The Grinch (2018) Sinhala Subtitle | අධම හාදයා මිස්ටර් ග්‍රින්ච්! [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න ආයේ ඉක්මනටම තවත් ඇනිමේෂන් එකක් අරගෙන ආව. බොක්ස් ඔෆිස් අඩවියට අනුව 2018 වසරේ වැඩිම ආදායම් ලත් සිනමාපට අතරින් 7 වැනි ස්ථානයේ රැඳී ඉන්නේ මේ සජීවිකරණ සිනමාපටය. Imdb 6.4ක අගයක් ලබාගන්න සමත් වෙච්ච මේ සිනමාපටයේ වියදම ඩොලර් මිලියන 75ක් වෙනවා. මේ වෙනකොට බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 500+ වෙනවා.
ඔයාල බලල ඇති නේද Despicable Me ෆිල්ම් සෙට් එක. ඒකෙ ඉන්න මිස්ටර් ගෘ. අන්න ඒ වගේ පොරක් තමයි මේ මිස්ටර් ග්‍රින්ච් කියන්නේ. ඒ වගේමයි ඉතිං ආයේ ඇරපු අතක් නැහැ. දෙන්නවම නිර්මාණය කරපු සජීවිකරණ සමාගමත් එකම සමාගමක් නිසා සජිවිකරනයන්ගේත් සෑහෙන සමානකම් ගොඩක් දකින්න තියේවි. හැබැයි සහමුලින්ම වෙනස් කතා දෙකක්. මේ කතාවේ එන ග්‍රින්ච් කියන්නේ Dr. Seuss කියන ළමා කතා රචකයා විසින් 1957 වසරේදී ලියපු How the Grinch Stole Christmas! කියන කෘතිය හරහා නිර්මාණය කරපු චරිතයක්. Dr. Seuss කියන්නෙ The Cat in the Hat (2003), The Lorax (2012), How the Grinch Stole Christmas (2000) වැනි සිමාපට සඳහාත් තමන්ගේ කෘතීන් ලබාදුන්නා හොඳ රචකයෙක්. මේක ඇවිල්ල How the Grinch Stole Christmas (2000) සිනමාපටයේ ප්‍රති නිර්මාණයක්, හඬ දායකත්වය ප්‍රධාන වශයෙන් සපයන්නේ ෂර්ලොක්, ඩොක්ටර් ස්ට්‍රේන්ජ් විදියට අපි හොඳට හඳුනන Benedict Cumberbatch විසින්.
“මේ කතාව දිව යන්නේ හූ-ගම වටා.. ඔව් ඔව් ඒ ගමේ නම ඒක. ඒ ගමේ වෙසෙන මිනිස්සුන්ට කියන්නේ හූ-වරු කියල. මේක හරි අපුරු නගරයක්. හරිම අපුරු මිනිස්සු පිරිසක් ඉන්නේ. ඒ අය නත්තලට හරි ආසයි. එයාල වැඩියෙන්ම සතුටු වෙන්නේ නත්තල් දවසට. ඔය ගමෙන් උතුරට වෙන්න උස කන්දක ගුහාවක තමයි මිස්ටර් ග්‍රින්ච් ඉන්නේ, තනියම නෙමේ මැක්ස් එක්ක. මිස්ටර් ග්‍රින්ච් කියන්නේ මුහුණේ හිනාවක් නැති මුස්පේන්තු, අධම ගති ඇති, නපුරු කෙනෙක්. සතුට කියන දේට සහමුලින්ම වෛර කරනව. හැබැයි ඒකටත් හේතුවක් තියෙනවා. ඉතිං මිස්ටර් ග්‍රීන්ච්ට හූ-ගමේ හූ-ලා නත්තලට සතුටු වෙන එක රුස්සන්නේ නැහැ. ග්‍රින්ච් හදන්නේ එයාලගේ සතුට විනාශ කරන්න. එතන ඉඳල කතාව බලමු එහෙනම් තව කියන්න දෙයක් නැහැ නොවැ..”
මේකේ මුල් පැය, හරිම අපුරු පැයක්. නිකම් හිතේ මවාගන්නකෝ. ෂර්ලොක් හෝම්ස් වගේ කෙනෙක්ට හෙන කුජිත වැඩ ටිකක් වෙනවා. කරන කරන එක වරදිනවා වගේ දෙයක්. මේ චරිතය ඇත්තටම ලොව පුරා බොහොම ජනප්‍රිය චරිතයක්. ඒ බව ආදායම් වාර්තාවෙනුත් පේනවනේ. මේකෙන් පස්සේ මිස්ටර් ග්‍රින්ච් ලංකාව පුරාමත් ජනප්‍රිය චරිතයක් වේවි කියල හිතනව. එහෙමනම් නැවත උපසිරසියකින් මුනගැහමු. ජය.. 😀
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB සහ BR පිටපත් සඳහා ලබා දි ඇත.
20717 downloads
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Good Job
Thanks a lot saho sub ekata
niyamayi mekath dannakoooooooooooooooooooo
Jim Button and Luke the Engine Driver (2018)
Thanks saho…
thank you mschn…
thank you machn…
Thanks a lot machooo….!!!!
Thank You!
Thanks for sub…
thanks
Thanx
2000 අවුරුද්දේ එකේ sub නැද්ද ?
Thnk u sub ekata
thanks man
ස්තුති කරන්න වචන නැ
ඔන්න සියවෙනි කමෙන්ට් එක දැම්මෝ!!!
elama sahooo
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
බොහොම ස්තූතියි සහෝ සබ් එකට…..!
thanks
උපසිරසට තුති විමා අයියේ. බෙනඩික් ක්‍රම්බර්බැච් වගේ සුපිරි චරිත වලටම රගපාන නලුවෙක්ට මේ වගේ කරන හැම දේම වරදින චරිතයකට හඩින් දායක වෙන්න වෙච්ච එකෙත් අමුතු ගතියක් තියෙනවා.
Thank you machoo…. kohen gattath hondama hinhala sub..
Thanks saho
Thanks bro good luck.
sub ekt thnx
thanks
Thank you
sub ekata thanks saho. spider man into the spider verse ekatath sub denna.
thanks for the sub pal. keep it up!!
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
ThnKS brother
බොහොම ස්තූතියි
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
Super…
Thanks sub ekata
Thanks machan…
very very thanks
Thanks bro sub ekata jaya wewa
බොහොම ස්තූතියි
Thnks
ස්තූතී
Thanks Vima malli. Umba dena eka ethin atha arinne nee jaraawak unath. lol
Tu
ජාති
Thankx විමා අයියේ.. ..
thanks for sub
Thnx saho jayawewa!
බොහොම සතුතියි විමා අයියේ
thank you
ජය
Thx bro..
Thenks bro
බොහොම ස්තූතියි සහෝ
සබ් බොහොම ස්තූතියි මචන්
ස්තූදී සොයුර ‘)
බොහෝම ස්තූතියි උපසිරැසියට …… ජයවේවා…
Thanks saho
Thx saho
Thank you bro sub ekata…
ela saho thanks
Thanks saho..
Thanks bro suba
thanks bro…….
ස්තූතියි සහෝ
තෑන්ක්ස් මචො
Thanks machoo..
Thankx Vima bro..
එයං ඉරදද
patta… bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
bohoma sthuthi sahooo jaya
ගොඩක් Thank Mcn සබ් එක ඉක්මනට දුන්නට
thanks bro
එළම තෑන්ක්ස් සබට………
thanks bro
subata thanks saho….keep it up..
thank you so much
ELa
❤
Thank you……..
thanks.thanks
Thank u bro..
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
bohoma sthuthi…
Thanx saho.. meka supiri
Thanks saho…jaya wewa !
නියමයි…සබ් එකට තැන්ක්ස්….
අපු ගමන්ම වගේ සබ් දීලා…
මේක එනකම් හිටියේ…පට්ට animation එකක් වගේ…
බොහොම ස්තූති විමෝ උපසිරසට..BR එකක් ආව ගමන් බලමු…බුදුසරණයි..ජය වේවා!!!
thanks bro
thank you
Deadpool 2018 film ekata Sub dennako….
බොහෝම ස්තූතියි විමා සහෝ
ඉක්මනටම උපසිරැසිය ගෙනල්ලනේ…
ජය…!!! 😀
Thanks…
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
alut flim walata ikmanta sub dennaoooooo
Thanks for the sub
Good luck
tnx
දෙනකම් මගබලාගෙන හිටපු ෆිල්ම් එකක් තමා.. බොහොම ස්තූතියි විමා අයියේ සබ් එකට.. ජය වේවා…!!!
Thnaks Bro
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Thanks for the sub…!
Thank you
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු…
ජය
Sub ekata thanx
download karaganna thanak natooooo
Thanks bro
ස්තුතියි සහෝ…ඇනිමේෂන් ෆිලුමක් කාලෙකින් බැලුවේ නැ….නියමයි…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….
ඔක්කොම ටික එන ටිකට මෙහෙන් වැටෙනවනෙ.ශා අරු බයිස්කෝප් එක.තැන්ක්ස් All ටිම්
Godak sthuthi sahooo sub ekata…..
Bhooooooooom Sthuthi…❤️
Tks bro
thanks enakan balan hitiye meka
විමා thanks බොක්ක…!!!
download karaganna thanak nane bro
එලම විමා