The Flash [S05 : E13] Sinhala Subtitles | සටන් කරන්න වෙන විදිත් තියනවා… [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් ඔන්න සුපුරුදු පරිදි ගිය සතියේ වගේම දවස් දෙකක්ම පරක්කු කරලා ෆ්ලෑෂ් 13 වෙනි කොටස අරගෙන තමයි මේ අරගෙන ආවේ. ඇත්තෙන්ම කරන්න දෙයක් නෑ මිත්‍රවරුනි මේ දවස්වල වැඩ රාජකාරි එමටයි. කිසිම නිදහසක් නෑ. ( හැමදාම ඉතින් ඔය ටිකනේ කියන්නේ නේද 😛 ඒත් ඉතින් ඒක තමයි ඇත්ත 🙁 )
අපි කලින් සතිය ගැන ටිකක් මතක් කලොත්, කතාවේ වැඩිහරියක්ම ගෙවුනේ අයිරිස්ගේ සහ ග්‍රේස්ගේ මතකයන් ඇතුලේ. ෂර්ලොක් ගෙනාපු මතක මැෂින් එකෙන් ග්‍රේස්ගේ මතකයට ඇතුල්වෙලා එයාව කොමා එකෙන් අවදි කරන්න තමයි ෆ්ලෑෂ් ටීම් එකේ කලින් සතියේ මෙහෙයුම උනේ. ග්‍රේස් අවදි කලාම සිකේඩාගේ හිත වෙනස් කරන්න පුලුවන් වෙයි කියලා තමයි එයාලාගේ විශ්වාසය. ඒත් ග්‍රේස්ගේ මොලයේ ඇතුලේ තියෙන ඩාර්ක් මැටර් නිසා ඒක කරගන්න බැරිවුනා. ඊට අමතරව මේ ෂර්ලොක් නෝරාගේ හිතට මහා ලොකු වදයක්. මොකද නෝරා තෝන් එක්ක එකතුවෙලා වැඩ කරන එක ගැන ෂර්ලොක්ට ඉව වැටිලා තියෙන නිසා. ඉතින් නෝරා ආපහු යනවා තෝන්ගෙන් මේකට මොකක්ද කරන්න ඕන කියලා උපදෙස් අරගන්න. ඔන්න ඔහොම තමයි කලින් සතිය.
ඉතින් මේ සතියේ තෝන්ගේ උපදෙස් පරිදි නෝරාගේ උත්සාහය ෂර්ලොක්ගේ හිත වෙනස් කරන එක. ඒක කියන්නේ එයාගේ දුර්වලතාවයක් ප්‍රයෝජනයට අරගන්න එක. බලන්න එයා මොකද කරන්නේ කියලා. එතකොට මෙටා හියුමන් බෙහෙතේ අවසන් ක්‍රියාවලියන් සිද්ධවෙමින් පවතිනවා. බෙහෙත පාවිච්චියට ගන්න පුලුවන්. හැබැයි ඒක සිකේඩාට එරෙහිව පාවිච්චි කරන්නත් පුලුවන්. ඒත් පොඩි අවුලක් තියනවා. බෙහෙත වැඩ කරන්න නම් විනාඩියක් විතර ගතවෙනවා.ඒ වෙලාව ඇතුලත අදාල මෙටා නිශ්චලව ඉන්න ඕන. ඉතින් කොහොමද සිකේඩාව විනාඩියක් තියා තත්පරයක්වත් එහෙම තියාගන්නේ ? ඉතින් මොනවායින් මොනවා වෙයිද ? හැමදේම බලන්න ඔයාලාට බාරයි
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12210 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for Sub!
Thanks for sub
Sub ekata thankx bro
14ta sub ko
Thank you !
Thanks bro
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!
ELA SHO
thank u saho…!!!!
උපසිරැසියට බෝහෝම ස්තුතියි සහෝ !!!
ජය වේවා…….
KO thama season 5 E14 nene. Ikmanata danna. Api balan innawo…
කෝ සුදු මහත්තයෝ 14? එක පරක්කු කරලා ඔයා සතුටින් ඉන්කෝ හොදේ.
Puluwan ikkmanata sub eka diyan bn aulak na…
machan uba owa ganan ganna epa 14 ikmanata dapan
Mokakda pashne sub ekA Deanna Barida
Mokakda pasind sub ekA Deanna Baroda
Moko parakku sub ekA
Sub එක දෙන්නෙ නැත්තං කියන්න. අපි english sub එකවත් අරගෙන translate කරලා බලන්නම්…….
වෙන කෙනෙක්ට දෙමු නෙහ්.දැන් කියවන් එන්න එපා ඉවසීමක් නෑ.කැපවීම අගයන්නෙ නෑ කියලා.හොද නරක පල්ලෙහයින් කියන් යන්නනෙ කියන්නේ.හොද වගේම නරකත් ඉතින් කියනවා
English sub wlin bluwa sinhala enakan inda bee
14 demu balanna
Eeka thma thama nee ne 14☹️
14 danne nadda appa me kathawa balanne nathuwa mata ninda yanne naa
14 weni eka daannakoo ikmnt☺️☺️
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
14 dennetheyi
Thank You
Thank You Nuwantha…
thank you
tnz sub ekata
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
bohoma sthuthi sahooo
hAMMO KALEKIN AWEE
subata thanks
thanks bro…
Thank You
Thanks…
sub ekata thanks….!
tz sub ekata…
tnx bro
thank bro…
thank you machn……,
ela…
thanks for sub
Thank You
thank you so much brother
සබ් එක දුන්නට ස්තූතියි
Thanks for the sub…. see U nexr…!!
Supiri
සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.
Thank you
Thanks.Jaya wewa!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
කමක්නෑ අතඇරලා නෑනේ.. කොහොම හරි සබ්දෙ එක දෙනවනෙ.. ස්තුතියි !
ela
thanks for the sub,good luck
God luck br. Thanks
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
Thanks mcn
Thanks mchan, really good work. (Y)
Thanks machan……..
thanks bro
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. …
Thanks bro
Thanx bro.. supergirl ,එකටත් sub අරන් එන්නො…
Thanks saho
Congratulation
Thanx sahooo
Thanks very much bro
Thanks
Tnx mchn sub ekata ..!!
Thanks saho
Thanks saho
thanks
උපසිරැසියට ගොඩක් ස්තුතියි…
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි – දෙවි පිහිටයි..!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Thanks bro
arrow season 7 episode 12 nadda
Elama sahoo
Sub eakata thanks
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා…….!
tnx bro
Sub ekata thanx
Tnx
Thanks bro sub ekata ✌️
thanks a lot
sub ekata thanks saho
thnx mcn