MENU

AllDC ComicsFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)නුවන්ත දුලාන්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Flash [S05 : E13] Sinhala Subtitles | සටන් කරන්න වෙන විදිත් තියනවා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 49 votes.
Please wait...

ඉතින් ඔන්න සුපුරුදු පරිදි ගිය සතියේ වගේම දවස් දෙකක්ම පරක්කු කරලා ෆ්ලෑෂ් 13 වෙනි කොටස අරගෙන තමයි මේ අරගෙන ආවේ. ඇත්තෙන්ම කරන්න දෙයක් නෑ මිත්‍රවරුනි මේ දවස්වල වැඩ රාජකාරි එමටයි. කිසිම නිදහසක් නෑ. ( හැමදාම ඉතින් ඔය ටිකනේ කියන්නේ නේද 😛 ඒත් ඉතින් ඒක තමයි ඇත්ත 🙁 )

අපි කලින් සතිය ගැන ටිකක් මතක් කලොත්, කතාවේ වැඩිහරියක්ම ගෙවුනේ අයිරිස්ගේ සහ ග්‍රේස්ගේ මතකයන් ඇතුලේ. ෂර්ලොක් ගෙනාපු මතක මැෂින් එකෙන් ග්‍රේස්ගේ මතකයට ඇතුල්වෙලා එයාව කොමා එකෙන් අවදි කරන්න තමයි ෆ්ලෑෂ් ටීම් එකේ කලින් සතියේ මෙහෙයුම උනේ. ග්‍රේස් අවදි කලාම සිකේඩාගේ හිත වෙනස් කරන්න පුලුවන් වෙයි කියලා තමයි එයාලාගේ විශ්වාසය. ඒත් ග්‍රේස්ගේ මොලයේ ඇතුලේ තියෙන ඩාර්ක් මැටර් නිසා ඒක කරගන්න බැරිවුනා. ඊට අමතරව මේ ෂර්ලොක් නෝරාගේ හිතට මහා ලොකු වදයක්. මොකද නෝරා තෝන් එක්ක එකතුවෙලා වැඩ කරන එක ගැන ෂර්ලොක්ට ඉව වැටිලා තියෙන නිසා. ඉතින් නෝරා ආපහු යනවා තෝන්ගෙන් මේකට මොකක්ද කරන්න ඕන කියලා උපදෙස් අරගන්න. ඔන්න ඔහොම තමයි කලින් සතිය.

ඉතින් මේ සතියේ තෝන්ගේ උපදෙස් පරිදි නෝරාගේ උත්සාහය ෂර්ලොක්ගේ හිත වෙනස් කරන එක. ඒක කියන්නේ එයාගේ දුර්වලතාවයක් ප්‍රයෝජනයට අරගන්න එක. බලන්න එයා මොකද කරන්නේ කියලා. එතකොට මෙටා හියුමන් බෙහෙතේ අවසන් ක්‍රියාවලියන් සිද්ධවෙමින් පවතිනවා. බෙහෙත පාවිච්චියට ගන්න පුලුවන්. හැබැයි ඒක සිකේඩාට එරෙහිව පාවිච්චි කරන්නත් පුලුවන්. ඒත් පොඩි අවුලක් තියනවා. බෙහෙත වැඩ කරන්න නම් විනාඩියක් විතර ගතවෙනවා.ඒ වෙලාව ඇතුලත අදාල මෙටා නිශ්චලව ඉන්න ඕන. ඉතින් කොහොමද සිකේඩාව විනාඩියක් තියා තත්පරයක්වත් එහෙම තියාගන්නේ ? ඉතින් මොනවායින් මොනවා වෙයිද ? හැමදේම බලන්න ඔයාලාට බාරයි

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 12210 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

86 thoughts on “The Flash [S05 : E13] Sinhala Subtitles | සටන් කරන්න වෙන විදිත් තියනවා… [සිංහල උපසිරැසි සමඟ]

  • Uvindu Dilshan

    Sub ekata thankx bro

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!

    Reply
  • E.a.Chathura

    thank u saho…!!!!

    Reply
  • උපසිරැසියට බෝහෝම ස්තුතියි සහෝ !!!

    ජය වේවා…….

    Reply
  • navindu nimantha

    KO thama season 5 E14 nene. Ikmanata danna. Api balan innawo…

    Reply
  • Doctor_paradox

    කෝ සුදු මහත්තයෝ 14? එක පරක්කු කරලා ඔයා සතුටින් ඉන්කෝ හොදේ.

    Reply
  • Shehan Pramuditha

    Puluwan ikkmanata sub eka diyan bn aulak na…

    Reply
  • Anuradha1996

    machan uba owa ganan ganna epa 14 ikmanata dapan

    Reply
  • akilaishanmeegoda

    Mokakda pashne sub ekA Deanna Barida

    Reply
  • akilaishanmeegoda

    Mokakda pasind sub ekA Deanna Baroda

    Reply
  • akilaishanmeegoda

    Moko parakku sub ekA

    Reply
  • Sub එක දෙන්නෙ නැත්තං කියන්න. අපි english sub එකවත් අරගෙන translate කරලා බලන්නම්…….

    Reply
  • Chamiya_A.S.K

    වෙන කෙනෙක්ට දෙමු නෙහ්.දැන් කියවන් එන්න එපා ඉවසීමක් නෑ.කැපවීම අගයන්නෙ නෑ කියලා.හොද නරක පල්ලෙහයින් කියන් යන්නනෙ කියන්නේ.හොද වගේම නරකත් ඉතින් කියනවා

    Reply
  • shadow_11448

    English sub wlin bluwa sinhala enakan inda bee

    Reply
  • shadow_11448

    Eeka thma thama nee ne 14☹️

    Reply
  • Anushka617

    14 danne nadda appa me kathawa balanne nathuwa mata ninda yanne naa

    Reply
  • shadow_11448

    14 weni eka daannakoo ikmnt☺️☺️

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • Udara Damith Dissanayaka

    hAMMO KALEKIN AWEE

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thanks….!

    Reply
  • Milan Sadaruwan

    thank bro…

    Reply
  • Amal_indika

    thank you machn……,
    ela…

    Reply
  • Gayan ranga

    සබ් එක දුන්නට ස්තූතියි

    Reply
  • Pradeep Pasqual

    Thanks for the sub…. see U nexr…!!

    Reply
  • කමක්නෑ අතඇරලා නෑනේ.. කොහොම හරි සබ්දෙ එක දෙනවනෙ.. ස්තුතියි !

    Reply
  • thanks for the sub,good luck

    Reply
  • chanaka_kg

    God luck br. Thanks

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

    Reply
  • Thanks mchan, really good work. (Y)

    Reply
  • Thanks machan……..

    Reply
  • Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. …

    Reply
  • Rashiiddamalgoda

    Thanx bro.. supergirl ,එකටත් sub අරන් එන්නො…

    Reply
  • Thanks saho
    Congratulation

    Reply
  • Thanks very much bro

    Reply
  • ravidu ishan

    Tnx mchn sub ekata ..!!

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි…
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • sahan jayanidu

    arrow season 7 episode 12 nadda

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා…….!

    Reply
  • Shehan Pramuditha

    Thanks bro sub ekata ✌️

    Reply
  • Sahan Sulakkhana

    sub ekata thanks saho

    Reply

Leave a Reply to ravidu ishan Cancel reply

Your email address will not be published. Required fields are marked *