මේ සූම් කියන්නේ ජේ කියලා අපි දැනගත්තත් එයාගේ අතීත කතාව අපි දැනගෙන හිටියේ නෑනේ. හැබැයි කලින් කොටසින් අපිට ජේගෙ පොඩි කාලයේ විස්තර දැනගන්න පුලුවන් වුනා. ජේට ගොඩක් ලොකු කරදරයකට මුහුණදෙන්න වෙලා. එයාගේ තාත්තා එයා ඉස්සරහදිම එයාගේ අම්මට වෙඩි තියලා මරලා දාලා. ඊට පස්සේ අනාථ නිවාසයකයි මෙයා ජිවත් වෙලා තියෙන්නේ…

මේ සූම් කියන්නේ ජේ කියලා අපි දැනගත්තත් එයාගේ අතීත කතාව අපි දැනගෙන හිටියේ නෑනේ. හැබැයි කලින් කොටසින් අපිට ජේගෙ පොඩි කාලයේ විස්තර දැනගන්න පුලුවන් වුනා. ජේට ගොඩක් ලොකු කරදරයකට මුහුණදෙන්න වෙලා. එයාගේ තාත්තා එයා ඉස්සරහදිම එයාගේ අම්මට වෙඩි තියලා මරලා දාලා. ඊට පස්සේ අනාථ නිවාසයකයි මෙයා ජිවත් වෙලා තියෙන්නේ.
කොහොම හරි ෆ්ලෑෂ් ටිම් එක බෙරීගේ වේගය තවත් වැඩි කරගන්න උපකරණයක් හදනවා. ඒකෙන් බෙරීගේ වේගය හතර ගුණයකින් වැඩි වෙලා. මේ වේගයෙන් බෙරීට අනිත් ලෝකයට නිකන්ම යන්න පුලුවන් වේවි. හැබැයි හැරී නම් මේකට අකමැති වෙනවා. මොකද සූම් ආයෙමත් ආවොත් මේ හැමෝටම කරදරයක් වෙයි කියලා එයාට හිතෙන නිසා. ඒත් ඉතින් මේ වැඩේ ලේසි වෙන්නේ නෑ. බෙරී හිතන්නේ සිස්කෝට තියෙන රිවර්බ් බලය පාවිච්චි කරලා දෙවැනි ලෝකයට යන්න පාරක් හදාගන්න පුලුවන් වෙයි කියලා. හැබැයි ඉතින් ඒකට සිස්කෝ උත්සහ කලත් මොකුත් වුනේ නම් නෑ. හැබැයි ජෝ කියපු නිසා හැරී බෙරීගේ මේ වැඩේට උදව් කරන්න උත්සහ කරනවා. ඒ විදියට හැරි සිස්කෝගේ රිවර්බ් බලය වැඩිවෙන්න හරියන කණ්ණාඩියක් හදනවා. හිතුවා වගේම ඒක හරි ගිහින් ලෝක දෙක අතර විවිරයක් ඇතිවෙනවා. ඒත් මේ වැඩෙන් සිස්කෝ බය වෙනවා. එයා හිතන්නේ මෙහෙම කලාම එයත් රිවර්බ් වගේ වෙයි කියලයි.
ඔය අතරේ වොලිට ජෝ සලකන විදිය ගැන නම් බෙරී එච්චර සතුටින් නෙවෙයි ඉන්නේ. එයා කියනවා වොලිව ජෝලගේ ගෙදරට ගෙන්වා ගන්න කියලා. බෙරී කියපු නිසා ජෝ වොලිට ගෙදර කාමරයක් දෙනවා. ඉතින් වොලි සතුටින් ජෝගෙ ගෙදර නවතින්න එනවා. ඔය අතරේ සූම් විදියට ඉන්න ජේගෙ ඇත්ත නම හන්ටර් සොලමන් කියලා ඇරෝ ටිම් එක දැනගන්නවා. ඒ වගේම එයා භයානක අතීතයක් තියෙන අපරාධකාරයෙක් කියලත් මෙයාලට දැනගන්න පුලුවන් වෙනවා. කොහොම හරි මෙයාලා විවිරයක් විවෘත කරනවා. ඒ වෙලාවෙම සූමුත් මේ ලෝකයට එනවා. ඇවිත් බෙරීව අල්ලාගන්න පන්නනවා. බෙරී සූම්ව ලැබ් එකට එක්කගෙන ඇවිත් ජේගෙ අම්මගෙයි තාත්තගෙයි පින්තුර පෙන්වලා අවුල් කරනවා. ඒ වගේම සුම්ව කොටු කරගන්නවා. ඒ වුනාට සූම්ගේ බලය පාවිච්චි කරලා එයා පැනලා යනවා. බෙරීට නම් මේ වෙච්ච දේ හිතාගන්නවත් බෑ.
ඔය වෙලාවේ තමයි ජෝගෙ ගෙදරට කවුරු හරි පහර දිලා තියෙන්නේ. ඒ වගේම වොලිත් අතුරුදහන් වෙලා. එතකොටයි මෙයාලා දකින්නේ බෙරීගේ වේගය දුන්නොත් වොලිව නිදහස් කරනවා කියලා සූම් බිත්තියේ ලියලා තියන එක. ඉතින් කොහොම හරි බෙරී තිරණය කරනවා සූම්ට එයාගේ වේගය දිලා වොලිව නිදහස් කරගන්න. ඒ පණිඩිඩය සිස්කෝ ලවා සූම්ට කියනවා. ඒක ඇහිලා සූම් ඇවිත් බෙරීගේ වේගය හැරිගේ උදව්වෙන් ගන්නවා. එතකොට බෙරී සාමාන්‍ය කෙනෙක් වෙනවා. එයාගේ වේගය නැතිවෙනවා. එතකොට සූම් බෙරීව මරන්නයි හදන්නේ. හැබැයි කේට්ලන් කියන දේවල් නිසා එයා ඒක නවත්වනවා. ඒ වෙනුවට සූම් කේට්ලන්ව අරගෙන පැනලා දුවනවා.
බෙරීගේ වේගය නැතිවුනාට පස්සේ මොනවා වෙයිද? කේට්ලන්ට මොනවා වෙයිද? මේ කොටසින් අපි ඒක බලාගමු.. . . . ^_^
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
170 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න
87BDE65709308377002C94164D601F540A2CD869209 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න
5C423AE466E471CD826144D8671311BD74E583A6 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
18,407 downloadsDownload The-Flash-S02E19-Baiscopelk.com_.rar64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
63 comments
Tharindu Dasun
Thenuka Maxwell
Tnxxx broo meka denkmai hitiyee
Thiran
thanks thanks so much ada dawasema balagena hitiye download karagena sub eka enakan
irangacooray
Elazzzz bro ilaga epiyat ikmanata demu aaaa
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Kasun Upeksha
උපසිරැසියට තුති…
Praveen Geeshan
Thanks ඉක්මනට subs දුන්නට සහෝ.....
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
akalanka
thankiyo boss
Sâchîth Lákshâñ
ස්තුතියි සහෝ උපසිරසට
ජය....!Dharshana Kasun
Thanks..
Ayesh Nadeeshan
Thankx...
D Chamara
bohoma sthuthi sahooooo
Kanishka Nirmal
well done bro keep it up
i think real flash youSuu
thank u :)
Suneth Chanuka
Ela.... Thnx for the sub.....
Jeewantha
Subtitles wage torrnts th click krapu gamn download wenna denna beidaaaa?
Ishan
ස්තුතියි සහෝ උපසිරසට
ජය….!Kavinda Buddika
තෑන්ක්ස් සහෝ ජය වේවා...
S.K.Ruchiranga
elma thz machoo sub ekata
Jeewana Lakshan
සබට ගොඩක් ස්තුතියි.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!—–baiscopelk.වෙබි අඩවියේ—
—-Admin සොහොයුරන් වෙත—-
අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
……………….ස්තූතියි……………………Sanindu Lakkitha
Thnx Bn Sub Ekata.. good Luck...
imalsh
hoya ganna amarui ne bro
lakmal
bor sub aka open wenne na. 3 time download kara. plz bor poddak check karala balanna
Dil Ru
Thanks bro
Sajeevi
Thanks
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Darshana
Thanks bro
Shenin Perera
ජයෙන් ජයම වේවා!
sanath indika
thx sahoo
Shalika Sri Madhubhashana
තෑන්ක්ස් සහෝ සබ් එකට. ඊළඟ කොටසත් ඉක්මනට දෙමු.
Nuwan maduranga
thans sabata.
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ
Nipun Tharuka
Niyamai... thanks....
Dinil Hansaja
Thanx BRO
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanuj
thnx saho sub ekata
Umesh Lakshan
Thanx bn sub ekta
vimukthi
සබ් එකට තුති
Hima Bene
Sub 1t thanq saho...
Manura Sathsarindu
thnx bro ela..
Rasitha Pradeep Somasiri
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
liyo
mage me sub wadakaranne nane
liyo
mage me sub 1 wada nane
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට...
ජයෙන් ජය....Sanjaya
උපසිරැසියට ස්තූතියි.
ජය වේවා..!!kavi
Thanks bro.thanks very vey much
RaneshMadusank1
Thank You For the subtitles
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks sahooo sabata........