අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)තීරණය ඔබේදසන් බුද්ධිකනාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Following [ S02 – E04] |අම්මා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

the following 5

ඔන්න එහෙනම් මම 4 වෙනි කොටසේත් උපසිරසි අරගෙන ආවා.. කතාව කියන්න කලින් දෙයක් කියන්න හිතුවා. මේකේ උපසිරසි වල තියෙන හැම පේලියක්ම මගහරින් නැතිව මම හැදුවා. පට්ට වෙලාවක් යනවා ඉතින්. එකට කමක් නෑ. මම හිතනවා ඒක සාර්ථක වෙන්න ඇති කියලා. ඒ වගේම උපසිරසි ඒක හදලා මන් දෙපාරක්වත් ආපහු බලනවා. එතකොට තමයි අඩුපාඩු අඩුවෙන් ඔයාලට දෙන්න පුළුවන්. මගේ කයිවාරු ඇති නේද? ඉතින් අද කතාව පැත්තට හැරෙමු අපි…

කස්ටිය කලින් කොටස බලන්න ඇතිනේ. ලිලි කොහොමහරි පැනගත්තා. ලිලි කොහොමද, මේ ඇදහිල්ලත් එක්ක සම්බන්ද වෙන්නේ කියලා අද ඔයාලට දැනගන්න පුළුවන්. කොහොමහරි දැන් ජෝ එලියට එන්නයි හදන්නේ. එයා ඒකට උදවු ගන්න යන්නේ පරණ යාලුවෙක් ලගට. කවුද ඒ පරණ යාළුවා? ඒ වගේම ඩේවිඩ් ව කෙනෙක් මරනවා. ඒ කෙනා කවුද? එයාට බේරෙන්න පුළුවන් වෙයිද? රයන්ට එයාව අල්ලගන්න පුළුවන් වෙයිද? මේවට උත්තර හොයාගන්නකෝ එහෙනම් යාලුවනේ…
ජයවේවා …!!!

The Following (2013) on IMDb

[button link=”http://tinyw.in/ATKz” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
523fe092fab18c0c20339b6efe881d43b515bd8f
[button link=”http://tinyw.in/xjdc” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය මෙතනින් බාගන්න[/button]
5d58c2445ee30e5ef5cca9cdd6ddb10c6cbdf7d7
[button link=”http://tinyw.in/7KpU” type=”icon” “center” newwindow=”yes”] 330 MB කොපිය මෙතනින් බාගන්න[/button]
3419f7530994728ce7440a0606b6157e4a355d99
[button link=”http://tinyw.in/2sR3″ type=”icon” “center” newwindow=”yes”] 1.50 GB කොපිය මෙතනින් බාගන්න[/button]
143519aac2cc4fee14c21e1454c9e996d7868804
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/02/දසන්-බුද්ධික.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

13 thoughts on “The Following [ S02 – E04] |අම්මා… [සිංහල උපසිරැසි සමඟ]

  • Asnjana_Lahiru

    tnqqq saho jaya wewaa!!!

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • ela godak sharthakai upasiras

    Reply
  • ස්තුතියි දසන් සහෝ

    ජය වේවා!

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • පට්ට පට්ට සහෝ..
    ඇත්තෙන්ම මමත් ගොඩක් ආස කරන කතා මාලාවක්..
    බොහෝ තුතඵ් සහෝ දිගටම දෙන්න …

    Elementary Season 2 වලටත් කවුරුහරි වැඩේට බැස්සනම් හොදා 😛

    Reply
  • ada man palaweniyaaaaaa. jayawewa saho…!!

    Reply
    • twisted sinhala sub denna adahasak nadda kaatawath?

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *