Watch Trailer

The Flash [S05 : E22] Sinhala Subtitles | හැමදෙයක් වෙනුවෙන්ම ස්තූතියි [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි, එහෙනම් මේ ලෑස්ති වෙන්නේ පස්වෙනි කතා සමයේ අවසන් කොටස එක්ක එකතුවෙන්න. කලින් කොටස් කිහිපයක්ම වෙලාවට දෙන්න බැරි උනා. ඉතින් මේ අවසන් කොටසවත් ඔයාලාට වෙලාවට දෙන්න ඕන කියලා ගිය සතියේම හිතාගත්තා. ඉතින් ඔන්න හිතපු විදියට වැඩේ කරගන්න පුලුවන් උනා. අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු. ඉතින් නෝරා තෝන්ගේ උපදෙස්…

හොඳයි, එහෙනම් මේ ලෑස්ති වෙන්නේ පස්වෙනි කතා සමයේ අවසන් කොටස එක්ක එකතුවෙන්න. කලින් කොටස් කිහිපයක්ම වෙලාවට දෙන්න බැරි උනා. ඉතින් මේ අවසන් කොටසවත් ඔයාලාට වෙලාවට දෙන්න ඕන කියලා ගිය සතියේම හිතාගත්තා. ඉතින් ඔන්න හිතපු විදියට වැඩේ කරගන්න පුලුවන් උනා. අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු.

ඉතින් නෝරා තෝන්ගේ උපදෙස් පරිදි අතීතයට එනවා එයාගේ තාත්තාව බලන්න. හැබැයි එයා එන්නේ එයාගේ තාත්තාව බලන්න විතරක් නෙමෙයි, එයාට උදව් කරන්නත් හිතාගෙනමයි. ඉතින් එයාගේ පලවෙනි උදව්ව උනේ තින්කර්ගේ අවබෝධත්ව චන්ද්‍රිකාව විනාස කරන්න ෆ්ලෑෂ්ට උදව් කරපු එක. එතනින් පස්සේ එයාගේ ලොකුම ඉලක්කය උනේ මේ සිකේඩාව නවත්තන එක. කොච්චර මෙටාලා ඇල්ලුවත් ඒ ඇල්ලුවේ ස්පීඩ් එක තියෙන නිසා. ඉතින් ස්පීඩ් එක නැතිකොට මේ සිකේඩාව අල්ලගන්න එක එයාලාට ලොකු අභියෝගයක් උනා.

ඉතින් කවුරුත් දන්නා විදියට, මේ අලුත් ගැහැණු සිකේඩා එහෙම නැත්නම් අනාගතයෙන් ආපු ග්‍රේස්, ආයෙත් හැමදේම කනපිට පෙරලෙව්වා. ඉතින් එයා දැන් හදන්නේ මුළු රටේම ඉන්න මෙටා හියුමන්ලාව වෛරසයක් මගින් මරලා දාන්න. ෆ්ලෑෂ් ටීම් එකේ ඉලක්කය උනේ සිකේඩාගේ කිණිස්ස විනාස කරන එක. එතකොට එයාලාට නිකන්ම සිකේඩාව පරද්දන්න පුලුවන්. ඉතින් ඔය වැඩේදී අර දර්පණ තුවක්කුවෙන් කිණිස්සට තියපු වෙලාවේ රැල්ෆ් ඒ මැද්දට පනිනවා ඒක විනාස කරන්න එපා කියලා. ඒකෙන් රැල්ෆ් ලොකු අකරතැබ්බයකට මුහුණදෙනවා.

එතකොට ඇයි රැල්ෆ් මේ මැද්දට පැන්නේ ? මොකද එයාට තේරුණා මේ කිණිස්ස, සිකේඩා, හැමදෙයක් පස්සේම තෝන් ඉන්නවා කියලා. එයාට ඒක අනික් අයට තේරුම් කරන්න වෙලාවක් ලැබුනේ නෑ. ඉතින් අවුරුදු 15 ක් අයන් හයිට්ස් වල තෝන්ව හිර කරලා තිබුනේ. ඉතින් එයාව හිර ගෙදර රඳවගෙන තියාගත්තේ සිකේඩාගේ කිණිස්ස එයාගේ ඇඟේ රඳවලා තියපු නිසා. ඉතින් ඔයාලාට හිතාගන්න පුලුවන් ඇති තෝන් ඇයි මේ සිකේඩාව මරන්න නෝරාට උදව් කරන්නේ කියලා. එච්චර හිතන්න යන්න එපා. ඔයාලා කතාව බලලාම ඉන්නකෝ ඉස්සරවෙලා.

පස්වෙනි කතා මාලාව කොටස් 22 ක් විදියට තමයි හදලා තිබුනේ. ඉතින් වැඩ අස්සේ පරක්කු වෙලා හරි මට මෙහෙම කතාව ඔයාලාට ගේන්න පුලුවන් උන එක ගැන මට සතුටුයි. ඊලඟ සීසන් එකත් ඉක්මණට ඒවි. වැඩ රාජකාරි අස්සේ මට ඒ සීසන් එක කරන්න වෙන එකක් නැතිවෙයි. මොකද සමගාමී විකාශන කතා මාලාවකට උපසිරැසි කරගෙන යන්න පුලුවන් තත්වයක් දැනට නෑ. හැමෝටම ගොඩාක් ස්තූතියි! ඉතින් පුලුවන් හැමෝගෙන්ම අදහසක් දාගෙන යන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් ආයෙත් තවත් උපසිරැසියකින් හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

12,606 downloadsDownload The.Flash_.S05.E22.Baiscopelk.com_.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

12,606 downloadsDownload Subtitles24 KB

142 comments

  1. akashadhithya

    thanks bro....................
    1st cooment

  2. S.K. Ruchiranga

    Thz sub ekat

  3. Tharusha2004

    THANKS FOR SUB 100%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%.baiscope**

  4. Rumesh Asanka

    thank you

  5. Ayesh Prashan

    Thank You Sub Ekata..Jaya Wewa!!

  6. raveesha

    Thank you aiya

  7. madhubashana bandara

    jaya wewa !!

  8. Milind@

    Thanks saho

  9. aks

    සුපිරි... Thanks...

  10. Sampath sandaruwan

    බොහොම ස්තූතියි අයියේ sub ඒකට
    ඊලග සීසන් ඒකත් කොහොමහරි කරල අයියාම දෙන්ඩ ජය වේවා

  11. malindu nimsara

    thanks bro ftta

  12. Chamodh_Karunamuni

    Thanx brdh❤️

  13. Pasindu16022

    Thanks bro....

  14. Ashan baba

    ජය වේවා සහෝ... දවසින් දවස සතියෙන් සතිය හැම episode එකකම sub ලබා දුන්නට ගොඩාක් ස්තුති...

  15. raviz

    Thank you.......!

  16. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට ...❤️

  17. Tharindutsb

    thank u thank u thank u

  18. wajira

    Thanks for sub

  19. Akalanka weerasinghe

    Thanks saho, thawa karamu issharahata

  20. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  21. IshaN22

    tnx

  22. Uvindu Dilshan

    Sub ekata thankx bro

  23. Bomilapiyumal

    හැමදේ ටම ස්තුතියි.

  24. Krishan NiShalya

    බොහොම ස්තූතී

  25. Shashikenway007

    නියමයි මචන්...

  26. hash99

    ස්තූතියි සහෝ ඉක්මනටම හැම එපියක්ම දුන්නට❤️❤️

  27. dil591

    thnx bro

  28. Lgdsrimal

    Thanks bro..... ilanga season eka kata hari hoda kenekta baradiyan hode!!!!!!!

  29. Udara shamintha5

    Thankq okkoma dunnata nawatha hamu wemu..

  30. Kavishka Ransara

    ela

  31. Madushanka

    Thanks bro

  32. Deshani

    thank you

  33. Devils Boy

    thanks...bokkah

  34. Kavidurm

    Sub eka welawatama dunnata thanks!Jaya wewa!!!

  35. Thrishala95

    thanks for sub....

  36. Akesh

    tnx bro

  37. Isurusadaruwan

    Tanx broooo.....me para ikmntma sub eka dunnta

  38. Janith Rathuvithana

    Thanks Bro Ikmant sub aka dunnata.noiwasillen hitiye

  39. Pradeep Pasqual

    Thanks for the sub... See U Next ...!!

  40. DAVIN

    Thanks bro.... wish u all the best and good luck!!!!!!!!

  41. kavindu_sandesh

    patta

  42. Lionkolla

    Thanks you bro... පට්ට බ්‍රෝ

  43. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  44. Udaya Tharanga

    thanks a lottt

  45. Sampath2012

    Flash season 5 ekata mechchara kal sub dipu oyata godak thnx bro.. all the best 4 ur future ..

  46. Rvmendis85

    Thanks broo..

  47. Abewardana

    ela bro tnx 5weni session eka sampuranayen gaenawata digatama sub karana puluwan wewa yai parthana karami. .
    සුභ වෙසක් මංගල්‍යයක් වේවා!☸️
    බ්‍රෝ..

  48. Mr.pamz

    Thanks bro

  49. Lakmal map

    බොහොම ස්තුතියි බ්‍රෝ..
    ☸️ සුභ වෙසක් මංගල්ලයක් වේවා. ☸️

  50. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    Season 6 එකත් ආවහම කොහොම හරි ගෙන්න බලමු...

Load more comments