The Flash [S05 : E22] Sinhala Subtitles | හැමදෙයක් වෙනුවෙන්ම ස්තූතියි [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි, එහෙනම් මේ ලෑස්ති වෙන්නේ පස්වෙනි කතා සමයේ අවසන් කොටස එක්ක එකතුවෙන්න. කලින් කොටස් කිහිපයක්ම වෙලාවට දෙන්න බැරි උනා. ඉතින් මේ අවසන් කොටසවත් ඔයාලාට වෙලාවට දෙන්න ඕන කියලා ගිය සතියේම හිතාගත්තා. ඉතින් ඔන්න හිතපු විදියට වැඩේ කරගන්න පුලුවන් උනා. අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු.
ඉතින් නෝරා තෝන්ගේ උපදෙස් පරිදි අතීතයට එනවා එයාගේ තාත්තාව බලන්න. හැබැයි එයා එන්නේ එයාගේ තාත්තාව බලන්න විතරක් නෙමෙයි, එයාට උදව් කරන්නත් හිතාගෙනමයි. ඉතින් එයාගේ පලවෙනි උදව්ව උනේ තින්කර්ගේ අවබෝධත්ව චන්ද්‍රිකාව විනාස කරන්න ෆ්ලෑෂ්ට උදව් කරපු එක. එතනින් පස්සේ එයාගේ ලොකුම ඉලක්කය උනේ මේ සිකේඩාව නවත්තන එක. කොච්චර මෙටාලා ඇල්ලුවත් ඒ ඇල්ලුවේ ස්පීඩ් එක තියෙන නිසා. ඉතින් ස්පීඩ් එක නැතිකොට මේ සිකේඩාව අල්ලගන්න එක එයාලාට ලොකු අභියෝගයක් උනා.
ඉතින් කවුරුත් දන්නා විදියට, මේ අලුත් ගැහැණු සිකේඩා එහෙම නැත්නම් අනාගතයෙන් ආපු ග්‍රේස්, ආයෙත් හැමදේම කනපිට පෙරලෙව්වා. ඉතින් එයා දැන් හදන්නේ මුළු රටේම ඉන්න මෙටා හියුමන්ලාව වෛරසයක් මගින් මරලා දාන්න. ෆ්ලෑෂ් ටීම් එකේ ඉලක්කය උනේ සිකේඩාගේ කිණිස්ස විනාස කරන එක. එතකොට එයාලාට නිකන්ම සිකේඩාව පරද්දන්න පුලුවන්. ඉතින් ඔය වැඩේදී අර දර්පණ තුවක්කුවෙන් කිණිස්සට තියපු වෙලාවේ රැල්ෆ් ඒ මැද්දට පනිනවා ඒක විනාස කරන්න එපා කියලා. ඒකෙන් රැල්ෆ් ලොකු අකරතැබ්බයකට මුහුණදෙනවා.
එතකොට ඇයි රැල්ෆ් මේ මැද්දට පැන්නේ ? මොකද එයාට තේරුණා මේ කිණිස්ස, සිකේඩා, හැමදෙයක් පස්සේම තෝන් ඉන්නවා කියලා. එයාට ඒක අනික් අයට තේරුම් කරන්න වෙලාවක් ලැබුනේ නෑ. ඉතින් අවුරුදු 15 ක් අයන් හයිට්ස් වල තෝන්ව හිර කරලා තිබුනේ. ඉතින් එයාව හිර ගෙදර රඳවගෙන තියාගත්තේ සිකේඩාගේ කිණිස්ස එයාගේ ඇඟේ රඳවලා තියපු නිසා. ඉතින් ඔයාලාට හිතාගන්න පුලුවන් ඇති තෝන් ඇයි මේ සිකේඩාව මරන්න නෝරාට උදව් කරන්නේ කියලා. එච්චර හිතන්න යන්න එපා. ඔයාලා කතාව බලලාම ඉන්නකෝ ඉස්සරවෙලා.
පස්වෙනි කතා මාලාව කොටස් 22 ක් විදියට තමයි හදලා තිබුනේ. ඉතින් වැඩ අස්සේ පරක්කු වෙලා හරි මට මෙහෙම කතාව ඔයාලාට ගේන්න පුලුවන් උන එක ගැන මට සතුටුයි. ඊලඟ සීසන් එකත් ඉක්මණට ඒවි. වැඩ රාජකාරි අස්සේ මට ඒ සීසන් එක කරන්න වෙන එකක් නැතිවෙයි. මොකද සමගාමී විකාශන කතා මාලාවකට උපසිරැසි කරගෙන යන්න පුලුවන් තත්වයක් දැනට නෑ. හැමෝටම ගොඩාක් ස්තූතියි! ඉතින් පුලුවන් හැමෝගෙන්ම අදහසක් දාගෙන යන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් ආයෙත් තවත් උපසිරැසියකින් හමුවෙමු.
Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11513 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you so much ayya!
Quality subtitles nam BaiscopeLK thama. ✌
Thank you so much mist. dulan.
Great job
thanks ……………….
Flash s6 e1 sub nedda bro thama?
Flash season 6 Ep 1 sinhala sub ekath dennooo.
Season 6 ekatath diyanko bro
Thanks for Sub!
S06e01 sub oneeeeee
6 awilla neda
Flash season 6 awooo sub denna thank you
Good job bro. Thanx for sub.
Season 6 e1 sub ek danna bro
season 6 awoooo dandoo sub eka .thank you.
Season 6 ekatath diyanko bro
Season 6 eke episode 1 eka dennako ikmanata plzzzz…..download karala balaganna baruwa inne ….plzzzzzzzzzzzzzzzzzzzzz
Download karanne link ekak mokakda saho. Hoyanawa hoyanawa hariyanne nane. Baiscopedowload ekath weda nane bn
Season 6 episode 1 ewilla bro sub dendako plz
Please. We need subs for season 6. I really appreciate the work you done. Thank You so much.
Season 6 ekata sub onaa
6 awilla….sub denna bro
season 06ටත් සබ් ඕනෙ බ්‍රෝ 🙂 🙂 🙂
Tnx Brother..
thanks
බොහොම ස්තුතියි සහෝ සබ් එකට 🙂
thanks bro.
තැන්ක්ස් අයියේ sub එකට.. අයිය නැතත් වෙන කවුරු හරි වත් ඊළඟ season එකටත් sub දෙයි කියල බලාපොරොත්තු වෙනව…
ththanks mcn
tnx
Thanks Bro.
Thanksz
Thanks for All episodes Subtitles. It gives us the right time all ways.
thank you
jaya sri…….
සබ් එකට ස්තුතියි,
ඊලග season එකෙන් හමුවෙමු
Thanks !!!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub ek supiri ,Thank You…………..
hithapu neti welawaka genella bm umb sub eka..thnq machoo..godak pin umbla me karan udawwata
Thank u mcn good luck
for the future.
Thsnks saho
Thank you
Thank you
Tnq Tnq brooo
Jaya wewa
උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
Sub ekata Thanks Bro…..!
tz sub ekata….
thanx bro. obe uthsahayata. api wenuwen karana me deyata. budu saranai.
thanks machn…..wish u all the best…….
sub wlata thnkz
thanks sub ekata..elaga season ekath oyatama karanna labenna one..
සබට තෑන්ක්ස් බ්‍රෝ ❤️
අනිත් සීසන් එකත් දෙන්න උත්සහයක් දියන්
මෙච්චර කාලයක් සීසන් එකටම සබ් දීපු එකට බොහොම ස්තූතියි. ජය…….!
Thanks
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……….!
Thnx bn sub ekata
Ummaaa
gdk pin nuwantha aiye sub dunnta. oylge sub supirima supiri…. hmdema saarthaka wenn oni oyge. bs
බොහොම ස්තුතිය් සහො…
Thanks brooo
බොහෝම ස්තුතියි සහෝදරයා ෆ්ලෑෂ් කතාමාලවට උපසිරැසි ලබාදුන්නාට. ඔබගේ වැඩ රාජකාරි දහසක් මැද අපට මෙවැනි උපසිරැසි ලබාදීම ගැන ඇත්තටම අපි ස්තුතිවන්න වෙන්න ඕනේ.
6 වෙනි කතාමාලාවත් කරන්න වෙලාව ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා.
ජය වේවා !!!!!!!
Thank you so much brother
Thank you
Thank You bro.
Thanks
bohoma sthuthi saho. 😀
jaya!
thanks
Thank you
jaya
tnx saho…..
tnkx
dahasak rajakari medde kohoma hari apita sub eka genawata hugak sthuthi bro.. thank you very very much..!!!
Sub ekatata thnx.ublage sub hinda thamai mcn api mewa asawen baluwe.jayawewa….
බොහොම ස්තූති සහෝ සීසන් එක පුරාවට උපසිරස ලබා දුන්නට. විශේෂයෙන්ම එක එකාගෙන කතා අහගෙන මේවා කරනවට සම්මානයක් දෙන්න ඕනි. ඊලග සීසන් එකත් පුලුවන්නම් කරන්න..බුදුසරණයි..ජය වේවා!!!
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…
අන්තිම එපිය නම් flash වගේ ඉකමනින්ම දීලා. අනිත් එපි වලදිත් සබ් දෙන්න පරක්කු උනත් සබ් එක එනකම්ම කතාව් නොබල හිටියේ සබ් එක නියමෙටම තියෙන නිසා. ගොඩාක් ස්තූතියි flsh tv series එකට සබ් ගෙනාපු එකට. කොටි වලිගේ අල්ලගත්තා වගේ තමා ඉතින් හොද tv series එකක් ලැබුනා කියන්නේ අනිවා බැනුම්. දිගටම සබ් දෙන්න මචන්. මේ කරන සේවයට ගොඩාක් ස්තූතියි
Thanks Bro
sub ekata thanks a.
ela
thanks wewa
Kathawa unath asawen baluwe ubala me karana kapaweema hinda,,,tnx mchn sub ekata …jaya!!!
Thanks mchn
Ela brooo
THANKS BRo
thank you very much bro.mehma kiwata aulk ganna epa parna tv shows thiynwa thama sub dila ewra nathi api godk kal edan balan inne ewta sub denkan.pulwanm me wage set ekk ekathu wela ewata sub dennako.eka loku deyak.pahalin tv shows tika dannm plz ewta sub denna.
Colony
Ash vs evil dead
Z nation
Withes of East end
12 monkeys
The exorcit
Sleepy hollow
Fear the walking dead
Outlander
I zombie
Humans
True detective
Timeless
Travelers
The missing
Elementary
Mr.robot
Ballers
The man in the high castle
CSI cyber
Tyrant
Chicago pd
Killjoys
Van helsing
Taken
Dominion
Quantico
Plz me tika sampurna Karala denako.
Thanks bro
Thank you saho!!
Thanks mcn
Thankuu සහෝදරයා
thanx bro
Thanks***
සබ් එකට ස්තූතියි .ඊළඟ සීසන් එකත් කරන්න ..ජය වේවා!!!
bohoma sthuthi
Tnx bro subt
Thanks for sub.
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Season 6 එකත් ආවහම කොහොම හරි ගෙන්න බලමු…
බොහොම ස්තුතියි බ්‍රෝ..
☸️ සුභ වෙසක් මංගල්ලයක් වේවා. ☸️
Thanks bro
ela bro tnx 5weni session eka sampuranayen gaenawata digatama sub karana puluwan wewa yai parthana karami. .
සුභ වෙසක් මංගල්‍යයක් වේවා!☸️
බ්‍රෝ..
Thanks broo..
Flash season 5 ekata mechchara kal sub dipu oyata godak thnx bro.. all the best 4 ur future ..
thanks a lottt
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thanks you bro… පට්ට බ්‍රෝ
patta
Thanks bro…. wish u all the best and good luck!!!!!!!!
Thanks for the sub… See U Next …!!
Thanks Bro Ikmant sub aka dunnata.noiwasillen hitiye
Tanx broooo…..me para ikmntma sub eka dunnta
tnx bro
thanks for sub….
Sub eka welawatama dunnata thanks!Jaya wewa!!!
thanks…bokkah
thank you
Thanks bro
ela
Thankq okkoma dunnata nawatha hamu wemu..
Thanks bro….. ilanga season eka kata hari hoda kenekta baradiyan hode!!!!!!!
thnx bro
ස්තූතියි සහෝ ඉක්මනටම හැම එපියක්ම දුන්නට❤️❤️
නියමයි මචන්…
බොහොම ස්තූතී
හැමදේ ටම ස්තුතියි.
Sub ekata thankx bro
tnx
සිංහල උපසිරැසියට ස්තූතියි
Thanks saho, thawa karamu issharahata
Thanks for sub
thank u thank u thank u
බොහොම ස්තූතියි සබ් එකට …❤️
Thank you…….!
ජය වේවා සහෝ… දවසින් දවස සතියෙන් සතිය හැම episode එකකම sub ලබා දුන්නට ගොඩාක් ස්තුති…
Thanks bro….
Thanx brdh❤️
thanks bro ftta
බොහොම ස්තූතියි අයියේ sub ඒකට
ඊලග සීසන් ඒකත් කොහොමහරි කරල අයියාම දෙන්ඩ ජය වේවා
සුපිරි… Thanks…
Thanks saho
jaya wewa !!
Thank you aiya
Thank You Sub Ekata..Jaya Wewa!!
thank you
THANKS FOR SUB 100%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%.baiscope**
Thz sub ekat
thanks bro………………..
1st cooment