Watch Trailer

The Flash [S05 : E05] Sinhala Subtitles | රැග්ඩෝල් [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මිත්‍රවරුනි මේ අරගෙන ආවේ ෆ්ලෑෂ් කතා මාලාවේ පස්වෙනි කොටස. මුලින්ම පොඩි දෙයකට සමාව ඉල්ලන්න වෙනවා, කලින් සතියේ පස්වෙනි කොටස එන්න තිබුනත් ඒක මේ සතියට කල් දාලා තිබුනා, ඉතින් ඔයාලාව දැනුවත් කරන්න බැරි උනාට සමාවෙන්න ඕන. ඉතින් වැඩි කතා නැතුව මම පහුගිය විස්තර ටිකක් එක්ක අලුත් කතාව ගැන ටිකක් කියන්නම්.…

හොඳයි මිත්‍රවරුනි මේ අරගෙන ආවේ ෆ්ලෑෂ් කතා මාලාවේ පස්වෙනි කොටස. මුලින්ම පොඩි දෙයකට සමාව ඉල්ලන්න වෙනවා, කලින් සතියේ පස්වෙනි කොටස එන්න තිබුනත් ඒක මේ සතියට කල් දාලා තිබුනා, ඉතින් ඔයාලාව දැනුවත් කරන්න බැරි උනාට සමාවෙන්න ඕන. ඉතින් වැඩි කතා නැතුව මම පහුගිය විස්තර ටිකක් එක්ක අලුත් කතාව ගැන ටිකක් කියන්නම්.

කලින් සතියේ ඔයාලා දකින්න ඇති මෝහනය කරන හැකියාවක් තියෙන මෙටා කෙනෙක්. ඉතින් ඒ කෙනාවත් නෝරා ෆ්ලෑෂ් එකතුවෙලා කොහොමහරි පරාද කලා. නෝරා සහ අයිරිස් අතරේ නම් පොඩි අර්බුදයක් තියෙන බව ඔයාලා දන්නවානේ. ඒ අයිරිස් අනාගතේ නෝරාට තදින් සලකන නිසා කියලා තමයි හේතුව. කොහොම උනත් ඔන්න මේ සතියේ නම් ඒ දෙන්නාගේ ඔය හිත් අමනාපකම් ටිකක් නැතිවෙලා යනවා ද නැද්ද කියලා ඔයාලාට කතාවේ අන්තිමටම බලාගන්න පුලුවන් වෙයි. ඔයාලා දන්නවා සැලි සැටලයිට් එක නැතුව ෆ්ලෑෂ් ටීම් එක ගොඩක් අපහසුතාවයකට පත්වෙලා ඉන්නේ කියලා. ඒක ඉතින් විනාස උනානේ. ඔන්න මේ සතියේ සැටලයිට් සම්බන්ධයෙන් කොල එලියක් දැකගන්න පුලුවන් වෙනවා.

එතනින් ගියාම මේ සතියේ ඉන්නේ රැල්ෆ් වගේ ඇදෙන බලයක් තියෙන මෙටා කෙනෙක්. එයාව දැක්කාම නම් ටිකක් බයත් හිතෙනවා. අපි බලමු එහෙනම් ෆ්ලෑෂ් ටීම් එකේ අය මේ මෙටාට මුහුණදෙන්නේ කොහොමද කියලා. ඒවගේම තමයි කේට්ලන්ගේ තාත්තා ගැන හොයන වැඩේ එයාලා කොච්චර දුරකට යාවිද කියලා. එහෙනම් ඊලඟ කොටසින් අපි මුණගැහෙමු. හැමෝටම ජය!!!

 

 

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

14,961 downloadsDownload The-Flash-S05-E05.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

14,961 downloadsDownload Subtitles30 KB

81 comments

  1. Suuriyadewa

    Thanks bro !!!!!!!!!!

  2. Kanchana

    Thanx sahoo

  3. S.P.Prashath Madushanka

    Thanks bro sub ekata.Supergirl eke sub denne nadda.

  4. දෙනුවන්

    තෑන්ස් බ්‍රෝ ❤️ජයවේවා

  5. DushanFF

    tnx bro..

  6. sahanrashmikaslk

    Thanks bro!!

  7. madawaththa

    Tnx broh..

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  9. Sahan Sulakkhana

    thanks sub ekata bro

  10. geeganagamage

    බොහොම ස්තුතියි දෙනකම් බලාගෙන හිටියේ .

  11. nike_11

    Thx brother

  12. Prabath_Kaushalya

    thank bro sub ekata....

  13. Ayesh Prashan

    Thank You

  14. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  15. djtd roy

    thank u for sub

  16. SASANDA SENEVIRATHNE

    Supiri

  17. dinusha

    thanx sub akata

  18. Kingdomd

    Thanks bro

  19. PASINDU1952

    Thanks for the sub

  20. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..

  21. Nadeesha rox alahakoon

    Tnx bro subata

  22. MC

    thanks bro...

  23. chirangashan

    ස්තුති සහෝ

  24. Amal_indika

    subata thanks bro.....

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Gayan_madushanka_

    Thanks bro

  27. ak

    Sub ekata thanks.Good luck!

  28. ridmal

    Tanks bro...

  29. Eranda Malith 2.0

    ස්තූතියි මචන්!
    ජයවේවා!

  30. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  31. RKO

    Thanks bro

  32. Anuradha1996

    Thanks machan

  33. Naveen Rangana

    උපසිරසට බොහෝම ස්තූතියි............ ජයවේවා.........!!!!!!!!!!!!!

  34. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  35. Mr.pamz

    thank you brother

  36. 100

    Sub eakata thanx

  37. RAVINDUrd1997

    thank you!!

  38. Milind@

    Thanks saho

  39. Lakshan

    Thanks Bro.

  40. Nilush Angana

    Sub ekata thanx

  41. sasala

    thanks

  42. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    දිගටම සබ් දෙමු....

  43. Deshani

    thank you

  44. chathu_naayak

    Thnkz bro sub ekata. Oyala dena sub nisa thamai api tv series blnneth... gd luck

  45. ktu

    Thank you for subtitle

  46. lahiru sadaruvan

    thank you so much brother

  47. IreshSampath

    thanks

  48. aks

    Thanks...

  49. Prasad Randunu

    Niyamai... thank u so much sahoooo.. jaya wewa

  50. ravidu ishan

    Sub ekata tnx mchn..

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.