අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅනුරුද්ධ (ලියෝ)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)කොමඩි (TV)නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසිහොල්මන් (TV)

The Gifted [S01 : E01] with Sinhala Subtitles | විපරිතයෝ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 73 votes.
Please wait...

හා හා පුරා කියලා ඔන්න එහෙනම් අලුත් කතා මාලවකටයි උපසිරස්කරණය ආරම්භ කරන්නේ. නමින් The Gifted නම් වූ කතා මාලාව කොමික් හා සම්බන්ධ වූ කතා මාලාවක්. 2017-ඔක්තෝම්බර් 02 දින තමා විකාශනය ආරම්භ කලේ. කෙසේ හො වේවා අද දිනයේ පටන් මේ කතා මාලාව අවසන් වෙන තුරාවක්ම සිංහල උපසිරස බයිස්කෝප් අඩවිය තුලින් නිකුත් කිරීම සිද්ධ කරනවා. (කතා මාලාව හා සම්බන්ධ විස්තරාත්මක ලිපියක් එළෙඹෙන සතියේ දී බලාපොරොත්තු වන්න.)

ස්ට්‍රකර් පවුල කියන්නේ ඉතාමත් සමගි සමාදානයෙන් ජීවත්වෙන පිරිසක්. මේ අතරින් රීඩ් ස්ට්‍රකර්(තාත්තා) විපරීතයන් හා සම්බන්ධ ආයතනයක නීතිඥවරයෙක්. මේ පවුලේ පුතා ඇන්ඩිට පාසලේ දී නොයෙකුත් හිරිහැර කරදර සිද්ධ වෙනවා.ඔන්න එක්තරා දවසක් තම අක්කා සමග නැටුමකට ගිහින් ඉද්දි අර ගෝතයෝ සෙට් එකත් එතනට එනවා. දන්නවනේ ඉතින් වැඩිහිටියෙක් නැති තැනක අහු වුනාම මොකද වෙන්නේ කියලා. හැබැයි තමන්ට වෙන හිරිහැර නිසාම කාලයක් තිස්සේ හිරකරගෙන ඉන්න පීඩනය ඇන්ඩි මෙහෙදී නිදහස් කරනවා. දැන් ඉතින් මොනා වේවිද? ඇන්ඩිගේ පීඩනය නිදහස් කිරීම කොහෙන් කෙලවර වේවිද? මේ විපරිතයන්ට උදව් කිරීමට කවුරුන් ඉදිරිපත් වේවිද? මේ ප්‍රශ්නවලටනම් පිළිතුරු කතාව තුල අන්තර් ගත නිසා කතාව බලලම ඒවා තේරුම් බේරුම් කරගන්න ඕන්. 😀

ටීන් වුල්ෆ් කතා මාලාව ඉවර වුනාම වේලි වේලි හිටපු මට මේ කතා මාලාව නිකම් සෝමාලියාවට පාන් දැම්මා වගේ තමා.දහසක් වැඩ තියාගෙන වුනත් පුළුවන් උපරිමය කළා. මොන දේ කරන්නත් මට මේ කතා මාලාව ලබා දුන්නු හසන්ත සහෝටයි, මාව යෝජනා කල අශාන් සහොටයි බොහොම ස්තුතියි කියන ගමන් උපසිරස බාගන්නවා වගේම, යෝජනා හා චෝදනා ඔය පහල කොමෙන්ට් තීරුවේ හලාගෙන යන්නවානම් තමා හොඳ. එහෙනම් ලබන සතියේ හම්බ වෙමු ඈ…

හැමෝටම ජය ශ්‍රී

 

The Gifted on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

<< Previous Episode                  All Episodes                      Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

64 thoughts on “The Gifted [S01 : E01] with Sinhala Subtitles | විපරිතයෝ [සිංහල උපසිරැසි සමඟ]

  • 404
    PAGE NOT FOUND
    please fix this!

    Reply
    • Sanupa Ranmeth - Admin

      Fixed 🙂

      Reply
  • achintha22

    meke 480p sub eka ganna puluwanda…

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි…

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro

    Reply
  • LSM HUSKAA

    උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • SUPUN KAVINDA

    සබ් එකට තැන්ක්ස් බ්‍රෝ

    Reply
  • Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Star Trek: Discovery tv series ektat sub demuda

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Viraj Harsha

    Ela..thanks sub ekta..Star trek discovery tv series ektath sub denna

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    සබ් දෙනකම් හිටියේ….
    මේකත් සුපිරියක් වෙයි ලිජන් වගේ.

    Reply
  • amila kashalya

    Patta bro supiri

    Reply
  • “කෙසේ හො වේවා අද දිනයේ පටන් මේ කතා මාලාව අවසන් වෙන තුරාවක්ම සිංහල උපසිරස බයිස්කෝප් අඩවිය තුලින් නිකුත් කිරීම සිද්ධ කරනවා”

    ammo kohomada hithata ena gamma…… thanks bro!!!!

    Reply
  • link ekak deepallako plz

    Reply
  • Chicago PD Season 5 ekata sub thiyenawada…? hoyaganna bane…
    stuti mekata sub denawata….

    Reply
  • අපිටත් සෝමාලියා කතාව අදාලයි සහෝ …
    ගොඩාක් ස්තූතියි උපසිරැසියට ..
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..

    Reply
  • සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~

    Reply
  • bande hodai wage balanna oni bohoma sthuthi sahooo

    Reply
  • කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    Reply
  • අනිවා සෝමාලියාවට පාන් පෙන්නුවා වගේ තාමා සබට බොහොම ස්තුති බ්‍රෝ…***

    Reply
  • Viraj Harsha

    Bohoma sthuthii saho sub ekta…jaya wewa..!!!

    Reply
  • Nipun Dilshan

    sub ekt thnq brother…!!! scorpion ektath sub ek oni

    Reply
  • Gathsara Umesh Kumara

    Bohoom sthuthi ayyee….

    Reply
  • තිසර නියෝ

    උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • සෝමාලියාවට පාන් දැම්මා වගේ තමා

    බොහොම ස්තුතියි ….

    එලම දිගටම දෙන්න
    ☺☺☺☺☺☺☺☺

    Reply
  • Nirodhauthpala

    Thx for sub digatama demu obata. …digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

    Reply
  • බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

    Reply
  • Enakam balan hitiye. Thank you very much. Digatama demu. Jaya wewa…..

    Reply
  • meka hodaida? mona wage seen ekakda tiyenne? podi explane ekak denna balanna balapu kenek.

    Reply
  • බොහොම ස්තුතියි සහෝ……

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *