Watch Trailer

Gotham [S04 : E20] Sinhala Subtitles | Ha Ha Ha Ha….. [කතාංගයේ සිංහල උපසිරැසි]

ගෝතම් 20 වෙනි කොටසටත් අපි ලඟා උනා එහෙනම්. සමහර ගෝතම දරුවන් නුවන්තට වදදීල තිබුනා ගිය සතියේ කොටසේ උපසිරැසි ඉල්ලලා. ඔව් ගිය සතියේ ගෝතම් විකාශය උනේ නැහැ. ඒක නිසා වෙන්නේ මොනවද කියල හොයන්නේ බලන්නේ නැතුව උපසිරැසි විතරක් හොයන්න එපා. මොකද ගෝතම් කතා මාලාව විතරක් එයාලා ගන්න නිවාඩු ගැන කිසිම පූර්ව සඳහනක් කරන්න…

ගෝතම් 20 වෙනි කොටසටත් අපි ලඟා උනා එහෙනම්. සමහර ගෝතම දරුවන් නුවන්තට වදදීල තිබුනා ගිය සතියේ කොටසේ උපසිරැසි ඉල්ලලා. ඔව් ගිය සතියේ ගෝතම් විකාශය උනේ නැහැ. ඒක නිසා වෙන්නේ මොනවද කියල හොයන්නේ බලන්නේ නැතුව උපසිරැසි විතරක් හොයන්න එපා. මොකද ගෝතම් කතා මාලාව විතරක් එයාලා ගන්න නිවාඩු ගැන කිසිම පූර්ව සඳහනක් කරන්නේ නැහැ අපිට කලින් කොටසේදී දැනුවත් කිරීමක් කරන්නවත්. එහෙනම් කතාවට යොමු වෙන්නම්.

කලින් කොටස රේෂ් අල් ගුල් වෙනුවෙන්ම වෙන් වූ කොටසක් උනා. කලින් බෘස් අතින් මියගිය රේෂ් නැවතත් කරලියට පැමිණියා ඒ බෘස්ගේ ලේ වලින්. ඒ වගේම ඩීමන්ස් හෙඩ් නැවතත් බාබාරාගෙන් රේෂ් අයිති කරගන්නවා. ඇත්තටම රේෂ් ළඟ තියෙන මේ අමුතු දෙය හරහා කාලය හරහා ගමන් කිරීමට කාලය ආපහු හැරවීමට වගේ දේවල් කරන්න පුළුවන්. ඒ ගැන බාබරා දැනගන්නේ අවසන් මොහොතේදී. ඒ වගේම බෘස්ට සහ සෙලිනාට ඇතිවූ ගැටලුව හෙවත් ඇයි රේෂ් බෘස්ව මරන්නේ නැත්තේ කියන එකට පිළිතුර රේෂ් ලබා දුන්නා. ගෝතම් වල අඳුරු නයිට්වරයා යන නාමයෙන් බෘස්ව හැඳින්වුවා. ඔයාල දන්නවා නේ එහෙම කියන්නේ කාටද කියලා. ඒ වගේම රේෂ් කිව්වා ගෝතම් වල වෙන්න යන විනාශ කාරී ක්‍රියාවකින් බෘස් බේරුනොත් තමයි මේ විදිහට ඔහු මේවිදිහට පත් වෙන්නේ කියල. අද ඒ විනාශ කාරී ක්‍රියාව කරන කෙනාගේ පළමු කඩාකප්පල්කාරී ක්‍රියාව ආරම්භ වෙනවා.

අද කොටස තනිකරම ගෙවෙන්නේ ජෙරොම් වැලෙස්කා සහ ඔහුගේ සහෝදරයා වන ජෙරමායා සම්බන්ධවයි. මතකනේ සති දෙකකට කලින් ජෙරමයාට සිද්ධ උන දේ? ජෙරොම් වගේ නෙමේ ජෙරමාය ගොඩක් දරුණු කෙනෙක් වෙන්නේ එයා සතුව තිබෙන දක්ෂ ඥාණය නිසා. එහෙනම් අපි බලමු ජෙරමායා හෙවත් වෙන්ඩ ජෝකර්ගේ වැඩකිඩ අද ඉඳන්. එහෙනම් ලබන සතියේදී හමු වෙමු. ඔබට ජය !!

මේ කාරණය හොඳින් කියවන්න. අද උදෑසන වෙනකන් අපිට අන්තර්ජාලය තුල දකින්න තිබුනේ WEB RIP පමණයි. නමුත් උදෑසන වනවිට HDTV පිටපත් නිකුත් වී තිබෙනවා. නමුත් තවමත් අදාළ උපසිරසක් හොයාගන්න පුළුවන් උනේ නැහැ. එමනිසා වෙබ්රිප් පමණක් ඩවුන්ලෝඩ් කරගන්න කියල ඉල්ලා සිටිනවා. අපේ ඩවුන්ලෝඩ් වෙබ් අඩවියේ තියෙන්නෙත් වෙබ්රිප් පමණයි නමුත් එහි සඳහන් වෙන්නේ HDTV පිටපත් යනුවෙන්. HDTV පිටපත් සඳහා අදාළ උපසිරසක් ලැබුන විගස යාවත්කාලීන කිරීමක් කරන්නම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

10,642 downloadsDownload Gotham-S04E20-1.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

Subtitles

10,642 downloadsDownload Subtitles27 KB

41 comments

  1. tharindu gunarathna

    thanks

  2. Hirunaprabodha

    ස්තූතියි සහෝ... ඔබට ජය....

  3. Nuwandika Dil

    Elah

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

    Lucifer, blindspot සීරීස් 2කේම සබ් ලැබුනෙ නෑනේ...
    ඒගැන පොඩ්ඩක් බලන්න පුලුවන්ද?

  5. podda

    thanks bro!!!

  6. 100

    Sub eakata thanx

  7. Lushan Tharinda

    Subata thanks bro...
    Puluwannam digatama web copy walatama sub dennako...

    1. rasara

      Pissuda bn

  8. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  9. naughty

    සබ් එකට තෑන්ක්ස්

  10. raviz

    Thank you..........!

  11. Dilanka Maduwantha

    thanks bro

  12. kiree

    gotham best at all...
    Jeramaya gena siddiya danagatte gotham nisa kalin oya siddiya ahala tibune nehe..
    Jaya Sri

  13. futureomega

    thanks

  14. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තුතියි.
    ජය වේවා..

  15. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......

  16. Dias

    නුවන්ත සහෝට මාත් වද දුන්නා....
    උපසිරසට ස්තූතියි මිත්‍රයා..නියමයි..

  17. Viraj

    sub ekata thanks aiye. jaya wewa!!

  18. විමා

    ටීවී එකේ ගියාද නැද්ද කියන එක අදාල නැහැ
    සබ දීපන්
    බැයිනම් කලින් කරපු කෙනාටම දීපන්

  19. Pradeepkumara

    Tnx broo

  20. s.s.m

    tz sub ekata..... jayawewa!!

  21. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. A.P Dissanayake

    උපසිරැසියට ස්තූතියි.....

  23. Sadeu_Bandara

    සිංහල උපසිරසි ලාබාදුන්නාට බොහෝම ස්තුතියි...

  24. Udara Damith Dissanayaka

    අයියෝ අවුලක් නෑ වෙබ් එකම ගන්නවා

  25. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  26. Kaushan Rasanga

    Tnx bro.
    Deception subth thama chuuttak parakkuyi vage ne ayiyee

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. suranuwan

    thanks bro..

  29. dil_shan

    tnz brow sub ekata.

  30. Dinesh Buddika

    ela.............

  31. Sujee

    thnq bro

  32. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  33. Naveen Rangana

    බොහොම ස්තුතියි උපසිරැසියට..................ජය වේවා!!!!!!!!!!!!!

  34. chanaka_naveen

    ස්තූතියි සහෝ...

  35. Chestersela

    ස්තූතියි සහෝ…

  36. chamith555

    ft

  37. Dilrulzz

    Thnx good job

  38. wajira

    thanks for sub

  39. imrdeen100

    thankQ

  40. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.