      Next Episode>>

68 thoughts on “The Flash [S02 : E12] with Sinhala Subtitle | තාර ගොඩක්. [සිංහල උපසිරැසි සමඟ]

  • Mage email ekata ewannako

    Reply
  • menaka lakshan

    නියමයි කවියා. එල.

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි!!!

    Reply
  • ගොඩක් ස්තුතියි සබට.

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !! 🙂

    Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaaaaaaaaaaaaaaaa

    Reply
  • Seriously, you re a committed one BRO. thnx..

    Reply
  • wauk de mel

    elama thamai ada ikmaninma deela. thanx bro……………….

    Reply
  • වැඩ තියෙන දවසටම තමා ඔයත් ඉක්මනට සබ දෙන්නේ….
    හැමදාම ඉක්මනට සබ දෙමු….. 😀

    Reply
  • Thanks. Please upload Black Sails season 3 Sinhala subtitles.

    Reply
  • autonagar surya (2014) me film akata sinhala sub aka tiyanam dennwada

    Reply
  • Lahiru Ruwanga

    onna oya wage ikmanta denewa nam kawda baagannaththe……ela bro

    Reply
  • Thank You very much Bro

    Reply
  • ada kalinma sub dila. thanx saho

    Reply
  • ඉක්මන්ට දුන්නට ගොඩාක් ස්තුතියි සහෝ…………………………

    Reply
  • thanks saho ikmata dila arrowth demu hetama aniwa

    Reply
  • ආ අද පට්ට ඉක්මනට දීලනේ..
    මොකෝ සහෝ වුනේ උබටත් ෆ්ලෑෂ්ට
    වගේ අකුනක්වත් වැදුනද??හේ හේ කොහොමෙන්හරි
    කමක් නැහැ ඉක්මනට දුන්නට තැන්කු..හෙට මේ වගේ ඇරොත් දෙන්න.

    Reply
  • thnq bro ada kalinma neda gdk pin
    mcn

    Reply
  • Elakiri machoo..Thanks ikmanatama dunnata..

    Reply
  • හැමදාම මෙන්න මෙහෙම ඉක්මනටම සබ් 1 දෙන්න බ්‍රෝ… එල.. 🙂

    Reply
  • මදූෂ දුලාංජන

    thanks macho

    Reply
  • thaaaaaaz…………….thaaaaaaz…………….thaaaaaaz…………….

    Reply
  • එළ ආ…
    අදනම් ඉක්මණට සබ් එක දීල..
    බොහොම ස්තූතියි..
    ජය වේවා…!

    Reply
  • S.K.Ruchiranga

    adoo elane bn ikmnatama diila thz machoo sub ekata

    Reply
  • නුවන්

    ස්තුතියි සබ් එකට අද කලින්ම දීලා

    Reply
  • thanks bro!! ada sub eka ikmanatama deela. digatama sub eka karamu. Good luck!!

    Reply
  • Ravindu Adithya

    adanam flash download karannath kalinma sub deela.
    thanks.

    Reply
  • Udeesha bandara

    patta bn ada sahenna ikamanata deela..thanks bro

    Reply
  • බොහෝම ස්තූත්යි සහෝ සබට ………ජය වේවා !!!!!!!!!!

    Reply
  • ඇත්ත කියහන්…..උඹටත් අකුණක් වැදුනා නේ……??????

    Reply
    • ගත්සර උමේෂ් කුමාර ...

      නියමම කොමෙන්ට් එක.ඇත්තටම අකුනක් එදිල වගේ

      Reply
  • අද කලින්ම sub දීල නියමයි සහෝ …

    ජයෙන් ජයම වේවා !!!!

    Reply
  • අහ්. අද ඉක්මනට දීලා නේ. එල කිරි. බෝම ස්තූතියි උප සිරැසියට. ජය වේවා

    Reply
  • ubath nikan Flash wagene ban 😀 ,,, full speed eken wade karalane.. ela machan thnx a lot sub ekata..

    Reply
  • sunera medawatta

    ela ela ada kalinma dila 😀

    Reply
  • Sub eka ikmntama dila… Thanks machan..

    Reply
  • අද ගොඩක් ඉක්මනට දීලා…තාම බෑවෙවත් නෑ
    උපසිරසියට බොහොම ස්තූතියි 🙂

    Reply
  • බොහොම ස්තුතියි SUB එකට

    Reply

Leave a Reply to Mahesh Cancel reply

Your email address will not be published. Required fields are marked *