අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Glory [S01: E07] Sinhala Subtitles | තාත්තලා දෙන්නෙක් [සිංහල උපසිරැසි] 18+

Rating: 8.9/10. From 11 votes.
Please wait...

The Glory කියන්නේ Kim Eun-sook විසින් රචනා කරන ලද සහ Ahn Gil-ho විසින් අධ්‍යක්ෂණය කරන ලද දකුණු කොරියානු රූපවාහිනී කතා මාලාවක්. Song Hye-kyo, Lee Do-hyun, Lim Ji-yeon, Yeom Hye-ran, Park Sung-hoon, සහ Jung Sung ඇතුළු පිරිස රංගනයෙන් දායක වුණ මේ කතා මාලාවේ පළමු කොටස 2022 දෙසැම්බර් 30 වන දින Netflix ඔස්සේ නිකුත් වුණා. විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිකරගත්තු The Glory හි හත් වෙනි කොටසට උපසිරස ගැන්වීමට මාව සම්බන්ධ කර ගත්තු බිම්සර මල්ලිවත් මේ වෙලාවේ ස්තූති පූර්වකව මතක් කරනවා.

උසස් පාසලක ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීම හින්දා වේදනාවෙන් පිරුණු ජීවිතයක් උරුම කර ගත්තු Moon Dong-eun තමන්ගේ ජීවිතයට මේ ඉරණම අත් කරලා දුන්න උසස් පාසලේ සිසුන් පිරිස හොයාගෙන වසර ගාණකට පස්සේ නැවතත් ඒ බිදුණු, අමිහිරි මතකයන් පිරුණු නගරයට පැමිණෙනවා. එතන ඉඳන් ඒ උසස් පාසලේදි Moon Dong-eun ට හිරිහැර කරපු පිරිසගේ සැනසීම අහිමි වෙනවා. කතාව ගැන මං වැඩි දෙයක් නොකියා ඉන්නම්. මේ කතාව රස විඳලාම Moon Dong-eun පළිගැනීම සර්ව සාධාරණද කියලා තීරණය කරන්න.

ඊළඟ කොටසින් මුණගැහෙමු. සුබ දවසක් වේවා.

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1

Next BT1

 

 

11 thoughts on “The Glory [S01: E07] Sinhala Subtitles | තාත්තලා දෙන්නෙක් [සිංහල උපසිරැසි] 18+

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • සබට තුති අක්කේ..

    Reply
  • තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට්….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥tr

    Reply
  • තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥tr

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි අක්කේ. ජයවේවා!

    Reply
  • එකදිගට සීරීස් එකම දෙනවට බොහොම ස්තුතියි

    Reply
  • උපසිරසියට බොහෝම ස්තූති අක්කේ. ජය වේවා !!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *