ඉතින් මිත්‍රවරුනි ටිකක් විතර පරක්කු උනා. වැඩ බොහොම අධිකයි. කලින් සතිය ගැන මම ටිකක් මතක් කරන්නම්. අලුත් වෙල්ස් කෙනෙක් ඔන්න අපිට දකින්න ලැබුනා. එයා තමයි රහස් පරීක්ෂක ෂර්ලොක් වෙල්ස්. සිකේඩා ගැන හොයන්න ෆ්ලෑෂ් ටීම් එකට උදව්වට තමයි එයා ආවේ. එයා මීට කලින් ඒ කියන්නේ මෙයා ඇවිත් තියෙන්නේ අනාගතයෙන් නිසා, එයාට…

ඉතින් මිත්‍රවරුනි ටිකක් විතර පරක්කු උනා. වැඩ බොහොම අධිකයි. කලින් සතිය ගැන මම ටිකක් මතක් කරන්නම්. අලුත් වෙල්ස් කෙනෙක් ඔන්න අපිට දකින්න ලැබුනා. එයා තමයි රහස් පරීක්ෂක ෂර්ලොක් වෙල්ස්. සිකේඩා ගැන හොයන්න ෆ්ලෑෂ් ටීම් එකට උදව්වට තමයි එයා ආවේ. එයා මීට කලින් ඒ කියන්නේ මෙයා ඇවිත් තියෙන්නේ අනාගතයෙන් නිසා, එයාට අනුව අතීතයේ 37 වතාවක් එයා මේ සිකේඩා කියන පුද්ගලයා කොටු කරගෙන තියනවා කියලා කිව්වා. ඉතින් මේ සිකේඩා අල්ලන එකත් මහ ලොකු වැඩක් වගේ නෙමෙයි පෙනුනේ. ඒත් නෝරා ආපු එකෙන් කාල රාමුව වෙනස්වීම නිසා සිකේඩාත් වෙනස් පුද්ගලයෙක් බව කට්ටියට පැහැදිලි උනා. ඉතින් ගිය සතියේ මාතෘකාව දැක්කාම කට්ටිය බලන්න ඇති සිස්කෝ මැරෙයිද කියලා. එහෙම උනේ නැහැනේ. ඇත්තටම එයාට දැන් මැරුණ කෙනෙක් වගේ ඉන්න සිද්ධවෙලා, මොකද සිකේඩා මෙයාගේ පස්සෙන් පන්නන නිසා. ඉතින් කලින් සතියේ කොටස අවසාන උනේ වයිබ්, ෆ්ලෑෂ් සහ XS, සිකේඩා එක්ක සිද්ධවුනු සටන.
ඉතින් මේ සතියේ කොටස ගැන පොඩ්ඩක් විතර කිව්වොත්, ෂර්ලොක්ට වැඩේ වැරදුන බව අපි ගිය සතියේ දැක්කා. මොකද දැන් සිකේඩා කියන්නේ අලුත්ම පුද්ගලයෙක්. ඉතින් එයාට අලුතෙන්ම මහන්සියක් ගන්න වෙනවා. ඔයාලාට කියන්න ඕන දැන් ඩිබ්නි ටිකක් වෙනස් වෙලා කියලා දැනෙන්නේ මට විතරද? ටිකක් එයාගේ මොලේ වැඩි වෙලා වගේ ගතියක්? මොකද කලින්ට වඩා එයා දැන් ටිකක් වැඩ පෙන්නනවා. අපි බලමු ඉස්සරහට ඒ ගැනත් කතාවෙන් මතු කරලා පෙන්නයිද කියලා. ඉතින් අද කොටස බැලුවාම ඔයාලාට හිතාගන්න පුලුවන් වෙයි මෙටා මිනිස්සු විතරක් නෙමෙයි ඉන්නේ කියලා. එතකොට මෙටා මිනිස්සු හැරුනාම වෙන කවුද ඉන්නේ? ඒක බලන්න අපි මේ කොටස බලමු. එහෙනම් ඊලඟ සතියේ මුණගැහෙමු. ගිහින් එන්නම්. ජය!!!

Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
14,845 downloadsDownload The-Flash-S05-E04.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
86 comments
Sahan Sulakkhana
Dil sun ju
බදාදා ඉදන් බලන් හිටියෙ සබ් එක දෙනකන් thanks
Mama english sub eka aran convert karala baluwa eth samahara than hariyanna thanks baiscopekawindurm
Sub ekata thanks!
100
Sub eakata thanx
Ravindu Wasantha
ela
Tharindu_Maduwantha
Nice job bro. well done.
akram
thnx thnx mchn, meka enkm daws keeyak kee saryk awith sarin sare balala gyada hammo. ela suba all da best
dinusha
thanx sub akata bro
Sherlock holmes
Thanks
thisara 927645
Tanks bro podak parakku wela hari sub aka demmata godak watinawa oya me karana wede anit ayage rasas wadaya sadaha
Gayashan Nishantha
Thanx broo....sub ekta... ,
Nuwandika Dil
Tnksbro.ela
Naveendra_rox
Thanks
Prabath_Kaushalya
thanks bro...
Sanath Indika
thx broo
Assident
thanks
S.P.Prashath Madushanka
Thanks bro
nike_11
Thx brother
geeganagamage
ගොඩාක් ස්තුතියි සහෝ දෙනකම් බලාගෙන හිටියේ .
Uvindu Dilshan
Sub ekata thanx
chirangashan
එපිය ඩවුන්ලෝඩ් කරලා බලන් නැතුව හිටියේ සබ එනකම්....බෝහෝම ස්තුති සහෝ
Kanchana
Thanx
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයRasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Hirunika97
Thanks bro
Luchnik
Thanks broo
RKO
Thanks bro
Eranda Malith 2.0
Thanks mcn!
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජයවේවා!!!
Nilush Angana
Sub ekata thanx
Milind@
Thanks saho
Mr.pamz
thank you
ravidu ishan
සබ් එකට ස්තුතියි සහෝ ..!!
Kulanjana Maduranga
subata thanks...
Lakshan
Thanks Bro.
aks
Thanks...
Ayesh Prashan
Thank You
ruchiralakmal
thanks for the sub
S.K. Ruchiranga
thz sub ekta
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...yako 1900 +sub eaka download karalath comment 40 sad .
Kingdomd
Thanks
ravinduz
නුවන් දුලාන් අයියේ ඔයාට ගොඩක් ස්තූතී මේ කරන වැඩේට. ඇත්තටම ඒකට කලගුණ දක්වන්න තියෙන එකම විදිය මේ විදියට කමෙන්ට් එකක් දෙන එක විතරයි. මොකද කියනවනම් කිසිම මුදලක් බලාපොරොත්තු නොවී මේ විදියට sub හදනවා කියන්නේ ඇත්තටම ලේසී වැඩක් නෙවෙයි. මේ කමෙන්ට් කියවද්දි මන් හිතනවා ඔයා කරන වැඩේ අපතේ ගිහින් නෑ කියලා ඔයාට තේරෙනවා ඇති. ඇත්තටම සතුටුයි මේ විදියට ෆ්ලෑශ් සීරියස් එකට සබ් නොමිලේ ඒවගේම එපිය රිලීස් වෙච්ච සතියෙම වගේ කොහොම හරි කරලා ඔයා ලබා දෙන එක ගැන. මන් දැන් සෑහෙන කාලයක් තිස්සේ ඉදන් ෆ්ලෑශ් සබ් ගන්නව ඔයාගෙන් . ආයේ සැරයක් මන් ඔයාට සුබ පතනවා දිගටම මේ විදියට අපිට සබ් නිර්මාණය කරන්න ඔයාට හැකි වෙන්න කියලා. ඒවගේම ඔයගේ පෞද්ගලික වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා!
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!............
tharidu sagara
සිංහල උපසිරසියට ස්තුතියි
ජය වේවා!!IreshSampath
thanks
Amal_indika
thanks bro....
Deshani
thank you
ktu
Patta
Dasun Chathuranga
Thank for sub bro....
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Advertisement




upasisrasiyata sthithyi saho,legends of tommorow eke sub ekath one hondee,oyaata jya wewaa!!!!!!!!!!!!!!!!