අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Flash [S03 : E19] with Sinhala Subtitles | අනාගතය අදයි … . .[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 78 votes.
Please wait...

මුලින්ම බයිස්කෝප් රසික රසිකාවියෝ හැමෝටම ලැබුවාවූ අළුත් අවුරුද්ද  සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා… ! කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මාසයක් විතර අවුරුදු නිවාඩුවකට පස්සේ ආයෙමත් ෆ්ලෑෂ් කතා මාලාව පටන් ගත්තා. දැන් මේ යන්නේ කතාවේ අවසාන කොටස් නිසා කට්ටිය මේ මාසය පුරාවට ඉවසිල්ලක් නැතිව ඉන්න ඇත්තේ නේද? ඉතින් කෝකටත් කලින් අන්තිමේට විකාශය වුන කොටස ගැන මතක් කරගෙන ඉමු.

ඉතින් කලින් කොටස නම් ගොඩක් අය පුදුම වුන ආසා කරපු අපි නොහිතපු දේවල් වුන කොටසක් වුනානේ. ඒ මොකද කොමික් කතා පොත්වල ඉන්න දුෂ්ඨයන්ගේ ලිස්ට් එකෙන් පිට දුෂ්ඨයෙක් තමයි අපිට ගිය සතියේ දකින්න ලැබුනේ. ඒ වගේම වැදගත් දෙය තමයි ගිය සතියේ කොටසේ ඉදන් තමයි සැවටාර් නවත්වන්න ෆ්ලැෂ් ටිම් එක පළවෙනි පියවර ගත්තේ. ඉතින් ඉස්සරහට තියෙන කොටස් වලදි මොනවා වෙයිද කියලා තවම හිතාගන්න නම් බෑ.

ඇත්තටම මම අබ්‍ර කඩාබ්‍රා කියන දුෂ්ඨයාට ආසයි. කොහොම වුනත් එයා කතාවේ පෙනි ඉන්න එකම සහ අන්තිම කොටස මේක වෙන්න පුලුවන්, ඒත් එයා ෆ්ලෑෂ් ටිම් එකත් එක්ක එක සෙල්ලම් දාපු විදිය නම් බලන්න ආසයි. අනික සැවටාර් ගැන පොඩි පොඩි විස්තර ටිකක් දැනගන්නත් එයා උදව් වුනානේ. මං හිතන්නේ ගොඩක් අය කතාව මැදදි හිතන්න ඇති සැවටාර්ගේ නම දැනගන්න එයාලා අබ්‍ර කඩාබ්‍රාට බේරිලා යන්න දෙයි කියලා. හැබැයි ඉතින් එහෙම වුනේ නැනේ. අනික මට වුනත් පුදුම හිතුනා ඇයි එහෙම දෙයක් කලේ නැත්තේ කියලා. මොකද සාමාන්‍යයෙන් කතාවක එහෙම දේවල්නේ වෙන්නේ. හැබැයි ඉතින් බලන ප්‍රේක්ෂකයා මුලා කරන්න කරපු හොද උත්සහයක් විදියට ඒක කියන්න පුලුවන්.

ඒ වගේම කියන්නම ඕනි කලින් කොටසේදි එක එක චරිත වල රගපෑම ගැනත් මතක් කරන්නම ඕනි. මොකද හැම චරිතයක් වගේම එයාලට අවශ්‍ය දේ වෙනුවෙන් සටන් කලා වගේම සාධාරණය වෙනුවෙනුත් පෙනී සිටියා. මට හිතෙන විදියට හැම චරිතයකටම මේ කොටසේ එක සුන්දර අවස්ථාවක් හරි තිබුනා. ජෝ අයරිස් අතරේ ඒ වගේ අවස්ථා ගොඩක් අපිට දකින්න ලැබුනා වගේම ඒ චරිතය කරපු නළුවොත් ඒ අවස්ථාවට සාධාරණයක් ඉෂ්ඨ කලා කියන්න පුලුවන්. මම හිතන්නේ සිස්කෝ හිටපු අවසාන කොටස ගොඩක් හැගිම් බර වුනා, මොකද ඒ වගේ අවස්ථාවක් අපි එයාගෙන් ගොඩක් කාලෙකින් දකින්න ලැබුනේ නෑ.

