මා ප්‍රිය ෆ්ලෑෂ් ලෝලී හිතමිතුරනි. මෙන්න එහෙනම් 20 වෙනි කොටහත් අරගෙන ආවා. ඒ කියන්නේ තව කොටස් 3ක් වගේ තමයි එන්න තියෙන්නේ. වෙනදා වගේම අපි එහෙනම් කලින් කොටස ගැන ටිකක් මතක් කරමු. ඔයාලාට මතක ඇති ඩාර්ක් මැටර් වලින් බලගැන්වුන හැරිගේ සිතීමේ හිස්වැස්ම අන්තිමේ එයාට හරහට හිටියා කියලා. සිස්කෝ මුලින් එයාට අනතුරු…

මා ප්‍රිය ෆ්ලෑෂ් ලෝලී හිතමිතුරනි. මෙන්න එහෙනම් 20 වෙනි කොටහත් අරගෙන ආවා. ඒ කියන්නේ තව කොටස් 3ක් වගේ තමයි එන්න තියෙන්නේ. වෙනදා වගේම අපි එහෙනම් කලින් කොටස ගැන ටිකක් මතක් කරමු.
ඔයාලාට මතක ඇති ඩාර්ක් මැටර් වලින් බලගැන්වුන හැරිගේ සිතීමේ හිස්වැස්ම අන්තිමේ එයාට හරහට හිටියා කියලා. සිස්කෝ මුලින් එයාට අනතුරු ඇඟෙව්වා. ඒත් එයා කිසිදෙයක් ගානකට ගත්තේ නෑ. දැන් හැරිගේ බුද්ධිය නැතිවෙනවා. ඩෙවෝයි ෆ්ලෑෂ් ටීම් එක දෙකඩ කරනවා. මුලින්ම එයා රැල්ෆ්ව ඩැහැගත්තා. එතකොට හැරිගේ බුද්ධිය නැතිවෙනවා. ඊටපස්සේ කිලර් ෆ්රොස්ට්ව. ඉතින් කවුරුත් දන්න දෙයක් තමයි ඩෙවෝයි ලොකු සැලස්මක ඉන්නේ කියලා. එයාගේ සැලසුමට අවශ්‍ය කරන උපකරණ හොයන එක තමයි දැන් එයාගේ වැඩේ.
ගිය සතියේ එයා මුලින්ම ගියේ ෆෝලවුට් පස්සේ. ඒ කියන්නේ අර න්‍යෂ්ටික බෝම්බයක් වගේ බලයක් තියෙන මෙටා පුද්ගලයා පස්සේ. එයාව රඳවලා තිබුනේ ට්‍රේසිගේ විද්‍යාගාරයේ. ඉතින් ෆ්ලෑෂ් ටීම් එකට පොඩි අනතුරු ඇඟවීමක් ලැබෙනවා ඩෙවෝයි ඒ පැත්තට යනවා කියලා. ඉතින් ඊට කලින් ෆ්ලෑෂ් ටීම් එක ක්‍රියාත්මක වෙලා ෆෝලවුට්ව වෙන තැනකට අරගෙන යන්න සූදානම් උනා. ඉතින් ෆෝලවුට් උදාසීන කරන්න නම් කිලර් ෆ්රොස්ට් ඕන. ඒත් එයා දැන් නැති නිසා ෆ්ලෑෂ් earth-x වලට ගිහින් ස්නාර්ට්ව එක්කගෙන එනවා. ඒ ගියපු වෙලාවේ ස්නාට් හිටියේ earth-x වල ඉන්න siren-X ඒ කියන්නේ ලෝරා ලාන්ස්ගේ ඩොප්ල්ගැන්ඩර් එක්ක සටනක. කොහොමහරි ස්නාට්ව එක්කගෙන එනකොට siren-x ඒ පිටිපස්සේ ආවා.
ෆ්ලෑෂ් ටීම් එක දැනගෙන හිටියේ නෑ ෆෝලවුට්ව විද්‍යාගාරයෙන් වෙනතැනකට මාරු කරවන එක සිද්ධවෙන තැනට වැඩ කලේ ඩෙවෝයි කියලා. ඒක එයාගේ සැලැස්මක්. ඉතින් ෆෝලවුට් ප්‍රවාහනය කරන අතරතුරේ ඩෙවෝයි එයාගේ සැලසුමේ පරිදි කඩන්පාත් වෙනවා. හැබැයි එයා හිතපු විදියට වැඩේ උනේ නෑ. මොකද siren-x එතනට ඇවිත් වැඩෙ කනපිට ගැහුව නිසා. ඒත් අන්තිමේ ඩෙවෝයිට අවශ්‍ය දේ නම් සිද්ධවුනා.
ඉතින් මේ සතියේ කොටසට ෆ්ලෑෂ් ටීම් එකේ උදව්වට සින්තියා එනවා. ඩෙවෝයිගේ සැලැස්ම මොකක්ද කියලා මේ කොටසින් හරියටම දැනගන්න පුලුවන් වෙයි. ඒවගේම තමයි මම මාතෘකාව විදියට දාපු කාරණාව. කතාව බලාගෙන යනකොට ඒ ගැන ඔයාලාට හිතාගන්න පුලුවන් වෙයි. තවත් ගොඩාක් දේවල් තියෙනවා. අපි එහෙනම් ඊලඟ සතියේ මුණගැහෙමු.
මම හරිම ස්ලෝ කියලා කියන මහත්තුරු ටික ස්පීඩ් කෙනෙක්ව හොයලා දෙන්න සබ් එක කරන්න. මම බොහොම කැමැත්තෙන් ඒ කෙනාට බාරදෙන්න සූදානම්. එතකොට ඒ කෙනා ඔය හදිසි මහත්තුරුන්ට ඉක්මණට කරලා දෙයි.
Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
15,753 downloadsDownload The-Flash-S04-E20.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
154 comments
Ashen boy
im lovin it
ammo tnx brooo
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Nadeesha
eka eka kiyan dewal ganan gann epa bn uba digatama sub diyan mcn. ela tnaq
Tharindutsb
anna ekai
Udara shamintha5
Thanqq bro...kawada sub demmath api balanne sub ekan..hadissiyak na puluwan dawasaka danna
Tharindutsb
thanks broooooooo
good luckNuwandika Dil
Slow unata kamk ne bn sub dena ekama ethi.tnks
Shadow125
tnxx..
hashensilva
Oya hadissi kiyana aya konakata vela inna.sub ekata thnxx brother
Wishmika Probodana
Tnx bro
Amith Bandara
Thanks Bro...!!!
Gathsara Umesh
Blnn deyk ne ayye..oy hdatook athi...
Ek eka kiyn ewa gnn gnn epa pissudq..api hmdaam syy ekkm innwasachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයඕවා ගනන් ගන්න එපා බන්...
ඕකුන් ඔහොම්මයි...djtd roy
thanks bro
Shehan Pramuditha
Kauda bn oya slow kiyana un ?? Unta ikmanata sub karanna puluwan wagene kathava
Uba ova ganan ganna epa bn✌chamod
arrow sub den nedda bro
ruwanpremachandra
ela
Chathusanka
Eee oya eka eka ewun kiyna ewa gnan gnna epa bro...sub ekata tnx...ela...bs
Janithak
Thanks bro.
ChamalKanishka
blindspot eke sub oni broo
kavika supun
Thanks bro eka eka un kiayana ewa ganan ganna epa
Nipun Pavithra
බොහොම ස්තූතියි සහෝදරයා..
sachinvns
thanks bro
Pathum Winchester
thanku bro sub ekat
Pradeep Pasqual
සබ් ඒකට ස්තුතියි...
අනිත් ඒවුන්ට බැරි වැඩේ ඔයා කරනවා... බැරි ඒවුන්ට පුලුවන් කෑ ගහන්න විතරයි...
හොදම බෙහෙත ඉවසීමයි...Gayan_madushanka_
Thanks brother
sameera priyankarawije
tnx aiya..burana ballo adalama na.jaya wewa..
Nilush Angana
Sub ekata thanx
hashanandhashan
flash is crey tv series but is eny sence
Amila89
Jayama weewa.thanks.
Nipun Tharuka
එනකන් බලාාාාන උන්නේ... බොහෝම ස්තූතියි!!!! එක එකා කියන ඒ්වා ගණන් ගන්න එපා මචං....
hashanandhashan
can you help me
shadowhunters season 3 start on 2017.03.21 plese tell lahuru prasad plese
give us Shadowhunters S03E01 SINHALA SUB100
Sub eakata thanx
nike_11
Thx brother
Himantha
Sub akata thanx broo
Chamliy1
thanks kolla......kiyana katha nam ithin katha wtrai..... oyalage rassawa meka nemei neh dahak weda tyagena mekath kohoma hari karala denawata thanks........plwn widiyata sub tika denna.......elamaaaa......plwn nam arrow ekath denna kiyanna......elama....bs tc .......
manjula
ඔය එක එක පඩත්තරයින් කියන ඒවා අහන්න එපා. කලබල වෙන්නත් එපා. නිවහැනහිල්ලේ හොදම එක අපිට දෙන්න. අපි දන්නවා හදලා දෙන සබ්එක බලන තරම් ලේසි නැහැ හදන්න කියලා. ඒ නිසා සැනසිල්ලේ නිවහැනහිල්ලේ හදලා දාන්න. අපි ඉන්නවා සහෝ උඹත් එක්ක. උඹට ජයෙන් ජය.
sana bro
elama
Lushan Tharinda
Subata thanks bro...
SASANDA SENEVIRATHNE
thnks aiyee
malinda ruwan
Thanks bro
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට. මචං ඔය එක එකා කියන ඒවා ගනන් ගන්න එපා. කෝමත් cw කතා බලන සෙට් එකක් ඉන්නවා මාර උණක් තියෙන. අනිත් එක කතාවකටවත් එහෙම නෑ. ඇරෝ එක ගැන එහෙම මතකනේ. ඕවා ගනන් ගන්නේ නැතුව සබ් එක කරන්න සහෝ!
@abey
කිඹුලෙක් ඉන්නව දහනවයේ..
ඒකට ෆාස්ට් තමයි ඕනා..
ලේසිත් නෑ..
නොකරත් බෑ..නුවන්ත දුලාන් තමයි ලොක්කා..
විස්සේ උපසිරැසිත් දුන්නා..
හොඳ මිනිහා..
එළ කොල්ලා ... -La Signoreඋපසිරැසියට tnx ලොක්ක්කා...
Madushanka
Sub එකට බොහොම ස්තූතියි.
එක එක අය කියන කථා ගනන් ගන්න එපා සහෝ.nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya
Danza Dilz
Thanks sub 1 bro
Arrow 1 sub 1 krl denkoRasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
ස්ලෝව් උනාට කමක් නැ සබ් එක දෙන්න....
ෆ්ලෑෂ් කාරයත් හැම season එකකම කියන්නේ ස්ලෝව් කියලනේ එකා..Ruwan Kumara
Tnx bro
naughty
සබ් එකට තෑන්ක්ස්
max rock
ganan ganna epa bro oyage wade niyamai thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Elzzzzzzz