අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)තීරණය ඔබේදසන් බුද්ධිකනාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Following [S03 – E03] | GPS තාත්තා….[සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

The Following SE3-3

ඔන්න එහෙනම් තුන්වෙනි කොටසත් අරගෙන මම ආවා.. මේ කොටස ගේන්නත් ඉතින් පොඩ්ඩක්  ප්‍රමාද උනා… පුළුවන් උපරිම ඉක්මනට  කරලා තමයි මේ ගෙනාවේ…අපි පොඩ්ඩක්  ගිය සතියේ කොටස මතක් කරගමු..

මාර්ක් ආපු තැන දැනගන්න FBI කස්ටිය එතනට යනවා. ඒ වෙලාවට මාර්ක් ට පැනගන්න ලැබුනත් එයාගේ උදවු කාරයට මරු තුරුලට යන්න සිද්ද වෙනවා.. ඒ වගේම FBI එකේ හොදම සගයෙක් වන ජෙෆ්රි ක්ලාර්ක් ව පහර ගන්නවා අර පිස්සු ජෝඩුව… සැලසුම පොඩ්ඩක් අවුල් උණු නිසා එයාලා නීල් ව සැලැස්මට ගන්නවා. එයට තිබුනේ ඉතින් වෙනම රුචිකත්වයක්.. එයා කරලා තිබුණු වැඩේ නම් බලන්නවත් හිතෙන්නේ නෑ.. ඉතින් ඒ විදියට තමයි කලින් කොටස ගියේ..

දැන් එහෙනම් අද කොටස පැත්තට හැරෙමු. ජෙෆ්රි මැරුව කෙනා හොයාගන්න රයන් පට්ට වෙහෙසක් ගන්නවා.. ඒ කෙනා අල්ලගන්න ලැබෙයි  ද? ඒ වගේම තමයි මාර්ක් විසින් තව දෙන්නෙක්ව පහර ගන්නවා. ඒ කවුද ඒ? ඒ අයට මොකද කරන්නේ ? අහ තව දෙයක්.. මැක්ස් අල්ලගන්නත් උත්සාහ කරනවා කේල් සහ ඩේසි.. ඒක කරන්න එයාලට පුළුවන් වෙයි ද ? ඒ වගේම තමයි ඒ දෙන්නා වද කරන්නේ වෙන කෙනෙක්ට කියලාත් දැනගන්න පුළුවන් වෙනවා අද.. එහෙනම් අද කොටස බලන්න යාළුවනේ…

අහ තව දෙයක්… Bates  Motel කතාව ගැන කස්ටිය අහලා තිබුනා… ඒකත් ඉක්මනට දෙන්නම්… ජයවේවා…!!! 

 

The Following (2013) on IMDb

 

 

[button link=”http://tinyurl.com/pykowfy” type=”icon” “center” newwindow=”yes”] 131 MB කොපිය මෙතනින් බාගන්න[/button]

FE4020A2A19F2F2369590502CD9C89CC01D85C2B

[button link=”http://tinyurl.com/o3lvvjl” type=”icon” “center” newwindow=”yes”] 257 MB කොපිය මෙතනින් බාගන්න[/button]

32BE8C15651E4772098E00E21FDF180E84648983

[button link=”http://tinyurl.com/o4q3ehu” type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]

27A63887B50F48BD62F408659F7A3E547D3C7E8A

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

11 thoughts on “The Following [S03 – E03] | GPS තාත්තා….[සිංහල උපසිරැසි සමඟ]

  • සබ් එකට බොහොම ස්තුතියි සහො ජය

    Reply
  • s03 subtitles download wenne nahane 🙁

    Reply
  • subtitles download wenne nahane 🙁

    Reply
  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරසියට බොහෝම ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *