අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)තීරණය ඔබේදසන් බුද්ධිකනාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Following [ S02 – E12] | පාවාදීම..?[සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

following season 2කොහොමද යාලුවනේ…. ඔන්න මම 12 වෙනි කොටසත් අරගෙන ආවා…

අපි එහෙනම් කෙලින්ම කතාව පැත්තට හැරෙමු. ගිය සතියේ ලිලි ග්‍රේ ඇවිත් ලූක් ව බේරාගන්නවා. ඒ වගේම අන්තිමට ක්ලෙයා එනවා රයන් ගාවට. ඒ වගේම මැන්ඩි පැනලා ගියා. ඒ ටික තමයි ගිය කොටසේ උනේ.

අපි දැන් අද කතාව පැත්තට හැරෙමු. අද ජෝ කැරොල් තව පණිවිඩයක් දෙනවා කැරී කුක් ට.ඒක කොහොමද දෙන්නේ ? ඒ වගේම ඒකෙ තියෙන්නේ මොනවද ? ඒ වගේම මැන්ඩි යන්නේ ලිලි ගාවට. එතනදී එයාට මොනවගේ දේකට මුහුණ දෙන්න වෙයි ද ? ඒ වගේම අද කැරී කුක් දැනගන්නවා ක්ලෙයා ඉන්නවා කියලා. ජෝ ගේ අනුගාමිකයෝ අද එනවා තවත් සංහාරයක් කරන්න. එතැනදී රයන් එයාලගේ පස්සේ පන්නනවා… එයාට ජෝ ඉන්න තැනට යන්න පුලුවන් වෙයිද ? එහෙනම් කතාව බලලා comment එකකුත් දාලම යන්න යාලුවනේ…ඒක අපිට ගොඩක් වටිනවා. එහෙනම් ජයවේවා …!!!

The Following (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/ZDI0″ type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
bfaa8c3350c7469b19b1602326e4ce15abb0c9ab
[button link=”http://tinyw.in/cyap” type=”icon” “center” newwindow=”yes”] 260 MB කොපිය මෙතනින් බාගන්න[/button]
77adeb35af0631c5adb2152a50c025b731122de0
[button link=”http://tinyw.in/chFb” type=”icon” “center” newwindow=”yes”] 1.2 GB කොපිය මෙතනින් බාගන්න[/button]
afd5d2f049bc356b9bbeb5efa34e044af9fc54bd
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                        Next Episode >>

15 thoughts on “The Following [ S02 – E12] | පාවාදීම..?[සිංහල උපසිරැසි සමඟ]

  • නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • ගොඩක් ස්තුතියි ……………………

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • Thanks Brother. Please be continue…

    Reply
  • බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නලින්

    ස්තුතියි දසන් සහෝ

    ජය වේවා

    Reply
  • bohoma stuti saho….. .. .

    Reply
  • Supun Udayanga

    thanks saho… dan comments adui wage neda?

    Reply
  • “චූටී මල්ලි”

    එල ඇ
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *