අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)තීරණය ඔබේදසන් බුද්ධිකබලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Following [S02 : E01] Sinhala Subtitles | මරණයෙන් නැගිටීම…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

following season 2

කොහොමද යාලුවනේ ඉතින්. හැමදාම උපසිරසි ගන්න එකේ  මටත් හිතුනා උපසිරසි කරන්න. එහෙම හිතලා මාත් වැඩේට බැස්සා. ඒත් වැඩේ කරගෙන යනකොට තමයි වැඩේ තත්වේ තේරුනේ. කොහොම  උනත් කොහොම හරි වැඩේ කරලා ඔයාලට බලන්න අරගෙන ආවා. මේ series එක ගැන ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ඉතින්. ඔයාලා මේක එනකන් ආසාවෙන් බලන් හිටියේ කියලා දන්නවා… එහෙනම්  අපි කතාව පැත්තට හැරෙමු.. මේ දෙවෙනි කතා මාලාව පටන් ගන්නේ ජෝ මැරිලා අවුරුද්දකට පස්සේ.. නිව්යෝර්ක් වල උමං දුම්රියක මගින් 5 දෙනෙක් ඝාතනය කරනවා. ඉතින් ඇයි මේ අයව ඝාතනය කරන්නේ….? ඒ ඝාතනත් එක්ක අපේ පරීක්ෂක රයන් ට තියෙන සම්බන්දය මොකක්ද ? එයා ආපහු පරීක්ෂණ වලට එයිද….? එහෙනම් යාලුවනේ මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න.

 ආහ් තව දෙයක්.. මේක මගේ පලවෙනි උපසිරසි ගැන්වීම. ඉතින් අඩුපාඩු ඇති.අනිවා ඒ ගැන ඔයාලගේ අදහස් දෙන්න. ඊගාව කොටසින් ඉක්මනට හමුවෙමු. ජයවේවා….!!!!

The Following (2013) on IMDb

[button link=”http://goo.gl/tvmSus” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
CBC987C8881C4641FD9EF1908CA0CAC7254A82FF
[button link=”http://goo.gl/keBnlH” type=”icon” “center” newwindow=”yes”] 271 MB කොපිය මෙතනින් බාගන්න[/button]
02DDBFEE4E337C4634EBD7805DFD287581A67AF7
[button link=”http://goo.gl/iqXSkB” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
208D6A0393E6E73ECAB9F28B3701D4E046479FBE
[button link=”http://goo.gl/jM1rZ8″ type=”icon” “center” newwindow=”yes”] 1.05 GB කොපිය මෙතනින් බාගන්න[/button]
30A280C494B75CED794DE90EE98BDB02525946FB
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/02/දසන්-බුද්ධික.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< 1st Season                            All Episodes                              Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

26 thoughts on “The Following [S02 : E01] Sinhala Subtitles | මරණයෙන් නැගිටීම…[සිංහල උපසිරැසි සමඟ]

  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    ඒ වගේම අඩවියට සාදරයෙන් පිලිගන්නවා
    අපෙන් සමියා සමගින් හසා මේකේ පලවෙනි කතා සමය දුන්නා නොව එල කිරි වගේ කොල්ලත් සැට් එකම දෙන්ට ඕනා හරිය 😉

    Reply
  • මුදියා

    නියමයි දසන්.
    පළවෙනි වැඩේට උණසුම් සුභ පැතුම්.
    මගේ ආසම ටීවී සීරීස් වලින් එකක්.
    ඉක්මනටම බලන්න ඕනි.
    දිගටම දෙමු හොඳේ.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • පළවෙනි සබ් එකට උණුසුම් සුභ පැතුම්

    Reply
  • බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    අනේ අම්මේ මේ තියෙන්නෙ බඩු
    හසාගෙන් ඉල්ල ඉල්ල උන්නෙ මේ ටිකෙම
    ඇවිත් තියෙන අනික් එපි වලත් සබ් දෙමු ඉක්මනටම
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • bohoma stuti saho… .
    1st sub ekata suba petum… .
    wedi wediyen sub danna diriya shaktiya lebewa… .

    Reply
  • thanks for sub.
    meka denakam balagena hitiye.
    danatama e3 ma download karala thiyenne.

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • පලමු වැඩේට ජයවේව … !!! 🙂

    Reply
  • බොහොම තුති

    Reply
  • supiri digatama subs denna

    Reply
  • යශෝධ

    පළවෙනි සබ් එකට උණුසුම් සුභ පැතුම්…. දිගටම සබ් දෙන්න සහෝ.. ජයම වේවා…! 🙂

    Reply
  • adoo ela palamu wadeyta suba pathum!!! digatama subs denna

    Reply
  • තෑන්ක්ස් වේවා!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *