The Flash [S06 : E01] Sinhala Subtitles | කළු කුහරය [සිංහල උපසිරැසි සමඟ]
හැමෝටම පිංබර පොහොය දිනයක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයාලාට මතක ඇතිනේ ෆ්ලෑෂ් පස්වෙනි කතා මාලාව අවසානයේ මම කිව්වා ආපහු මේක කරන්න වෙන්නේ නෑ කියලා. ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම මත බැරි මරගාතේ ඔන්න මේ හයවෙනි කතා මාලාවත් කරන්න පටන් ගන්න සිද්ධවුනා. බදාදා ආවාට ඔන්න අද තමයි දෙන්න උනේ. ඒක නිසා තමයි මේක නොකර ඉන්නත් කලින් තීරණයකට ආවේ. කොහොමහරි කමක් නෑ පරක්කු වෙලා හරි මේ සීසන් එකේ කොටස් ටිකත් ගොඩ දාගන්න බලමු.
ඉතින් පහුගිය කතා මාලාව අවසන් උනේ හැමෝගේම ඇසට කඳුලක් එක් කරමින්. බෙරිට උදව් කරන්න අනාගතයෙන් ආපු නෝරාට සිද්ධවුනා අතීතයට සමුදීලා යන්න. ඉතින් අයිරිස්ටයි බෙරිටයි ඇත්තටම ඒක දරාගන්න බැරි දෙයක් උනා. ඒ කොහොම උනත් මේ හැමෝටම එකට එකතු වෙලා සිකේඩාව පරාද කරන්න පුලුවන් උනා. ඒ වැඩෙන් සිද්ධවුනේ අලුත් කාල රාමුවක් නිර්මාණය උන එක. අපිට මුල ඉඳලාම හිතුනානේ නෝරාට තෝන් මෙච්චර උදව් කරන එකේ මොකක්හරි යටි අරමුණක් ඇති කියන එක. ඒ සේරම එයා කලේ එයාගේ මරණ දඬුවමෙන් ගැලවෙන්න. හැබැයි ඉතින් ඒ අරමුණ නම් ඉෂ්ඨ උනා. ඉතින් කොහොමින් කොහොමහරි මේ සිදුවීම් වලින් පස්සේ අවුරුදු පහක් ඉදිරියේ පැමිණෙන්න තිබුන අවදානම් තත්වය 2019 සිදුවෙන විදියට කාලරාමුව සැකසුනා.
ඉතින් ඔයාලාට හයවෙනි සීසන් එකේ එන ගොඩ්ස්පීඩ් කියලා කෙනෙක් ගැන ආරංචි වෙන්න ඇති. එයා ගැන මේ කොටසේ ටිකක් පෙන්නනවා. හැබැයි ඒ නියම ගොඩ්ස්පීඩ් නෙමෙයි. ඉතින් මේ කොටසේදී ෆ්ලෑෂ් ටීම් එකට ගණුදෙනු කරන්න වෙන්නේ මෙටා කෙනෙක් එක්ක නම් නෙමෙයි. කළු කුහරයක් එක්ක. අපි බලමු එහෙනම් මේ අය කොහොමද කළු කුහරයට මුහුණ දෙන්නේ කියලා. එහෙනම් ඊලඟ කොටසින් අපි මුණගැහෙමු.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12773 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks …………………..
Ela bro meka hari digatama karana eka hodai. Supergirl Legend of tomorrow balapu aya anatha.i
Thanks for sub!
baiscopelk telegram group එකක් නැද්ද
Thanks for Sub. Phone aken baladdi sub da ganne kohamada?
MX player eka dagena balapan
Sub ekata thnx bro
Thanks for the sub
patta thanks
Tnx mchn sub ekata ..!!
ela
Thanks broo sub ekata..
episode 2 ekatath sub dennako
thanks machn…
elam saho elz………
amaruwen hari welawa hoyagena sub eka dunnata godak thanks bro
download karanna site ekakut kiynnooo… torrent hari direct hari
thanx bro sub ekata
එළම අයියේ thanx.
E 2 ekakth ikmanata dennakoo
thanx meke e02 ekath ikmanata dennoo
Thanks සහෝ sub එකට…
පුලුවන් නම් Arrow අලුත් season එකෙත් sub එක දෙන්නකෝ…
Dila thiyenne
Thanks !!!!!!!!!!
Thnx…2th awilla
තෑන්ක්ස්
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnx bn h
Thanks
බොහොම ස්තූති සහොදරයා. අනේ නවත්තන්නේ නැතුව දිගටම කරගෙන යන්න. පරක්කු උනාට කමක්නෑ.
athi yantham…
Thanks මචන්
parakku unath sub eka denawa nam a hodatama athi…<3
thanks bro…
ඊලග සීසන් එක (සීසන් 06) එනකන් පිස්සුවෙන් හිටියේ…. ස්තුතියි….!!
උපසිරැසියට බොහොම ස්තූතියි bro..
නවත්තන්න නම් එපා, පරක්කු උනාට කමක් නෑ, කොහොම හරි දෙන්නෝ..
Thanks…
Thanks for Subtitle……………
Jayawewa……………!!!!!!!!!!!!!!
ammoh balaaaan hitiye onna awa thanks for the sub bro… jaya wewa
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
Thanks Saho.
Thanks for sub brother…..
බැට් වුමන් එකයි, සුපර්ග්ර්ල් ඒකයිත් සබ් දෙන්නකෝ.. DC සෙට් එකම බලනවා අපි…
ජය වේවා සහෝ
Thank you 🙂
Thankz bro
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
Thanks. Wasthu
Thank you very much. ජයවේවා……… මේ Season එකත් කරගෙන ඉස්සරහට යමු…..
Supergirl s05 eketh sub denawada……plz…..
මේ season 1ත් කරමු යාලූ…
Thank you sooo much
Thank You
Thankz bro…
tnx bro wtinwa sub eka
Thank You Machan…….
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…
Thanks bro sub ekata.
පිස්සු කෙලින් නැතුව දිගටම දීපන් බන්..
ආයේ වෙන කවුරුත් නැ ඔය සෙට් එක දෙන්න..
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා…
Thank You
thanks!
Digatama karan yan
Good luck
ela
Thank you saho
අනිවා මචන්…
කලින් සීසන් එකෙන් නවත්තනව කියා නැවතත් අප වෙනුවෙන් මෙය පටන් ගැනීම වෙනුවෙන් බොහොම ස්තූති. ඒ සම්බන්දයෙන් සතුටු වන මොහොතේ මෙයත් අනිවර්යයෙන් ම ප්‍රකාශ කරන්න කැමතී.. එනම් බයිස්කෝප් අඩවියෙන් ගොඩක්ම නවත්වන්න තීරනේ කරන්නෙ සහ අලුතෙන් නොදෙනේ ගොඩක් ජනාදරයට පත් ටීවී කතා මාලා සහ එහෙමත් නැත්නම් ටීවී කතා මාලා වල අලුත් සීසන්.
උදාහරනයක් විදියට ඩීසී කතා මාලා නවත්වන්න තීරනය කරා හැබැයි ඔබ සියලු දේනාම දකින්න ඇති එහි කලින් සීසන් එකක ක්රොස් ඕවර් එක වෙලාවෙ සබ් දෙන්න උනු ප්‍රමාදයක් නිසා කී දෙනෙක් නම් රන්ඩු කරද බයිස්කෝප් අඩවියට බන්නද?? අන්තිමට සබ් නොදෙන්නම ඔබල තීරනය කරා. හැබැයි බයිස්කෝප් අඩවිය ටීවී කතා මාලා කීයකටනම් සබ් දෙනවද? හැබැයි එවගෙ සබ් පරක්කු උනා කියල අච්චර පිරිසක් එකතු වෙනවද?? සබ් කරන අයට කෑගහනවද?? නෑ… එකෙන්ම තේරෙනවද ඔබලා නවත්වන්න තීරනය කරන්නෙ කීදෙනක් නම් අසාවෙන් ඉන්න කතා මාලාද කියා??
ඒනිසා ගන්න තීරන සම්බන්දයෙන් දෙපාරක් හිතන්න.. ආදරයට පත් වෙච්ච දේවල් එකපාර නැති කරන්න එපා.. බොහොම ස්තුතී. බයිස්කෝප් අඩවියට හැමදාමත් ආදරෙයි.. ජය වෙවා!!
Thanx bro
Video eka download karanna link akak dennako
eeka aththa
Show box app ekk tynava bro download krnnai balannai dekama puluvn
බොහොම ස්තූති සහෝ උපසිරසට…මේ වගේම supergirl එකත් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. කොච්චර පරක්කු උනත් අවුලක් නෑ සබ් එක දෙනවානම්. දිගටම කරන් යමු. පරක්කු උනාට අවුලක් නෑ. ජය වේවා..බුදුසරණයි..!
බොහොම ස්තූතියි සබ් එකට
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. පුළුවන් නම් මේ වගේම Supergirl season 05ටත් සබ් දෙනවද බ්‍රෝ 🙂 🙂
ජය වේවා.!
Thanks sub ekata
Sub ekata thanx
සිරාවට පරක්කු වුනාට කමක්නෑ අත ඇරල නැත්තං, ජයවේවා
ස්තුතියි…පරක්කු උනාට කමක් නෑ දිගටම දෙන්ඩො………..
නියමයි…සබ් එකට තැන්ක්ස්……
ටිකක් පරක්කු වුනාට කමක් නැ දිගටම සබ් දෙමු….
Elz brooo elzzzz jayen jaya
Thanx saho
Thnx bro…..puluwannm supergirl 1th tikak balanna
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
sub ekata thanks a
parakku unata kamak na ithin
puluwan welawaka dennako
Thanx බ්‍රෝ පරක්කු උනාට කමක් නෑ සබ් එක දෙන්න .මේ සීසන් එකෙන් ඉවරයිනෙ.
තෑන්ස් බ්‍රෝ පරක්කු උනාට කමක් නෑ සතිය ඇතුලත දාන්න. අපි කොහොම හරි ඉවසන්නම්, good luck….!
Thanks u bro
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
bohoma sththui sahoo
kohomada dawnload karanne
todaytvseries2 eken banna
Tnx bn…kiynn bri satutk bn..tnx
thank you
thanks brother..
thank you bro
digatama sub denna
flash balanne nathuwa inna bariyooo
amme denakan hitiy ela ela
thanks brother , sub eka enkn bln hitiye…
thanks for sub
Thanks saho
Godk pin saho
Good luck Jaya wewa
Thanx bro
video eka ganne kohomada