ඉතින් කතාවේ අනාගතය ගැන බලද්දි, මේ සතියේ කොටසේ මොනවා වෙයිද කියලා හැමෝම ගොඩක් කුතුහලයෙන් බලාගෙන ඉන්නවා ඇති. අනික මේ සිසන් එකේදි අපිට වැඩිය ෆ්ලැෂ් ඇරෝ සමගාමි කොටසක් දකින්න ලැබුනොත් නෑ. ඉතින් ඇරෝ කතාවේ ඇරෝට අදුරු අතිතයක් ලබලා තියෙන වෙලාවේ අනාගතයට යන ෆ්ලෑෂ්ට එයාගේ අනාගතය කොයි වගේ දකින්න ලැබෙයිද කියලා අපිට මේ කොටසේදි බලාගන්න පුලුවන් වේවි. ඒ වගේම අපිට කිලර් ෆ්‍රොස්ට් සම්බන්ධ සිද්ධිත් ගොඩක් බලාගන්න ලැබේවි. ඒකට නම් ගොඩක් දෙනා කැමති වෙයි. මොකද කිලර් ෆ්‍රොස්ට් සම්බන්ධ වුන කොටස් ත්‍රාස්‍ය භීතිය පිරුණු කොටස් වුනානේ. ඒ වගේම කියන්න ඕනි අපි තවම සැවටාර් කවුද කියන එක දන්නේ නෑ. මේ යන විදියට ඒ කවුද කියලා හිතාගන්න එක ගොඩක් අමාරු දෙයක්. සමහර විට අපිට ඒ කවුද කියලා අන්තිම කොටස් වෙනකන් දැනගන්න ලැබෙන්නේ නැතිවේවි. ඉතින් බෙරීගේ අනාගතය කොයි වගේ වෙයිද කියලා මේ කොටසින් බලාගමු… . . ^_^

මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

NEW

 

 The Flash (2014) on IMDb

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

 

The.Flash.2014.S03E19.720p.HDTV.2CH.x265.HEVC-PSA

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

119 thoughts on “The Flash [S03 : E19] with Sinhala Subtitles | අනාගතය අදයි … . .[සිංහල උපසිරැසි සමඟ]

  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • thanks machn sub ekata….

    Reply
  • flash eke 21 epiye sub eka nahne.404 error ekk enwa

    Reply
  • sub ekata thanx bro…puluwan ikmanata anit episode ekat denna..

    Reply
  • Tharindu Madhuranga

    Sira kathawa Isuru !
    Mehema giyoth sub natuwai ballanna wenne.

    Wenath wada karana gaman wenna athi sub denne
    Banin yuthukamak ne itin katawath.
    Flash season 3 epi 19 dunane ithin
    E unath apith balan innawa sub denakan.

    Ikmanata sub denna bro!!

    Reply
    • Na Na api itihn banne na ne ban Tharindu ! sub eka elatama thiyena nisaane illa illa adanne,,sub ekata thankz,,,dan dila onna! api venuwen karana sewayata jayen jaya!

      Reply
  • 20 oni bn koooooooo pissu wage ikmnt denna

    Reply
  • ai bn, api nisa needa me site eka duwanne?apita baninna aithiyak naha thamai,,,eth mee vaden venne site eka gana ape thiyena vishvaase nathi vena eka bn..sub dena eka siraavatama pau puroogannava bn!

    Reply
  • s.k.ruchiranga

    20 hodatama parakkui brrrroooooo ,..,hodama kotsa ne bn meka ,.,

    Reply
  • Tharindu Madhuranga

    Ada raaa wath dei do!!!

    Reply
  • Balan idala idala nathi nisa…..math sub nathuwa baluwa ….

    Reply
  • සබ් දාපංකෝ ඉක්මනට… ඕනම එපිය ඔහොම කරන්න එපා බං.. මෙච්චර කල් බලපු එකත් වැඩක් නැති කරනවා යකෝ උඹ.. බලපු එවුන් ගොන් යක්කු, හැම එකාම එහෙන් මෙහෙන් ස්පොයිල් කරනවා, ටහුකන්න.. අඩු ගානේ පුළුවන් එකෙක් ට වත් කරන්න කියපංකෝ.. English සබත් කලින් ම දාල තිබ්බා යකූ.. ඒක පරක්කු උනා කියන්නත් එපා උඹ.. දාපංකෝ යකෝ… වෙන එකක් නං ඕන එකක්.. මේ අද ඕනම එපිය.. සීසන් තුනේ ම, මොන විලන් හිටියත් මෙහෙම පට්ට එපියක් ආවේ නෑ.. උඹත් එක්ක බෑ බං.. අප්පිරියයි දැං මගුල..

    Reply
    • අපිට සබ් දෙන්න කවෘත් බැඳිලා නෑ සහෝදරයා අනික ඔයාවත් මමවත් මුදල් දීලා නෑඅනේ නේද

      Reply
  • thisura godage

    savatar kiyanne flashmada bn etakota.hattilawwai.

    Reply
  • e20 avith dawas 3k wenawa thama sub na. monada machan. ikmanat dipanko..

    Reply
  • මාලින්ද

    E20 Sub nethuwa beluwa ban.

    Reply
  • ai bn apita mehema karanne? ikmanata 20 sub eka diyan bn,,,api paw yakooo plzzzzzzzzzzzzzz

    Reply
  • Lahiru Ruwanga

    ane machooooo sub dennakooooooo ikmantaa….pin sidda wenawa

    Reply
  • mcn ikmanata sub eka denno

    Reply
  • Ko bn ada na da bn sub eka

    Reply
  • ෆ්ලෑෂ් 03 20 සබ් දෙන් නැද්ද? සබ් එක කරන කෙනා බිසී නම් කරන්න පුළුවන් කෙනෙක්ට හරි දීලා සබ් එක දෙන්න…. චාටර් ඈ…..

    Reply
  • 20 sub eka denne kawadatada?

    Reply
  • ගිය සතියේ ටිකක් කලින් සබ් එක දෙනකොට මට හිතුනා මේ සතියේ දවස් දෙක තුනක් පහු වෙලා තමයි සබ් දෙන්නෙ කියලා. හොඳම එපියට සබ් නෑ.

    Reply
  • Hodama epi eka dawasata sub na, aiyoooooo ikmanataaaa

    Reply
  • 20ta sub eka dennako ikmanataaaaaa

    Reply
  • ko machan 20ta sub nedda

    Reply
  • ane mage deiyooooo ikmanata 20 dennooooo….iwasanna bariyooooo plz..plz..plzzz

    Reply
  • ikmanata 20 onaaaaaaaaa iwasanna baaaaaa

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

    Reply
  • Amila Mudalige

    sub ekta Thanks saho

    Reply
  • ashan lankanath

    thanks …………………………………………….

    Reply
  • Thanks bro. Keep it up…

    Reply
  • Dasitha147

    bohoma sthuthie saho obala kalaya shramaya weya karmin anek ayage sthutak wenuwen athma thrupthiyak pamanak thamanta laba ganimin me karannawu sewayata! oba siyalu denatama jaya wewa!

    Reply
  • Thanks !!!!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ

    Reply
  • තුසිත හෙට්ටිආරච්චි

    සබ් එකට ස්තූතියි!!!

    Reply
  • dinuwantha

    can’t download .why??????????????/

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sub ekata thanks saho..

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

    Reply
  • hamme ikmanatama deela neh. tanku wewa tanku wewa !

    Reply
  • Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    Reply
  • Tanx bro sub ekata Niyama patta wadak 😀

    Reply
  • thisura godage

    thada thada kavindu ayya.

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියී….

    Reply
  • ____________________$$$$$$$$$$$
    __________________$$$$$$$$$$$$$$
    _________$$$$$$$$$$$$$$$$$$$$$$$
    _____$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$$$$$
    ____$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    ___$$$_$$_$$$$$$$$$$$$$$$$$$$$$$
    __$$$$$_$$$$$$$$$$$$$$$$$$$$$$
    __$$$_$$_$$$$$$$$$$$$$$$$$_$$$
    __$$$_$$_$$$$$$$$___________$$$$
    _$$$$$_$$$$$$$$$$$___________$$$
    _$$$_$$_$$$$$$$$$$
    _$$$_$$_$$$$$$$$$$
    _$$$_$$_$$$$$$$$$$$
    $_$$$$$$__$$$$$$$$$
    $_$$$$$$___$$$$$$$$
    _$$$$$$$$$__$$$$$$$
    $_$$$$$$$$___$$$$$$
    $$_$$$$$$$$___$$$$$
    $$$_$$$$$$$$__$$$$$$
    _$$$_$$$$$$$$$_$$$$$
    $$$$$ __$$$$$$$$_$$$$
    $$$$$$$ __$$$$$$$$$__$
    $_$_$$$$$__$$$$$$$$$_$$$$
    $$$__$$$$$__$$_$$$$$$$_$$$$
    $$$$$$_$$__$$$$$$$$$$$$$$$
    _$$$$$$$__$$$$$$$$$$$$$$$$
    __$$$$$__$$$$$$$$$$$$$$$$$$
    $__$$$__$$$$$$$$$$$$$$$$$$$$$
    $____$$$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$
    $____$$$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$
    $__________$$$$$$$$$¦¦ZEAL¦¦$$$$$
    $____________$$$$$$$¦¦ZEAL¦¦$$$$$$
    $______________$$$$$¦¦ZEAL¦¦$$$$$$$
    $_______________$$$$¦¦ZEAL¦¦$$$$$$$
    $_______________$$$$¦¦ZEAL¦¦$$$$$$$
    $____________$$$$$$$¦¦ZEAL¦¦$$$$$$
    __________$$$$$$$$$$¦¦ZEAL¦¦$$$$$
    _$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    $_$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    $__$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    $__$$$$$$$$$_______$$$$$¦$$$$
    _$$$__$$_$$________$$$$¦¦Z¦¦$$
    _$$$$|$_____________$$$¦¦E¦¦$$
    _$$_$|$______________$$$¦¦A¦¦$$
    ___$$$_______________$$$¦¦L¦¦$$
    _$$$$________________$$$$¦$$$$
    __$$$________________$$$$$$$$$
    $_____________________$$$$$$$$
    $____________________$$$$$$$$$
    $____________________$$$$$$$$$
    $____________________$$$$$$$$$__$$$$$
    $___________________$$$$$$$$$$$$$$$$$$
    $____________________$$$$$__$$$$$$$$§$

    Reply
  • tnx bro. mala penala hitiye me kathawa napu nisa masayakma….. 😛

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Tharindu Madhuranga

    Thanks bro !!!

    Reply
  • Nirodha uthpala

    Oya theyenne obata jaya bro digatama denna labeva keya hadavatinma partana karanava

    Reply
  • Marama speed ekk bro.. bohoma sthuthi saho

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි කවිඳු සහෝ..
    හැබැයි මෙච්චර ඉක්මනින් දෙයි කියලනම් හිතුවෙම නෑ. 🙂
    එහෙනම් ඉතින් ඉදිරි කොටස් ටිකත් මේ වගේම ඉක්මනටම දෙන්න ලැබේවා කියලා හදවතින්ම සුභපතනවා. 😉
    ජයවේවා!!

    Reply
  • එනකල් බලන් උන්නා සෑහෙන්න කල්….

    උප සිරැසියට බෝම ස්තූතියි බ්‍රෝ.
    ජය වේවා…

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරසට. ඉල්ලීමක් තියෙනවා අයියේ. අයියේ ඔයාට පුලුවන් නම් ස්කෝපියන් එක කරන්නකො ඒකෙ අන්තිම ටික යන්නෙත් මේ කාලෙ. දේවක ලොක්කාට කෙල්ලෙක්වත් සෙට් වෙලාද මංදා උපසිරස දැන් වෙලාවට ලැබෙන්නේ නෑ. අනික 2000ට වඩා ඩවුන්ලෝඩ්ස් තියෙන එකක් ඒක. කාටහරි කියලා හරි දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් 🙂 🙂 🙂 🙂 ජය.

    Reply
  • Udara Damith B/K

    බොහෝම ස්තුතියි
    ලැබුවාවූ අළුත් අවුරුද්ද සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    සහෝ පොඩි ඉල්ලීමක් කරන්න තියේ. උබට වෙලාවක් තියේනම් scorpion එකෙ සබ් එක කරලා දාහන්කෝ. 2000+ බලන tv series එකක් බන් site එකේ.. උබලත් ගොඩක් වැඩ තියාගෙන ගානට වෙලාවට සබ් එක දෙනවා. ඒත් scorpion කරන හාදයා හරිම කාර්‍යබහුල කෙනෙක්ලු. හැබැයි fb නම් ඉන්නවා කොයි වෙලාවේ බැලුවත්.. පුලුවන්නම් site එකෙ කවුරුහරි කෙනෙක් ඒක කරලා දෙන්න..ලොකු උදවුවක් සහෝ..
    බුදුසරණයි..ජය වේවා..

    Reply
    • Udara Damith B/K

      එයා එහෙම හිටියට ඔන්ලින් නෑනේ
      ඔය නිකන් පෙන්නනවා ඇත්තේ
      ඕකේ හිටියට සබ් කරන්ඩ ග්ගොදක් වෙලා යනවනේ
      නිකන් ඉන්න වෙලාවක කරයි
      මාත් හෙන අසාවෙන් බලපු එකක් එත්
      ඉතින් එයා බිසී ඇතිනේ ඒ නිසා සබ් දෙනකල් මන් නම් බලාගෙන ඉන්නවා
      ඕක කවදා හරි දෙන්නේ නැතෙයි

      Reply
  • Tada tada sub ekta,elma

    Reply
  • බොහොම ඉස්තුති හොදේ
    මාත් ගත්ත 8 වෙනියට යන්තම් ලින්ක් එක මගෙ fb එකේ

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *