MENU

AllDC ComicsFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)නුවන්ත දුලාන්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Flash [S05 : E05] Sinhala Subtitles | රැග්ඩෝල් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 55 votes.
Please wait...

හොඳයි මිත්‍රවරුනි මේ අරගෙන ආවේ ෆ්ලෑෂ් කතා මාලාවේ පස්වෙනි කොටස. මුලින්ම පොඩි දෙයකට සමාව ඉල්ලන්න වෙනවා, කලින් සතියේ පස්වෙනි කොටස එන්න තිබුනත් ඒක මේ සතියට කල් දාලා තිබුනා, ඉතින් ඔයාලාව දැනුවත් කරන්න බැරි උනාට සමාවෙන්න ඕන. ඉතින් වැඩි කතා නැතුව මම පහුගිය විස්තර ටිකක් එක්ක අලුත් කතාව ගැන ටිකක් කියන්නම්.

කලින් සතියේ ඔයාලා දකින්න ඇති මෝහනය කරන හැකියාවක් තියෙන මෙටා කෙනෙක්. ඉතින් ඒ කෙනාවත් නෝරා ෆ්ලෑෂ් එකතුවෙලා කොහොමහරි පරාද කලා. නෝරා සහ අයිරිස් අතරේ නම් පොඩි අර්බුදයක් තියෙන බව ඔයාලා දන්නවානේ. ඒ අයිරිස් අනාගතේ නෝරාට තදින් සලකන නිසා කියලා තමයි හේතුව. කොහොම උනත් ඔන්න මේ සතියේ නම් ඒ දෙන්නාගේ ඔය හිත් අමනාපකම් ටිකක් නැතිවෙලා යනවා ද නැද්ද කියලා ඔයාලාට කතාවේ අන්තිමටම බලාගන්න පුලුවන් වෙයි. ඔයාලා දන්නවා සැලි සැටලයිට් එක නැතුව ෆ්ලෑෂ් ටීම් එක ගොඩක් අපහසුතාවයකට පත්වෙලා ඉන්නේ කියලා. ඒක ඉතින් විනාස උනානේ. ඔන්න මේ සතියේ සැටලයිට් සම්බන්ධයෙන් කොල එලියක් දැකගන්න පුලුවන් වෙනවා.

එතනින් ගියාම මේ සතියේ ඉන්නේ රැල්ෆ් වගේ ඇදෙන බලයක් තියෙන මෙටා කෙනෙක්. එයාව දැක්කාම නම් ටිකක් බයත් හිතෙනවා. අපි බලමු එහෙනම් ෆ්ලෑෂ් ටීම් එකේ අය මේ මෙටාට මුහුණදෙන්නේ කොහොමද කියලා. ඒවගේම තමයි කේට්ලන්ගේ තාත්තා ගැන හොයන වැඩේ එයාලා කොච්චර දුරකට යාවිද කියලා. එහෙනම් ඊලඟ කොටසින් අපි මුණගැහෙමු. හැමෝටම ජය!!!

 

 

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 14124 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

81 thoughts on “The Flash [S05 : E05] Sinhala Subtitles | රැග්ඩෝල් [සිංහල උපසිරැසි සමඟ]

  • Sajithlakshan

    thanks ………………

    Reply
  • Surajgunarathna

    you guys do a great work , wish you all the best

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • sulochanalakshan

    episode 6 plzzzzzzzz

    Reply
  • Shantha_bulathsinhala

    E06 puluwan tharam ikmnt denna saho

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ….
    ජය වේවා !!!!!!

    Reply
  • shiran1994

    Thanks bro sub ekata

    Reply
  • hypersonic1999

    thank you sub ekata saho best of luck jayen jaya

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thanks…!

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ .ජයවේවා!……….

    Reply
  • Uvindu Dilshan

    Sub ekata thankx bro

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Shehan Pramuditha

    THANKS broh❤️

    Reply
  • ravidu ishan

    Sub ekata tnx mchn..

    Reply
  • chathu_naayak

    Thnkz bro sub ekata. Oyala dena sub nisa thamai api tv series blnneth… gd luck

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    දිගටම සබ් දෙමු….

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • උපසිරසට බොහෝම ස්තූතියි………… ජයවේවා………!!!!!!!!!!!!!

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Eranda Malith 2.0

    ස්තූතියි මචන්!
    ජයවේවා!

    Reply
  • Sub ekata thanks.Good luck!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Amal_indika

    subata thanks bro…..

    Reply
  • chirangashan

    ස්තුති සහෝ

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro subata

    Reply
  • Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..

    Reply
  • PASINDU1952

    Thanks for the sub

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Prabath_Kaushalya

    thank bro sub ekata….

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි දෙනකම් බලාගෙන හිටියේ .

    Reply
  • Sahan Sulakkhana

    thanks sub ekata bro

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

    Reply
  • sahanrashmikaslk

    Thanks bro!!

    Reply
  • දෙනුවන්

    තෑන්ස් බ්‍රෝ ❤️ජයවේවා

    Reply
  • S.P.Prashath Madushanka

    Thanks bro sub ekata.Supergirl eke sub denne nadda.

    Reply
  • Suuriyadewa

    Thanks bro !!!!!!!!!!

    Reply

Leave a Reply to Viraj Cancel reply

Your email address will not be published. Required fields are marked *