අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)තරිඳු රවිහංසබලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Merlin [S03 : E13] |ජිවයේ බඳුන… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.7/10. From 12 votes.
Please wait...

Merlin tv

Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5 ක් සිසන් 5කින් සමන්විතයි.

කතාව පැත්තට හැරෙමු…
අද තුන්වැනි කතා මලාවේ අවසාන කොටස. තිරනාත්මක මොහොතක්… කුමකින් කුමක් වේද? මොගානා කැමලොට්හි රජවිමෙන් පසු සිදුවන සිදුවිම්. ආතර්, මර්ලින්, ගායිස් ඇතුළු සුළුපිරිසක් අමරණිය හමුදාවෙන් මිදි ගල්ගුහාවක සැගවි සිටී. මොගානා ආතර්ගේ නයිට්වරු තමන් යටතට ගැනිමට කැමලෙට්හි සිවිල් වැසියන් ඝාතනය කරයි. කෙසේහෝ ලාන්ස්ලොට් ඇතුළු නයිට්වරුන්ගේද සහය ඇතුව ආතර් ඇතුළු පිරිස ගුනවයා බෙරගනියි. ඔය අතර මර්ලින් දක්ෂ කඩුසටන් ශිල්පියෙක් වෙලා.

මේපාර ගායිස් ගේමට එන්ටර්වේලා මැජික් වැඩ ගොඩයි. හැබයි ඉතින් අපේ මර්ලින් කොළුවත් සර්කන්ඩ් වෙන් නැතුව ගේම දෙනවා. ඇති ඇති අයේ කියන්නෑ අරගෙනම බලන්නකෝ…

ජිවයේ බඳුන විනාශකිරිමට මර්ලින්ට හැකිවෙයිද….???

ඉතාම ඉක්මණින් (4) හතරවන කතා මාලාවෙන් හමුවෙමු ඔබට ජය. අපි බයිස්කොප්… යන කොට පොඩ් අදහසකුත් දාගෙනම යන්න. මට උදවිකරපු හැම දෙනාටම මගේ හදපිරි තුති.
විශේසයෙන්ම මට මේ අවස්ථාව ලබාදිපු විකි අයියා ඇතුළු බයිස්කොප් සෙට් එකටත් මගේ තුති.
එහෙනම් අපි ගියාවේ…

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/BxeQ” type=”icon” “center” newwindow=”yes”] 350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න[/button]
a76b97d662510c2dd11c640afbd8da3655446db3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “තරිඳු රවිහංස”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              4th Season >>

35 thoughts on “Merlin [S03 : E13] |ජිවයේ බඳුන… [සිංහල උපසිරැසි සමඟ]

  • Pasindu bhashitha

    Marlin 5 download link ekak dennko aiye.

    Reply
  • Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි තිදෙනාටම …ජයවේවා !!

    Reply
  • A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

    Reply
  • Naveen Ranasinghe

    Thank you for subtitile !

    Reply
  • Naveen Ranasinghe

    Thank you for subtitle

    Reply
  • Merlin full tv serious ekema subtitles download krnn theak tynwd bokkala??

    Reply
  • Tnxxxxx brooo sub ekata

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • ස්තුතියි තරිඳු, මම කැමතිම කතා මාලාවක් මේක.

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​…ඊළග සීසන් එකත් ඉක්මණට දෙන්න පටන් ගමු.ජය​! 😛 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😀 ජය
    4ත් ලගදීම දෙයිනේ 😛

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • Thanks saho.anith ewath ikmanatama demu hode.jaya wewa!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks….. s4 ikmantama denna…
    good luck….

    Reply
  • thanks saho..4weni ekath denawa neda ikmanatama..jaya wewa

    Reply
  • season 4vath ikmanata denna dannm balan idala epa wenava

    Reply
  • නලින්

    ස්තුතියි තරිදු සහෝ

    ජය වේවා!

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *