The Flash [S05 : E05] Sinhala Subtitles | රැග්ඩෝල් [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි මිත්‍රවරුනි මේ අරගෙන ආවේ ෆ්ලෑෂ් කතා මාලාවේ පස්වෙනි කොටස. මුලින්ම පොඩි දෙයකට සමාව ඉල්ලන්න වෙනවා, කලින් සතියේ පස්වෙනි කොටස එන්න තිබුනත් ඒක මේ සතියට කල් දාලා තිබුනා, ඉතින් ඔයාලාව දැනුවත් කරන්න බැරි උනාට සමාවෙන්න ඕන. ඉතින් වැඩි කතා නැතුව මම පහුගිය විස්තර ටිකක් එක්ක අලුත් කතාව ගැන ටිකක් කියන්නම්.
කලින් සතියේ ඔයාලා දකින්න ඇති මෝහනය කරන හැකියාවක් තියෙන මෙටා කෙනෙක්. ඉතින් ඒ කෙනාවත් නෝරා ෆ්ලෑෂ් එකතුවෙලා කොහොමහරි පරාද කලා. නෝරා සහ අයිරිස් අතරේ නම් පොඩි අර්බුදයක් තියෙන බව ඔයාලා දන්නවානේ. ඒ අයිරිස් අනාගතේ නෝරාට තදින් සලකන නිසා කියලා තමයි හේතුව. කොහොම උනත් ඔන්න මේ සතියේ නම් ඒ දෙන්නාගේ ඔය හිත් අමනාපකම් ටිකක් නැතිවෙලා යනවා ද නැද්ද කියලා ඔයාලාට කතාවේ අන්තිමටම බලාගන්න පුලුවන් වෙයි. ඔයාලා දන්නවා සැලි සැටලයිට් එක නැතුව ෆ්ලෑෂ් ටීම් එක ගොඩක් අපහසුතාවයකට පත්වෙලා ඉන්නේ කියලා. ඒක ඉතින් විනාස උනානේ. ඔන්න මේ සතියේ සැටලයිට් සම්බන්ධයෙන් කොල එලියක් දැකගන්න පුලුවන් වෙනවා.
එතනින් ගියාම මේ සතියේ ඉන්නේ රැල්ෆ් වගේ ඇදෙන බලයක් තියෙන මෙටා කෙනෙක්. එයාව දැක්කාම නම් ටිකක් බයත් හිතෙනවා. අපි බලමු එහෙනම් ෆ්ලෑෂ් ටීම් එකේ අය මේ මෙටාට මුහුණදෙන්නේ කොහොමද කියලා. ඒවගේම තමයි කේට්ලන්ගේ තාත්තා ගැන හොයන වැඩේ එයාලා කොච්චර දුරකට යාවිද කියලා. එහෙනම් ඊලඟ කොටසින් අපි මුණගැහෙමු. හැමෝටම ජය!!!
Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 14124 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks
thanks ………………
you guys do a great work , wish you all the best
Thanks for Sub!
thanks……
tanks bro
thanx
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
THANKS FOR SUB
ela
episode 6 plzzzzzzzz
E06 puluwan tharam ikmnt denna saho
EPi o6 ko
E06 ikmanta
bohoma sthuthi sahooo
Thanks !!!!!!!!!!!!!!!!
tnx bn
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ….
ජය වේවා !!!!!!
ela
thx broo
Thanks Saho
Thanks bro sub ekata
thank you sub ekata saho best of luck jayen jaya
sub ekata thanks…!
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ .ජයවේවා!……….
Sub ekata thankx bro
subata thanks saho…
sub ekata thanks saho.. jaya wewa!!
THANKS broh❤️
Hammo.. Enakanmai Balana Hitiye.. Thanks..
tz sub ekata…
Sub ekata tnx mchn..
Niyamai… thank u so much sahoooo.. jaya wewa
Thanks…
thanks
thank you so much brother
Thank you for subtitle
Thnkz bro sub ekata. Oyala dena sub nisa thamai api tv series blnneth… gd luck
thank you
නියමයි….සබ් එකට තැන්ක්ස්….
දිගටම සබ් දෙමු….
thanks
Sub ekata thanx
Thanks Bro.
Thanks saho
thank you!!
Sub eakata thanx
thank you brother
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
උපසිරසට බොහෝම ස්තූතියි………… ජයවේවා………!!!!!!!!!!!!!
Thanks machan
Thanks bro
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
ස්තූතියි මචන්!
ජයවේවා!
Tanks bro…
Sub ekata thanks.Good luck!
Thanks bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
subata thanks bro…..
ස්තුති සහෝ
thanks bro…
Tnx bro subata
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..
Thanks for the sub
Thanks bro
thanx sub akata
Supiri
thank u for sub
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Thank You
thank bro sub ekata….
Thx brother
බොහොම ස්තුතියි දෙනකම් බලාගෙන හිටියේ .
thanks sub ekata bro
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
Tnx broh..
Thanks bro!!
tnx bro..
තෑන්ස් බ්‍රෝ ❤️ජයවේවා
Thanks bro sub ekata.Supergirl eke sub denne nadda.
Thanx sahoo
Thanks bro !!!!!!!!!!