අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)තීරණය ඔබේදසන් බුද්ධිකනාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Following [S03 – E06] | හොදම ගෝලයා….[සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

The Following SE3-3

කොහොමද යාළුවනේ…..!!!  ඔන්න එහෙනම් හයවෙනි   කොටසත් අරගෙන මම ඉක්මනට  ආවා.. අපි පොඩ්ඩක්  කලින්  කොටස මතක් කරගමු..

ස්ට්‍රස් බේරෙන්න ලොකු ගේමක් ගැහුවා. ඒ වගේම එයා ඒකෙන් බේරුනා. බොරු ඊ මේල් FBI මේල් වලටත් දාලා..  ඒ වගේම හිතපු නැති විදියට කැරි කුක් ට අවසන් ගමන් යන්න සිද්ධ උනා. ඒ වගේම කේල් ටත්.. මාර්ක් ට වෙඩි වැදිලා වතුරට වැටුනා.. ඒ වගේම ඩේසි, කේල් සහ අන්ද්‍රේ කියන්නේ ස්ට්‍රස් ගේ ගෝලයෝ කියලත් දැනගන්න ලැබුනා..  ඒ වගේමයි මැක්ස් ටත් හොද පොලු පාරක් වැදුනා…. ඒ ටික තමයි කලින් කොටසේ උනේ.

දැන් එහෙනම් අද කොටස පැත්තට හැරෙමු. FBI එකෙන් බේරිලා යන ස්ට්‍රස් සහ ඩේසි යන්නේ කොහාටද ? ඒ යන තැන  ගැන රයන්,මයික් දැනගන්නේ කොහොමද ? ස්ට්‍රස් පොලිසියට අහු වෙයි ද? නැත්නම් වෙන මොක්කහරි වෙයි ද?  ඒ වගේම තමයි FBI ඊ මේල් වලට ආවේ කවුද කියලත් අද ඔයාලට දැනගන්න පුළුවන්.. අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ  ඩොක්ටර් ස්ට්‍රස් ගේ හොදම ගෝලයා ජෝ කැරොල් කියලනේ.. ඒත් ඊට වඩා එහා ගියපු ගෝලයෙක් ඉන්නවා… ඒ කවුද ඒ ? එයාගේ මොනවද තියෙන විශේෂත්වය ?

එහෙනම් අද කොටස බලන්න යාළුවනේ.. ජයවේවා….!!!!

 

The Following (2013) on IMDb

 

 

[button link=”http://tinyurl.com/q989rjc” type=”icon” “center” newwindow=”yes”] 268 MB කොපිය මෙතනින් බාගන්න[/button]

A034E1E42D855C405E30AFBE948BE956937F314B

[button link=”http://tinyurl.com/pkq7jfu” type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]

375CBAB2B1D0EC2653BEE87B736F8523DC79C818

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

10 thoughts on “The Following [S03 – E06] | හොදම ගෝලයා….[සිංහල උපසිරැසි සමඟ]

  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එල ඈ..
    කොල්ලා වැඩේ ගොඩ දාලා ඉක්මනින්ම.
    දිගටම කරගෙන යමු.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි ………………….

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • සුපුන් බුද්ධික

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *