අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)තීරණය ඔබේදසන් බුද්ධිකනාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Following [ S02 – E11] | නිදහස… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

following season 2

කොහොමද යාලුවනේ. ඔන්න මම 11 වෙනි කොටසත් අරගෙන ආවා…

අපි එහෙනම් කෙලින්ම කතාව පැත්තට හැරෙමු.
ජෝ තමන්ගේ කස්ටිය දාලා තමන්ගේ අණසක පතුරවන්න හදපු හැටි ඔයාලා දැක්කනේ. ඒ වගේම ක්ලෙයා මොලු ලෝකෙට හොරෙන් ජිවත් වෙන්නේ කියලාත් දැනගත්තා. එහෙම කරන්නේ එයාගෙම ආරක්ෂාවට. ඒක දන්නෙත් කීප දෙනෙක් විතරයි. කොහොම නමුත් ක්ලෙයා ට ඕනේ රයන් මුණ ගැහෙන්න. ඒවා තමයි කලින් කොටසේ සාරාංශය.

අපි දැන් අද කතාව පැත්තට හැරෙමු.
අද අතුරුදහන් වෙලා හිටපු ලිලී ග්‍රේ ආපහු එනවා. එයා එන්නේ ලූක් බේරගන්න. ඒකට එයා නියම ක්‍රමයක් අනුගමනය කරනවා. ඒ මොකක්ද ඒ? එයාට ඒ වැඩේ කරන්න පුළුවන් වෙයිද? ලූක් ට ආපහු අම්මා ගාවට යන්න පුළුවන් වෙයිද? ඒ ටික අද ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම ක්ලෙයා ගැන අද රයන් දැනගන්නවා.

එහෙනම් කතාව බලලා comment එකකුත් දාලම යන්න යාලුවනේ. ඒක අපිට ගොඩක් වටිනවා. එහෙනම් ජයවේවා…!!!

The Following (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/aSDLDm” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
a0b6549d169dcf0d3aaf5248ce5c8d6d726e28b9
[button link=”http://goo.gl/V3pYaq” type=”icon” “center” newwindow=”yes”] 250 MB කොපිය මෙතනින් බාගන්න[/button]
d926540c7129877dfdc6d1a33ad0338872f349b8
[button link=”http://goo.gl/7RjfVI” type=”icon” “center” newwindow=”yes”] 1.2 GB කොපිය මෙතනින් බාගන්න[/button]
e49dbad217d89330fe5b75646f9a4dcabd174246
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                        Next Episode >>

14 thoughts on “The Following [ S02 – E11] | නිදහස… [සිංහල උපසිරැසි සමඟ]

  • අපි වෙනුවෙන් කරන කැප කිරීමට ගොඩක් පිං මචන්..

    Reply
  • නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • නලින්

    ස්තුතියි දසන් සිංහල උපසිරැසියට.

    ජය වේවා!

    Reply
  • niyammai thaz onna bawa suba patum…

    Reply
  • Supun Udayanga

    Thanks saho.. Jaya wewa! Digatama sub eka danna..

    Reply
  • බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි දිගටම උපසිරැසි ලබාදෙන්න…ජයවේවා!!!!!!

    Reply
  • thnx sub akata …………………

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *