Watch Trailer

The Flash [S02 : E14] with Sinhala Subtitle | දෙවෙනි ලෝකයෙන් බේරිම [සිංහල උපසිරැසි සමඟ]

මෙච්චර කාලයකට සිද්ද වුන හැමදේටම පස්සේ අපි එක කණ්ඩායමක් විදියට වැඩ කරලා සුම්ව පරද්දන්න තිරණය කලානේ. මුල් පියවර විදියට අපි හැම විවරයක්ම ස්ථිරව වහලා දැම්මා. දැන් එතකොට ඉතිරි වෙලා තියෙන්නේ ස්ටාර් ලැබ් එකේ තියෙන විවරය විතරයි. අපි ජෙසිව බේරාගන්න ඒ විවරයට යන්නයි හිතාගෙන ඉන්නේ. ඉතින් මායි සිස්කොයි හැරියි ද…

The-Flash-S2P6

මෙච්චර කාලයකට සිද්ද වුන හැමදේටම පස්සේ අපි එක කණ්ඩායමක් විදියට වැඩ කරලා සුම්ව පරද්දන්න තිරණය කලානේ. මුල් පියවර විදියට අපි හැම විවරයක්ම ස්ථිරව වහලා දැම්මා. දැන් එතකොට ඉතිරි වෙලා තියෙන්නේ ස්ටාර් ලැබ් එකේ තියෙන විවරය විතරයි. අපි ජෙසිව බේරාගන්න ඒ විවරයට යන්නයි හිතාගෙන ඉන්නේ. ඉතින් මායි සිස්කොයි හැරියි දෙවැනි ලෝකයට යන්න පිටත් වුනා. හැබැයි අපි ආයෙ ආවෙ නැත්නම් විවරය වහලා දාන්න කියලා අපි ජෝට කියලයි ගියේ.

දෙවැනි ලෝකයට ගිය අපි ගොඩක් පුදුම වුනා. මොකද ඒ ලෝකය ගොඩක් දියුණු වෙලා. අපිට හිතාගන්නවත් බැරි තරම් වෙනස් ලෝකයක් තමයි එතන තිබුනේ. ඉතින් අපි කෙලින්ම දෙවැනි ලෝකයේ ස්ටාර් ලැබ් එකට ගිහින් අපේ වැඩ පටන් ගත්තා. මුලින්ම අපි සිස්කෝගේ බලය පාවිච්චි කරන්න හැදුවා. ඒත් ඒක හරිගියේ නෑ. මොකද මේ ලෝකයේ සංඛ්‍යාතය වෙනස් නිසා. ඒ වෙලාවේ තමයි අපි අහම්බෙන් මේ ලෝකයේ මම වගේ කෙනාව දැක්කේ. එයා මේ ලෝකයෙත් CSI එකේ වැඩ කරන කෙනෙක්. හැබැයි ටිකක් විතර අමුතුයි වගේ. ඉතින් මට ප්ලැන් එකක් මතක් වෙලා එයාව ස්ටාර් ලැබ් එකට එක්කගෙන ආවා. ඇවිත් එයාගේ සිහිය නැති කලා. මගේ සැලැස්ම තමයි මම එයා විදියට CSI එකට යන එක. එතකොට මට සූම් ගැන හැම විස්තරයක්ම දැනගන්න පුලුවන්නේ. එතනට ගියාම තවත් පුදුම දේවල් වුනා. මේ ලෝකයේ මම අයරිස්ව කසාද බැදලා. මේක නම් තවත් පුදුමයි. ඊට පස්සේ අයරිස් එක්ක ගෙදර ගියාම තවත් පුදුම දෙයක් දැක්කා. ඒ මගේ අම්මා පණ පිටින් ඉන්නවා කියන එක. එයත් එක්ක කතා කරපු වෙලාවේ මට සතුටට ඇඩුනත් එක්ක. මොකද මම මගේ අම්මට කතා කලේ ගොඩක් කාලයකට පස්සේ නිසා.

ඉතින් ඊට පස්සේ අපි උත්සවයකට ගියා. එතනදි ජෝ ගායකයෙක්. ඒ වගේම මගෙත් එක්ක ගොඩක් තරහා කෙනෙක්. මොකද අයරිස්ව පොලිසියේ කෙනෙක් කරලා මම මගේ වැඩ කරගන්න හදනවා කියලා එයා‍ හිතාගෙන ඉන්නේ. ඒ වෙලාවේ තමයි එතනට ඩෙත් ස්ට්‍රෝකුයි මේ ලෝකයේ කේට්ලන් කිලර් ෆ්‍රොස්ටුයි ආවා. ඇවිත් විවර වලින් ආවේ කවුද කියලා ඇහුවා. ඒ වෙලාවේ අයරිස් එයාලව නවත්වන්න හදපු නිසා වැඩේ දරුණු වෙලා ජෝට තුවාල වුනා. ඒ වගේම එයාලා දැනගත්තා මම මේ ලෝකයට ආවා කියලා. ඒ කියන්නේ සුමුත් දැනගත්තා මම ආවා කියලා. මේ හැමදේම වුනාට පස්සේ මේ ලෝකයේ ජෝ මැරුනා. ඒකට නම් අයරිස්ට ගොඩක් තරහයි. ඉතින් එයා ඩෙත් ස්ට්‍රෝකුයි කිලර් ෆ්‍රොස්ටුයි හැංගිලා ඉන්න තැන හොයාගත්තා. එතනට අයරිස්, සිස්කෝ, ඩොක්ටර් වෙල්ස් ගිහින් එයාලව පරද්දන්නයි හැදුවේ. නොහිතපු විදියට එතනදි මේ ලෝකයේ සිස්කෝ මතු වුනා. නිකන් නෙවෙයි ගොඩක් ලොකු බලයන් එක්කම. අපේ සිස්කොට වගේම එයාටත් වයිබ් හැකියාව තියෙනවා. ‍

අන්තිමට එයාලා සිස්කෝ එහෙම මරන්න හැදුවා. එතකොට මම එතනට ඇවිත් එයාලව බේරාගත්තා. ඒත් මේ ලෝකයේ සිස්කොයි රොනියි එකතු වෙලා මාට වට කරලා පහර දුන්නා. මාව මරන්න හැදුවා. ඒ වෙලාවේ එතනට සුම් ඇවිත් එයාලා මාව මරන්න හදලා කරපු වැරැද්ද වෙනුවෙන් ඒ දෙන්නම මරලා දැම්මා. කිලර් ෆ්‍රොස්ට් විතරක් එතන තනි වුනා. ඊට පස්සේ සූම් මාව අරගෙන යන්න ගියා… . . ^_^

The Flash (2014) on IMDb

 

 

150 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

4B2D624FA57512A51868565F6AA429AF546D1C50

240 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

0A3B5BEEA6D2CBA04C0949CA6BBFA4C9B988CDA3 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

14,215 downloadsDownload The-Flash-S02-E14.zip51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode>>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

14,215 downloadsDownload Subtitles51 KB

69 comments

  1. nipun sanjula

    Mama 1st tnx for sub

    1. Thisara Laksitha

      hamadama man sub aka witharai ada comment thanks

  2. Suneth Chanuka

    mama 2nd. thanks for the sub.

  3. pathum

    thanks machan

  4. Kalindu Wasuka

    එල එල ඔන්න මමත් ඔන්න ගත්තා

  5. Vinod Tharuka Jayasinghe

    3rd...thnx for the sub mcha..gud luck

  6. Vinod Tharuka Jayasinghe

    3rd..great work mcn

  7. Amith

    Onna math thank yalu

  8. pathum

    patta

  9. Vinod Tharuka Jayasinghe

    superb mcn

  10. Irash

    Jaya wewa flash wagema speed eke suba dunnnata!!!!

  11. Aki

    Onna ehenam baawa unu unuwema.. thanx mcn

  12. ගත්සර උමේෂ් කුමාර ...

    thanx sabata ayya.......................
    onna mamath gaththa...........

  13. c.dark

    thanksss bro........scl gihin apu gaman gaththe...ada clz..eth yanna kalin balalama yann oni

  14. Sajeevi

    Thanks

  15. Ravindu Adithya

    thanks bro
    jaya weewa.

  16. Viraj

    Tnx brooo

  17. chanu

    niyamai machan oya wage ikmanin sub demu jayen jayma weva

  18. tharindu madushanka

    thankyou yery much

  19. Ravin

    Thanks for the sub

  20. Suu

    thank u

  21. sanjeewa

    ela

  22. sahan

    thanks bro.. go ahead

  23. Udeesha bandara

    thank you brother

  24. Praveen Geeshan

    ඉක්මනට දුන්න නේද කොහම හරි එල එල ගොඩක් ස්තුතිය් සහෝ :) :) :) ❤️

  25. lakshan

    සබට ස්තුතියි.

  26. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
    ඇරෝ එකත් හෙට ඉක්මනටම දෙන්න
    ඔබට ජය.

  27. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  28. kavindu

    ela mcho thanks.mth gaththa onna

  29. tfpdlco

    niyamayi niyamayi

  30. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  31. Kasun Lakshan

    Patta ah... adama baanawa!!!!!!!!!!!! Adama balanawa

  32. Kasun Upeksha

    Sub ekata tnxx saho...

  33. Thisara Laksitha

    thanks sub ekatha

  34. sub ekata thankx bro

    thakx bro sub ekta...

  35. damitht

    Thanks Macho

  36. buddila nilaksha

    thanx bro

  37. Sameera

    Elakiri mchn..Thanks

  38. me

    Thanks

  39. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  40. pramuk

    thanxxx macho........

  41. Sanath Perera

    thanks for sub bro...

  42. vimukthi

    ගොඩක් ස්තුතිය් සහෝ

  43. Hima Bene

    සබ් එකට ගොඩක් ස්තූතියි.

  44. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!

  45. Prabod Nandasiri

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.. එනකල් බලාගෙන හිටියේ

  46. DLAkantha

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  47. shan

    බොහොම ස්තුතියි සහෝ sub එකට.
    දැන් කතාව වගේම sub එකත් flash වගේ වෙලා නේද? :D
    සුභ පතනවා කවිඳු සහෝගේ හැම වැඩක්ම සාර්ථකව කරන්නට හැකිවේවා කියලා..

  48. Asanga Rnganath

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට...............

  49. Charuka

    ela ela bro

  50. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaa

Load more comments